Partly True
ලංකාවේ සෞඛ්‍ය සේවය මන්ත්‍රී විමලවීර කියන තරම්ම නිරෝගී නැහැ
පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් මූලාශ්‍ර පරිශීලනය කරන ලදි: ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත “Health at a Glance: Asia/Pacific (ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්රය සැකෙවින්)” වාර්තාව
ද ලයිෆ් ට්‍රැවලර් යූ ටිටුබ් නාලිකාව | ජූලි 19, 2023
Posted on: 7 සැප්තැම්බර්, 2023

තරමක් නිවැරදියි
රටේ ආර්ථික පාලනය ගැන මන්ත්‍රී හකීම් එක අතකට හරි. අනෙක් අතට වැරදියි.
සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනය විනිශ්චය කිරීමේ ප්රයත්නයට භාජනය වන පළමු ආසියානු රට අපි වනු ඇත. […] මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේදී පවා ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන කතා කළා.
Manthri.lk | ජූලි 6, 2023
Posted on: 10 අගෝස්තු, 2023

තරමක් නිවැරදියි
චීන සංචාරකයන් ගැන අමාත්‍ය හරීන්ගේ බලාපොරොත්තු “චීන මහා ප්රාකාරයට” වඩා ලොකුයි
සෑම චීන ජාතික සංචාරකයෙක්ම ඩොලර් 5,000 ක් වියදම් කළොත් ලැබෙන ආදායම අපට IMF සංවිධානයෙන් ලැබෙන සහනය හා සමානයි. ඇත්තටම බැලුවොත්, ශ්‍රී ලංකාව මේ අවුලෙන් ගොඩගන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්
Adaderana.lk | මැයි 22, 2023
Posted on: 25 ජූලි, 2023

තරමක් නිවැරදියි
උද්ධමනය පහළ යාම සහ මිල ගණන් පහත වැටීම ගැන ජනපතිට කරුණු පැටලේ
සියයට 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට සියයට 25.3 දක්වා අඩු වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව | ජූනි 1, 2023
Posted on: 13 ජූලි, 2023

තරමක් නිවැරදියි
පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.
දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023
Posted on: 29 ජූනි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පෙන්වන්නේ වාසි තොරතුරු පමණයි
…අපි පියවරෙන් පියවර රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින්නෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා ගණනය කළේ, පළමු කාර්තුව සඳහා අපගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය සෘණ රුපියල් බිලියන 56 ක් බවයි. නමුත් අපි මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 48 ක ධනාත්මක දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් වී සිටින්නෙමු.
පාර්ලිමේන්තුව සජීවී විකාශය | මැයි 25, 2023
Posted on: 21 ජූනි, 2023

තරමක් නිවැරදියි
මිල සූත්‍රය වෙනම විදිහකට භාවිතා කරන ඇමති කංචන, තෙල්වලින් ලැබෙන ලාභය අඩුවෙන් කියයි
ඉන්ධන පිරිවැය පිළිබඳ විස්තර - 2023 පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා දින 28ක කාලය තුළ දරන ලද සැබෑ පිරිවැය ඇසුරින් සූත්‍රය සඳහා දත්ත....මිල ගණන් අතර වෙනස (සූත්‍රය ඇසුරින් ලීටරයක මිල සහ ලීටරයක වත්මන් සිල්ලර මිල අතර) පෙට්‍රල්-92 රු. 1.63...ලංකා ඔටෝ ඩීසල් රු. 0.04....
කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මාර්තු 30, 2023
Posted on: 6 අප්‍රේල්, 2023

තරමක් නිවැරදියි
AKD: හරි දෙයක් කියන්න ගොස් කරුණු පටලවාගනී
අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතේ දායකත්වය 5% යි. වයඹ පළාතේ දායකත්වය 9% යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ... ග්‍රාමීය දුප්පත් ජනතාවට ආර්ථිකයේ පංගුකරුවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නැහැ.
අරුණ | ජනවාරි 26, 2023
Posted on: 2 මාර්තු, 2023

තරමක් නිවැරදියි
පා.ම. ච්ම්පික රණවක – රට අස්ථාවර සමතුලිතතාවයක පවතින්නේ යැයි කීම නිවැරදි නමුත්, ඉතිරි කර ගත් ඉන්ධන වියදම ගැන නිවැරදි නොවේ
...රටේ වත්මන් සාමාන්‍ය තත්ත්වය පවතින්නේ පහළ මට්ටමේ සමතුලිතතාවයක. මෙය අස්ථාවර සමතුලිතතාවයක්.... අපේ [මාසික] ඉන්ධන බිල සාමන්‍යයෙන් එ.ජ. ඩොලර් මිලියන 550ක අගයක් තමයි ගත්තේ. ඒක දැන් එ.ජ. ඩොලර් මිලියන 200 දක්වා අඩු කරලා තිබෙනවා.
ඩේලි මිරර් | ජනවාරි 12, 2023
Posted on: 13 පෙබරවාරි, 2023

තරමක් නිවැරදියි
අමාත්‍ය විජේසේකර – වැඩියෙන් කියා ඇති විදුලි අලාභයේ වැඩිම අලාභයකුත්, වැඩියෙන් කියයි
වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් නම් තිබෙන්නේ, අපට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසය වෙනකොට ලබා ගන්න පුළුවන් වුණොත්, අඛණ්ඩව, පැය 24 පුරාම විදුලිය ලබා දෙන්න හැකි වෙනවා....ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත්, අපේ ජනන වියදම රු. බිලියන 889 යි. ඒකෙන් අපට ලැබෙන්නේ රු. බිලියන 400 ක් වාගේ ප්
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | නොවැම්බර් 25, 2022
Posted on: 2 පෙබරවාරි, 2023

තරමක් නිවැරදියි
බදු අයකිරීමේ සාර්ථකත්වය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශය අසාර්ථකයි
අපි 2022 දේශීය ආාදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 915 ක බදු ආදායමක් එකතු කරන්න ඉලක්කයක් ලබා දුන්නා. මේ අවුරුද්දේ ද.දේ.නි. සඳහා 8.2% ක සංකෝචනයක් පුරෝකථනය කරලා තිබියදීත් අපිට සැප්තැම්බර් අග වෙද්දි මේ අවුරුද්දේ ඉලක්කයෙන් 68.4% ක් සාක්ෂාත් කර ගන්න හැකි වුණා කියලා මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.
ඩේලි මිරර් | නොවැම්බර් 4, 2022
Posted on: 8 දෙසැම්බර්, 2022

තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 1 දෙසැම්බර්, 2022

තරමක් නිවැරදියි
මන්දපෝෂණය ගැන අමාත්‍ය පතිරණ දක්වන දත්තවල ගුණය අඩුයි
2009 වසරේ සියයට 27.4 ක් වූ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය අපේ සෞඛ්‍ය සේවයේ ඉතාම පැහැදිලි වර්ධනයක්.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | සැප්තැම්බර් 7, 2022
Posted on: 24 නොවැම්බර්, 2022

තරමක් නිවැරදියි
පා.ම. වික්‍රමරත්න – දළ අලාභය හරියට කියා ශුද්ධ අලාභය වරදවා ගනී
රජයේ ව්‍යවසාය ආයතන 430ක් විතර තියෙනවා. මෙයින් 218 ක් සමාගම්. මෙයින් 52ක් තමයි සැලකෙන්නේ ක්රමෝපායශීලී ආයතන කියලා. 2021 දී මේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රජය සතු ව්‍යවසායන්ගේ අලාභය රු. බිලියන 286 ක්. 2022 දෙවන කාර්තුව වන විට මේ ව්‍යවසායන්ගේ පාඩුව රු. බිලියන 966 ක්.
සමගි ජන බලවේගයෙහි නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 12, 2022
Posted on: 11 නොවැම්බර්, 2022

තරමක් නිවැරදියි
වැරදුණු රජයේ වාර්තාව පා.ම. මහින්දානන්ද නොමඟ යවයි
2021 අවුරුද්දේ ආදායම් ලිපිගොනු තියෙන්නේ 507,000. මේකෙත් 292,000 ක් තනි පුද්ගල, 68,000 ක් සමාගම්.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | සැප්තැම්බර් 8, 2022
Posted on: 13 ඔක්තෝබර්, 2022

තරමක් නිවැරදියි
අමාත්‍ය බන්දුල ගුණවර්ධන බදු ආදායම මත පැටවී ඇති බර තරමක් වැඩි කොට දක්වයි
ගිය වර්ෂයේදී රජයේ මුළු බදු ආදායම රු. බිලියන 1298 යි. එයින් රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප් සඳහා පමණක් රු. බිලියන් 1,115ක් ගෙවිය යුතු වුණා. එතකොට අනිත් සියලු දේ සඳහා ඉතුරු වුණේ රු. බිලියන 153 යි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව | අගෝස්තු 23, 2022
Posted on: 6 ඔක්තෝබර්, 2022

තරමක් නිවැරදියි
පා.ම. වික්‍රමරත්න උද්ධමනය පිළිබඳ කතා කිරීමේදී මඳක් වැඩි අගයන් ගෙන දක්වයි
ආහාරවල උද්ධමනය ගිය මාසේ ඉඳලා මේ මාසෙට 46.6% ඉඳන් 57% ට ඉහළ ගිහිල්ලා තියෙනවා. එක මාසයකින් උද්ධමනය - ආහාර උද්ධමනය - 10% ට වැඩිය ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා අවුරුද්දකින්වත් 10% න් යන්නේ නැති උද්ධමනයක්. නමුත් අද මාසෙකින් ඒ ප්‍රමාණයට ඉහළ ගිහිල්ලා තියෙනවා.
ලංකාදීප | ජූනි 8, 2022
Posted on: 25 අගෝස්තු, 2022

තරමක් නිවැරදියි
පා.ම. අලි සබ්රි බදු ආදායම අඩු වීමේ බර පසුගිය රජයන් වෙත වැඩියෙන් පවරයි
[දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම] කාලයක් තිස්සේ මේ සියලු ආණ්ඩු [1981 සිට පැවති සියලු ආණ්ඩු] අතර පල්ලෙහාට ගිහිල්ලා, අද වෙනකොට 8.7% ප්‍රමාණයකට කඩා වැටිලා තියෙනවා.
ඒෂියන් මිරර් YouTube නාලිකාව | මැයි 4, 2022
Posted on: 9 ජූනි, 2022

තරමක් නිවැරදියි
ජනාධිපති රාජපක්ෂ ණය බර පිළිබඳව නොමඟ යවනසුළු සංඛ්‍යා උපුටා දක්වයි
මීට පෙර පැවති රජයන් , විවිධ හේතූන් නිසා ගත් ණය අපිට ගෙවන්න තියෙනවා හැම මාසයකම. “ඉන්ටර්නැෂනල් සව්රින් බොන්ඩ්” [ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර]: මේවා 2015 වෙන කොටත් අරගෙන තිබුණේ බිලියන 5 යි, පසුගිය රජය කාලයේ බිලියන 15 ක ඒ සුරැකුම්පත් ගත්තා.
Headlinenews.lk | පෙබරවාරි 26, 2022
Posted on: 26 මැයි, 2022

තරමක් නිවැරදියි
පා.ම. වන්නිආරච්චි විදුලි ගාස්තු පිළිබඳව අදාළ කර ගත නොහැකි සාර්ථකත්වයක් ගෙන හැර දක්වයි
2014 දී... අපි ගොඩක් වැඩ කරලා විදුලි බිල සියයට 25 කින් අඩු කළා.
ඩේලි නිව්ස් | මාර්තු 14, 2022
Posted on: 19 මැයි, 2022

තරමක් නිවැරදියි
අමාත්‍ය ගුණවර්ධන: අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අගයන් රටේ සමස්ත අපනයනයන් ලෙස වැරදි ලෙස වටහාගෙන ඇත
[දේශීය වශයෙන් හා ගෝලීය වශයෙන් මුහුණ දුන්] අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, මෙරට අපනයන ආදායම 23% කින් වර්ධනය කරගැනීමට හැකි වුණා. 2020 වසරේ සමස්ත අපනයන වටිනාකම එ.ජ. ඩොලර් බිලියන 12.3 ක් වූ අතර, 2021 වසරේදී එය එ.ජ. ඩොලර් බිලියන 15.12 ක් වී තිබෙනවා.
බන්දුල ගුණවර්ධන නිල ෆේස්බුක් පිටුව | ජනවාරි 28, 2022
Posted on: 9 පෙබරවාරි, 2022

තරමක් නිවැරදියි
එජාප උපනායක විජයවර්ධන, කොවිඩ්-19 මරණ සංඛ්‍යාව පිළිබඳව වැරදි අතට බර විශ්ලේෂණයක් සිදු කරයි
පැයකට රෝගීන් 10 ක් මිය යන බව පැවසෙනවා. රෝගීන් මිය යාමේ වේගය 1.5% ක්. කොවිඩ් රෝගයෙන් ආසියාවේ වැඩිම මරණ අනුපාතය වාර්තා වන රට බවට ලංකාව පත්වෙලා.
අරුණ | අගෝස්තු 12, 2021
Posted on: 23 සැප්තැම්බර්, 2021

තරමක් නිවැරදියි
ඉන්ධනවල අඩුම මිල ගැන අමාත්‍ය පතිරණ: ඩීසල් ගැන නිවැරදියි, පෙට්‍රල් ගැන වැරදියි
දකුණු ආසියානු කලාපයේ රටවල් එක්ක බැලුවාම තවමත් අපේ රටේ ඉන්ධන මිල කලාපයේ අනෙකුත් රටවලට වඩා අඩුයි. මේ කලාපයේ රටවල් අතුරින් ශ්‍රී ලංකාවට වඩා අඩු මිලට ඩීසල් ලබාදෙන්නේ පාකිස්තානය පමණයි. කලාපයේ අනෙකුත් රටවල් සියල්ලටම සාපේක්ෂව තවමත් පෙට්‍රල් සහ ඩීසල් අඩු මිලට ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේයි.
හැන්සාඩ් | ජූලි 20, 2021
Posted on: 2 සැප්තැම්බර්, 2021

තරමක් නිවැරදියි
බදු බර සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන: සංඛ්‍යාවන් නිවැරදි නමුත් නිගමනය නිවැරදි නොවේ!
2014 දී මහින්ද රාජපක්ෂ රජයේ අවසාන කාලය වන විට බදු ආදායම රුපියල් බිලියන 1,050 ක් වුණා. ඉන් අනතුරුව පැමිණි අනුප්‍රාප්තික යහපාලන රජය වසරකට රුපියල් බිලියන 1,700 කට වඩා එකතු කිරීම සඳහා බදු අනුපාත පැනවීම නිසා, බදු බර පමණ ඉක්මවා ගියා.
ඩේලි නිව්ස් | ජූනි 24, 2021
Posted on: 13 අගෝස්තු, 2021

තරමක් නිවැරදියි
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වු දිනයේ සිට මේ අවුුරුද්දේ මාර්තු මාසය වන විට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා"
මව්බිම | මැයි 3, 2021
Posted on: 25 ජූනි, 2021

තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ ශක්තිමත්භාවය සසඳා බැලීමේදී පා.ම.මරික්කාර්ට ඇෆ්ගනිස්ථානය අමතක වෙයි
"අද මේ රටේ ජනතාවගෙන් මිලියන දෙකකටවත් එන්නත ගහලා නැහැ. අපේ කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කරලා තියෙන්නේ ලංකාව"
අරුණ | මැයි 26, 2021
Posted on: 18 ජූනි, 2021

තරමක් නිවැරදියි
අමාත්‍ය අලහප්පෙරුම: කාන්තාවන් පෙරමුණ ගත් ශ්‍රම බලකාය මගින් ශ්‍රී ලංකාවට උපයා දෙනු ලබන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි කොට දක්වයි
"මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6ක්. කාගේ අත්ද ඒ අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ කාන්තාවන්ගේ අතේ"
මව්බිම | මාර්තු 8, 2021
Posted on: 7 මැයි, 2021

තරමක් නිවැරදියි
අමාත්‍ය ගුණවර්ධන: සතොස අලාභය ගැන කරන තක්සේරුව තිතටම නිවැරදි නොවේ.
...[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.
ඩේලි නිව්ස | මාර්තු 10, 2021
Posted on: 9 අප්‍රේල්, 2021

තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ
මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ.ඩොලර් බිලියන 14 ක් ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්...
සන්ඩේ ඔබ්සර්වර් | පෙබරවාරි 28, 2021
Posted on: 31 මාර්තු, 2021

තරමක් නිවැරදියි
සෞඛ්‍ය අමාත්‍යාංශ අය වැය පිළිබඳව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන: කතාව හරි වුවත්, නිගමනය වැරදි පැත්තට බරය
මේ අර්බුදකාරී තත්වය හමුවේ, 2021 වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 158 ක් වනවා. එය 2019 වසරේ වෙන් කර තිබූ මුදලට වඩා රුපියල් බිලියන 20 ක අඩු වීමක්... රජයේ ප්රමුඛතාවයන් මොනවාද කියා [මේ ඔස්සේ] ඔබට දැක ගත හැකියි.
Daily FT | නොවැම්බර් 4, 2020
Posted on: 7 ජනවාරි, 2021

තරමක් නිවැරදියි
නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ගත් ණය පිළිබඳව මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුකරන අර්ථකථනය එතරම්ම නිවැරදි නොවිය හැකිය
ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලුවාම ඒ අය ඇපයක් ඉල්ලලා තියෙනවා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරය දකිනවා අපිට ඉදිරි මාස කිහිපය තුළ මේ යන ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දීමට සිද්ධ වෙනවා කියලා.
අරුණ | ජූලි 20, 2020
Posted on: 20 අගෝස්තු, 2020

තරමක් නිවැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: රටේ සමස්තයකට විදුලි බලය ලබාදීම ගැන තරමක අධිතක්සේරුවක් කරයි
රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 16 ජූලි, 2020

තරමක් නිවැරදියි
ආර්ථික වර්ධනයේ වෙනස් වීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩිමනත්ව කරුණු දක්වයි
2015 ට පෙර 7% ත් - 8%ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2%ටත් වඩා පහත වැටිණි.
දිවයින | ජූනි 16, 2020
Posted on: 2 ජූලි, 2020

තරමක් නිවැරදියි
කොවිඩ්-19 වෙත ලැබුණු විදෙස් මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මුජිබර් රහ්මාන් සාමාන්‍යයෙන් වන වැරදි වැටහීමක
අපි දන්නවා විශාල මුදලක් මේ [කොවිඩ්-19 වසංගත] ව්‍යසනය පාලනය කරන්න අපේ රටට විදේශයෙන් ලැබිලා තියෙනවා....සාමාන්‍යයෙන් ඔක්කොම එකතුතරලා බැලුවහම [ශ්‍රී ලංකාවට] රුපියල් මිලියන ලක්ෂ 2ක් විතර ලැබිලා තියෙනවා....
ලංකාදීප | අප්‍රේල් 28, 2020
Posted on: 11 ජූනි, 2020

තරමක් නිවැරදියි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සේනාරත්න විසින් කොවිඩ්-19 රෝගීන් ප්‍රමාණය අඩුතක්සේරු කෙරී ඇති බව නිවැරදිව පෙන්වන නමුත්, එම අඩුතක්සේරුවේ ප්‍රමාණය අධිතක්සේරුවකින් යුතුව දක්වයි
අපේ රටේ කොරෝනා වැලදුණා කියන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවානේ මේ සංඛ්‍යාව තිරණය වන්නේ කොරෝනා පරික්ෂණය කරපු අයගෙන් පමණයි.කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙන්නේ 15% ට පමණයි.
මව්බිම | අප්‍රේල් 12, 2020
Posted on: 20 මැයි, 2020

තරමක් නිවැරදියි
ඉන්ධන මිල අඩු කිරීම් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මිල සූත්‍රය ඉක්මවා යයි
ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි.
ද අයිලන්ඩ් | මාර්තු 11, 2020
Posted on: 6 මැයි, 2020

තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක විසින් යහපාලන රජය යටතේ ආදායම් වර්ධනය අධිතක්සේරු කරයි
යහපාලනය එනකොට ආණ්ඩුවේ ආදායම රුපියල් බිලියන 1050 යි. අපේ ආණ්ඩුව අවුරුදු 5ක් ඇතුළත මේ ආදායම බිලියන 2100 දක්වා දෙගුණ කළා.
ලංකාදීප | පෙබරවාරි 6, 2020
Posted on: 29 අප්‍රේල්, 2020

තරමක් නිවැරදියි
අමාත්‍ය ගුණවර්ධන අභ්‍යන්තරව අවතැන්වූවන් ඉහළ ප්‍රතිශතයක් නැවත පදිංචි කරවූ බව නිවැරදිව පවසයි, එහෙත් වැරදි සංඛ්‍යාලේඛන භාවි කරයි
“අභ්‍යන්තරව අවතැන් වූවන් 440,000කට අධික පිරිසක් නැවත පදිංචි කිරීමෙහි ලා ශ්‍රී ලංකාවද සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙනවා... වර්තමානයේදී එය 93.76% ක් දක්වා ඉහළ නැග තිබෙනවා.”
Daily FT | පෙබරවාරි 28, 2020
Posted on: 25 මාර්තු, 2020

තරමක් නිවැරදියි
බැඳුම්කර ගනුදෙනු අලාභයන් පියවා ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී කිරිඇල්ල යතාර්ථයෙන් එපිටට යයි
එ.ජා.ප. ය බැඳුම්කර වලින් බිලියන 10ක අලාභය කළා කියලයි චෝදනාව තිබෙන්නේ. පර්පචුවෙල් සමාගමේ බිලියන 12ක් මහ බැංකුව පවරාගත් නිසා රටට පාඩුවක් නැහැ.
ලංකාදීප | පෙබරවාරි 2, 2020
Posted on: 11 මාර්තු, 2020

තරමක් නිවැරදියි
පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි
අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්රවාහනයයි.
දිවයින | නොවැම්බර් 1, 2019
Posted on: 8 ජනවාරි, 2020

තරමක් නිවැරදියි
රාජපක්ෂ පාලන සමයේ අපනයන පිළිබඳව එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශය: පිරිහීම සම්බන්ධයෙන් නිවැරදි වුවත් එහි විස්තර සම්බන්ධයෙන් නිවැරදි නොවේ.
රාජපක්ෂ පාලනයේ වසර 10 තුළ මෙරට අපනයනය 30% සිට 18% දක්වා පහත වැටුණා.
දිවයින | අගෝස්තු 12, 2019
Posted on: 7 ජනවාරි, 2020

තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී මද්දුම බණ්ඩාර විසින් අපරාධ අඩුවීම මඳක් අතිශයෝක්තියට නංවයි
පසුගිය වසර හතර තුලදී, එනම් මින් පෙර තිබූ රාජපක්ෂ රෙජීමය හා සංසන්දනය කර බලන විට මෙම රජය යටතේදී සියලුම ආකාරයේ අපරාධයන් ප්රබලව පහත වැටී තිබෙනවා.
ඩේලි නිව්ස් | ඔක්තෝබර් 30, 2019
Posted on: 18 දෙසැම්බර්, 2019

තරමක් නිවැරදියි
රජයේ ණය ගැනීම් සම්බන්ධයෙන් වසර හතරක් නොව වසර දෙකක කාලය සලකන්නේ නම් අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න නිවැරදිය.
රජය විසින් කළ සමස්ත ණය ගැනීම් සම්පූර්ණයෙන්ම යෙදවී තිබෙන්නේ ණය නැවත ගෙවීමටයි.
ඩේලි එෆ්ටී | ජූනි 19, 2019
Posted on: 22 අගෝස්තු, 2019

තරමක් නිවැරදියි
උදය ගම්මන්පිල: සිරගතවීම් පිළිබඳව නිවැරදිය, වියදම් පිළිබඳව එතරම් නිවැරදි නැත
අද හිරගෙදර ඉන්න වැඩි පිරිසක් දඩය ගෙවා ගත නොහැකිව සිරගතවූ අයයි. හිරකරුවකු නඩත්තුවට රජය දිනකට රුපියල් 671ක් වැය කරනවා. රුපියල් සියයක දඩයක් ගෙවා ගත නොහැකිව හිරේ යන මේ පුද්ගලයා මේ අනුව මාසයකට විසිදාහකට වැඩි දඩයක් ගහනවා.
ලංකාදීප | අප්‍රේල් 2, 2019
Posted on: 1 ජූලි, 2019

තරමක් නිවැරදියි
ආර්ථික දර්ශකයන් පිළිබඳව මුදල් අමාත්‍යවරයා බොහෝ දුරට නිවැරදිය
...මාස 4ක ආනයන වියදම ආවරණය කිරීමට සමත් ඩොලර් බිලියන 7.6ක විදෙස් සංචිතයන් පැවතීම, වසර 5කට පසු අඩුම වෙළඳ හිඟය පසුගිය පෙබරවාරි මාසයේ දී වාර්තා වීම, වසර 60කට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතීම, යන කාරණා හමුවේ ආර්ථික දර්ශකයන්වල ධනාත්මක ප්‍රවණතාවයක් දැකගත හැකිවිය.
ඩේලි නිව්ස් | මැයි 6, 2019
Posted on: 1 ජූලි, 2019

තරමක් නිවැරදියි
විදේශ කටයුතු අමාත්‍යවරයා: රජයේ ඉඩම් මුදාහැරීම පිළිබඳ පැවසූ අගයන් නිවැරදි වුවත් ප්‍රතිශතයන් වැරදිය
ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71,172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වනවිට අක්කර 63,257.48 ක් මුදාහැර තිබෙනවා. එය මුලින් අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.
දිවයින | මාර්තු 22, 2019
Posted on: 14 ජූනි, 2019

තරමක් නිවැරදියි
හිටපු අමාත්‍ය තලතා අතුකෝරල: රැඳවියන් ප්‍රමාණය පිළිබඳව වැරදි නමුත් සිර දඬුවම් පිළිබඳව නිවැරදිය
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි.
දිනමිණ | අප්‍රේල් 10, 2019
Posted on: 23 මැයි, 2019

තරමක් නිවැරදියි
ජනාධිපතිවරයාගේ දත්ත යාවත්කාලීන නොවේ
ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා වේ...
නිදහස් දින කතාව | පෙබරවාරි 4, 2019
Posted on: 12 අප්‍රේල්, 2019

තරමක් නිවැරදියි
අනුර ප්‍රියදර්ශන යාපා: ජංගම දුරකථන බදු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින | ඔක්තෝබර් 26, 2018
Posted on: 20 දෙසැම්බර්, 2018

තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් අර්ධ වශයෙන් නිවැරදි වේ: දමිළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු මරණයට පත්ව ඇතත් එම සියලු දෙනාම ඝාතනය වී නොමැත.
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
මව්බිම | ඔක්තෝබර් 25, 2018
Posted on: 19 නොවැම්බර්, 2018

තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් නාගරීකරණය සම්බන්ධ දත්ත නිවැරදිව උපුටා දක්වා ඇතත් එහි අර්ථ නිරූපණය වැරදිය.
“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”
Divaina | ඔක්තෝබර් 15, 2018
Posted on: 2 නොවැම්බර්, 2018

තරමක් නිවැරදියි
2008-2017 කාලය තුළ මිනීමැරුම් අඩු වී ඇති බවට ජනපතිවරයා කළ ප්‍රකාශය නිවැරදි වුවත් එම කාලය තුල සිදු වූ කාන්තාවන්ට එරෙහි ලිංගික අපරාධ අඩු වී නොමැත.
පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුළ මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ අඩුවෙලා තිබෙනවා.
ලංකාදීප, දිවයින | ජූලි 12, 2018
Posted on: 28 සැප්තැම්බර්, 2018

තරමක් නිවැරදියි
ජනපතිගේ ප්‍රකාශය: “දකුණු ආසියාවේ” කියා කියුවේ නම් සම්පූර්ණයෙන්ම සත්‍ය වේ.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට ශ්‍රී ලංකාව ආසියාතික රටවල් අතර ඉහළම ස්ථානයක සිටිනවා.
ඩේලි නිව්ස් | ජූලි 28, 2018
Posted on: 17 සැප්තැම්බර්, 2018

තරමක් නිවැරදියි