Economy
ජනාධිපති අනුර කුමාර තෙල්වලට රුපියලෙන් රුපියල ගණන් හදයි
ඩොලරයකින් වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියොත් රු. 2 කින් තෙල් මිල ඉහළ යාමකට අපේ වෙළඳපොළ බලපෑමක් ඇති කරනවා
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | මාර්තු 20, 2026
Posted on: 2026 මැයි 6
නිවැරදියි
ණය අධිභාරය ගැන මුදල් අමාත්‍යාංශයට වරදී
ප්රශ්නය: මතයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යන උපකරණයේ පොලිය වැඩියි කියලා. ශ්‍රී ලංකාවට අධිභාර ගෙවන්න වෙයි ද කියලත් කතා වෙනවා. ඔබ මේ විශ්ලේෂණය සමඟ එකඟ වනවා ද? පිළිතුර: “අධිභාර ඉබේ වැටෙන්නේ නැහැ. ගෙවන්න තියෙන IMF ණය IMF කොටසට අදාළ සීමාවන් ඉක්මවා ගියොත් විතරයි ඒවා පැනවෙන්නේ.”
මුදල් අමාත්‍යාංශය ආයෝජකයින් සඳහා සිදු කළ කතාවකින් උපුටා ගත්තකි, 2 | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 16
වැරදියි
ආපදා සහනවලට බිලියන 30 ක් තියෙනවා කිව්වාට ඇත්තටම තියෙනව ද?
ඒ වගේම ප්‍රතිපාදන, ඔබ දන්නවා අපි පසුගිය අයවැය ලේඛනයේ සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 30,000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අපිට [ඒ මුදල්] වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සියලු ප්රතිපාදනයන් අප මේ සඳහා [ආපදාව ආශ්රිත සහන සැලසීමට] වෙන් කොට තිබෙනවා
ආර්ට් TV | නොවැම්බර් 30, 2025
Posted on: 2026 පෙබරවාරි 3
නිවැරදියි
හිටපු පා.ම. තිස්ස අත්තනායක ජනපති වැය ශීර්ෂය වැඩියි කිව්වත් ඇත්තටම වැඩි නෑ
මේ විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන; බිලියන 11 යි දශම ගණනක් වෙන් කරගෙන තියෙනවා
එසැණ නිව්ස් | ඔක්තෝබර් 7, 2025
Posted on: 2025 නොවැම්බර් 20
වැරදියි
වෙනස් වුණු ආහාර මිල ගැන මහාචාර්ය අමින්ද පෙරේරාගේ ප්‍රකාශය වැරදියි
…පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ ගොස් තිබෙනවා….
| ජූලි 6, 2025
Posted on: 2025 අගෝස්තු 19
වැරදියි
විදෙස්ගත ශ්‍රමිකයින් ගැන සජිත්ගේ ප්‍රකාශය නිවැරදියි
2024 වසරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 6.57 ක් අපට ලැබුණා ශ්‍රමිකයන් අපිට ලබා දෙන ප්‍රේෂණ හරහා. 80% ක් ශ්‍රමිකයන් ජීවත් වෙන්නේ ඒ රැකියා කරමින් මැදපෙරදිග බල ප්‍රදේශයේ.
පාර්ලිමේන්තුවේදී | ජූනි 19, 2025
Posted on: 2025 අගෝස්තු 12
නිවැරදියි
වියදම මත 13% සීමාව ගැන හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
මධ්‍ය කාලීන මූල්‍ය රාමුව කියල ඒ කොටසෙම තියෙනව, ප්‍රාථමික වියදම දළ දේශීය නිශ්පාදනයෙන් 13% කට අපි සීමා කරන්න ඕන. ඒ [ආදායම] වැඩි උනාට ඒ ආදායම අපිට වියදමට පාවිච්චි කරන්න බෑ. මොකද ගරු අනිල් ජයන්ත ඇමතිතුමා අත්සන් කරපු IMF ඇග්‍රීමන්ට් එකේ වැඩ බලන මුදල් ඇමති හැටියට, ඔහු පිළිගන්නවා අපි 13% තමයි රජය විසින් වි
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | ජූනි 30, 2025
Posted on: 2025 ජූලි 23
තරමක් නිවැරදියි
ජනාධිපති අනුර කුමරාගේ සංචිත ගැන ප්‍රකාශය වැරදියි
අවුරුදු පහ, හයකට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අද අපේ රටේ තියෙනවා.
ජාතික ජන බලවේගයේ YouTube නාලිකාව | අප්‍රේල් 17, 2025
Posted on: 2025 ජූලි 11
වැරදියි
2027 දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ගැන මහ බැංකු අධිපතිගේ අදහස යථාර්ථවාදියි
සාමාන්‍යයෙන් ඔ්නම ආර්ථික අර්බුදයකට පස්සේ කියනවා යම්කිසි රටක output loss එකක් වෙනවා කියලා. ඒ loss එක recover වෙන්න, නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න, යම් කිසි කාලයක් යනවා. මං හිතන්නෙ 2018 මට්ටමට බොහෝ විට ලබන අවුරුද්දෙ එන්න පුළුවන්, නැත්තං ඊට පස්සෙ අවුරුදදේ වැඩිම වුණොත්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ යූටියුබ් නාලිකාව | මාර්තු 26, 2025
Posted on: 2025 ජූලි 2
නිවැරදියි
මෑත කාලයේ ලැබුණු ප්‍රේෂණ ගැන කියද්දී ජනපතිට කරුණු වරදී
පහුගිය මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්තු වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලා ගෙන ඇවිල්ලා තියෙනවා, පහුගිය මාස දෙකේ ඇවිල්ලා තියෙනවා [එ.ජ.ඩොලර්] මිලියන 1121ක්..
පාර්ලිමේන්තුවේදී | මාර්තු 21, 2025
Posted on: 2025 මැයි 20
වැරදියි
පිටකොටුවේ රතු කැකුළු මිල ගැන පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක නිවැරදියි
අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති හැටියට පත්වෙන්න දවස් දෙකකට කලින් සැප්තැම්බර් 19 වන දා, රතු කැකුළු මිල රුපියල් 210යි Pettah market එකේ. Narahenpita market එකේ මිලත් රුපියල් 210යි. දැන් ඔබතුමන්ලාගේ පුනරුදය ආණ්ඩුව තිබෙන්නේ. දෙසැම්බර් මාසයේ මහ බැංකුව වාර්තා කරනවා රතු කැකුළු මිල රුපියල් 250යි Pettah
| ජනවාරි 7, 2025
Posted on: 2025 මාර්තු 17
තරමක් නිවැරදියි
ආදායම ඉහළ නැංවීමේ අභියෝගය ගැන ශෙහාන් සේමසිංහගේ ප්‍රකාශය නිවැරදියි
[රාජ්‍ය ආදායම] 2024 වසරේදී සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයක් වී තිබුණේ නැහැ.
Iroma TV | ඔක්තෝබර් 21, 2024
Posted on: 2025 මාර්තු 12
නිවැරදියි
ඉන්ධන මිල ගැන පා.ම චම්පික රණවකගේ ගණනය කිරීමත්, ප්‍රකාශයත්, දෙකම වැරදියි
[…] [ඔවුන්] ඉන්ධන මිල අඩු කරන බවටත්, බදු ඉවත් කරන/අඩු කරන බවටත් සිදු කරපු ප්‍රකාශ මැතිවරණ වේදිකාවලදී අපට අසන්නට ලැබුණා. […] ඇත්ත වශයෙන්ම, සති දෙකකට පමණ පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ශ්‍රී ලංකාවට ගෙන්නුවේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල්, මම කියන්නේ සාමාන්‍ය ඩීසල්, ගෙනාවේ රුපියල් 200 කට ආසන්න මිලකට. අපි නව මිල
ඩේලි මිරර් ඔන්ලයින් | ඔක්තෝබර් 2, 2024
Posted on: 2024 නොවැම්බර් 7
වැරදියි
ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් පා.ම. ඉරාන් කියපු තරම් අඩු නැහැ
ඉතිරිය අඩුයි ලංකාවේ. සාමාන්‍යයෙන් කිවුවොත් , ලංකාවේ ඉතිරිය සියයට 15ක්, 20ක් තමයි වැඩිම වුණොත් වෙන්නේ. ඉන්දියාව ගත්තොත් සියයට 30යි, 35යි. චීනය ගත්තොත් සියයට 50ට වඩා වැඩියි. ඉතින් අපට ඒක නැහැ.
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 2024 ඔක්තෝබර් 4
වැරදියි
අඩු කරන ලද ආදායම් ඉලක්ක අනුව පා.ම මධුරගේ ප්‍රකාශය නිවැරදියි
විශේෂයෙන්ම 2024 වසරේ පළමුවන මාස හයේදී බදු ආදායම රුපියල් බිලියන 1700 කින් ඉහළ ගියා, ඒ කියන්නේ 42.6% ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7%ක වර්ධනයකට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා..ඒ වාගේම බදු නොවන ආදායම 30.4% න් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා.
| අගෝස්තු 7, 2024
Posted on: 2024 සැප්තැම්බර් 26
නිවැරදියි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 2024 සැප්තැම්බර් 13
තරමක් නිවැරදියි
ශ්‍රමික ප්‍රේෂණ නිසා භාණ්ඩ හිඟය වැළකෙන හැටි පා.ම. අනුර කුමාර හරියටම කියයි
මතක තබාගන්න අදත් අපේ රට දුවන්නේ ඔබ එවන විදෙස් මුදල්වලින්...අදත් අපේ රටේ තෙල් ටික තියෙන්නේ ගෑස් ටික තියෙන්නේ ඖෂධ තියෙන්නෙ එකක්, ඕගොල්ලෝ එවන විදෙස් විනිමය හේතු කොට ගෙන. දෙක, ණය නොගෙවීම හේතු කොට ගෙන.
අනුර කුමාර දිසානායකගේ YouTube නාලිකාව | ජූලි 21, 2024
Posted on: 2024 අගෝස්තු 29
නිවැරදියි
පා.ම. හේෂා විතානගේ ශ්‍රී ලංකන් පාඩුව ගැන අකුරටම කියයි
2023 මූල්‍ය වර්ෂය අවසාන වෙනකොට මේ ගුවන් සමාගමේ පාඩුව රු බිලියන 609 ක්[...] මේ රටේ සෑම පවුලක්ම රු. 107,000 ක් [...] ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 8, 2024
Posted on: 2024 ජූනි 17
නිවැරදියි
පා.ම. තුෂාර ඉඳුනිල් කියන තරමට උද්ධමනය වැඩි වී නැත
බොහෝ භාණ්ඩ හා සේවාවල මිල දරාගත නොහැකි ආකාරයකට ඉහළ ගියා. 2020 ට සාපේක්ෂව සියයට 300 න් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට තුන්ගුණයකින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ජනතාව, දරුවෝ රුපියල් 12 ට කාපු බිත්තරය රු. 60 ක්, 65 ක් දක්වා එකට පස්ගුණයක් ඉහළ ගියා.
පාර්ලිමේන්තුව | පෙබරවාරි 21, 2024
Posted on: 2024 මැයි 29
වැරදියි
ජංගම ගිණුමේ අතිරික්තය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ හරියට හරි
2022 අවසානයේ ගෙවුම් ශේෂවේ ජංගම ගිණුමේ හිඟය ද.දේ.නි. න් 1.9% ක්. ගිය අවසර අවසානයේ එය අතිරික්තයක් ඇති කර ගැනීමට අපිට පුළුවන් වුණා. 1977 න් පසුව එවැනි අතිරික්තයක් ඇති කරගත් මුල්ම අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුවේදී ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය | පෙබරවාරි 7, 2024
Posted on: 2024 අප්‍රේල් 3
නිවැරදියි
පා.ම ඉරාන්ගේ කතාව දත්තවලින් තහවුරුයි
ආරක්ෂක අමාත්‍යාංශය ගත්තම, අපි 2022 වසරේ මුළු අයවැයෙන් 7%ක් වැය කළේ ඒ සඳහා [ආරක්ෂක අමාත්‍යාංශය] ... එයින් 60%ක් වැටුප් ගෙවීමට... ශ්‍රී ලංකාව කියන්නේ සෑම පුරවැසියන් 100 කටම සොල්දාදුවන් වැඩිම සංඛ්‍යාවක් ඉන්න රටවල් දහයෙන් එකක්. රටවල් 200ක් ගත්තොත් අපි පළමු 10 දෙනා අතර ඉන්නවා. පුරවැසියන් 100කට සොල්දාදුව
පාර්ලිමේන්තු YouTube නාලිකාව | නොවැම්බර් 14, 2023
Posted on: 2024 පෙබරවාරි 1
නිවැරදියි
ඉහළ ගිය ආහාර වියදම ගැන පා.ම. අලවතුවලගෙන් අනාවරණයක්
කොළඹ එහෙම නැත්තං රට තුළ ජීවත් වන පුද්ගලයෙකුට ආහාර සඳහා 2019 දී ගියේ රු. 6,000 යි, 6,500 යි අතර ගානක්. දැන් මේ 2023 වෙනකොට ඒක රු. 16,000 යි 17,000 යි අතර ගණනක් වෙලා තිබෙනවා. එතකොට තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා.
නිව්ස් ෆර්ස්ට් | නොවැම්බර් 7, 2023
Posted on: 2024 ජනවාරි 22
තරමක් නිවැරදියි
ආදායම අඩුවීම ගැන පා.ම. ඉරාන් දුන් උදාහරණයෙත් අඩුපාඩු
ආදායම පදනම් කරගත් ස්ථායිකරණ මාවතක් තෝරා ගෙන තිබුණත් රජය සැලකිය යුතු මට්ටමකින් තම ඉලක්ක සුපුරා ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට, [2023] සැප්තැම්බර් වන විට නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 214 ක් විය යුතුව තිබුණත් උපයලා තිබුණේ රු. බිලියන 125 යි. මෙය දළ වශයෙන් 43% ක හිඟයක්.
සන්ඩේ ඔබ්සර්වර් | නොවැම්බර් 5, 2023
Posted on: 2024 ජනවාරි 16
තරමක් නිවැරදියි
මුදල් අච්චු ගහන්න දැන් බැහැ! – ජනාධිපති කියන කතාව ඇත්ත ද?
මහ බැංකුවේ පාලනය එතැනට දුන්නා, ඇඟිලි ගහන්නේ නැතිව. මින්පසු නීතියෙන් අපිට මුදල් මුද්‍රණය කරන්න බැහැ. ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් සල්ලි අපිට ණයට ගන්නත් බැහැ. එය දුෂ්කර වුවත් උද්ධමනය පාලනය කිරීමට අපි මේ පියවර ගෙන තිබෙනවා.
රූපවාහිනී පුවත් | ඔක්තෝබර් 21, 2023
Posted on: 2023 නොවැම්බර් 13
නිවැරදියි
බදු ඉලක්ක ගැන ගැටළුවේදී පා.ම. ගොඩහේවාට ඉලක්කය වරදී!
[…] 2023 සඳහා අපේක්ෂිත බදු ආදායම රුපියල් බිලියන 3,130කි [2022 සිට 70%ක වැඩිවීමක්]. එය ප්‍රායෝගික දෙයක් නොවේ. බදු ජාලය නිසියාකාරව ක්‍රියාත්මක නොවන නිසා 2022 දී බදු ගෙවූ ජනතාවටම ඒ බදු බර පැටවෙයි. ඇත්තටම සිදුව ඇත්තේ බදු ගෙවන්නන්ට තම අවශ්‍යතා සඳහා වැය කරන්න තිබෙන ආදායම 70%කින් අඩුවීමයි.
අරුණ | ඔක්තෝබර් 9, 2023
Posted on: 2023 ඔක්තෝබර් 30
වැරදියි
පා.ම. නිරෝෂන් කාර්මික අංශය ගැන නිවැරදි නමුත් අපනයන ගැන නිවැරදි නොවේ
[ශ්‍රී ලංකාවේ] අපනයන 19.5% කින් පහත වැටී තිබෙනවා. […] 2023 පළමු කාර්තුවේදී කාර්මික අංශය 23.4% කින් කඩා වැටී තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 23, 2023
Posted on: 2023 ඔක්තෝබර් 26
තරමක් නිවැරදියි
විදේශ ප්‍රේෂණ අඩුවීම ගැන පා.ම වික්‍රමරත්න තරමක් නිවැරදියි
අපි රටට එන ප්‍රේෂණය දිහා බැලුවොත් 2016, 2017, 2018 දී තමයි වැඩියෙන්ම ප්‍රේෂණ ඇවිත් තියෙන්නේ. 2020 ත් තරමක් ආවා. ඊට පස්සේ බැහැගෙන ගිහින් තියනවා. එතකොට ඉහළින්ම ආව ප්‍රේෂණය ඩොලර් බිලියන 7.2 ක් විතර (....). අද ඒ ප්‍රේෂණය ඩොලර් බිලියන 3.7 ට වැටිලා තියනවා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | අගෝස්තු 28, 2023
Posted on: 2023 ඔක්තෝබර් 17
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කැසිනෝ බදු ආදායම ගැන හරියටම හරි නෑ
2023 අප්‍රේල් 01 සිට බලපැවෙත්වෙන පරිදි සූදු ව්‍යාපාරික ස්ථානයකට ඇතුල් වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගෙන්ම ඩොලර් 50 ක අය කිරීමක් ගන්න බලාපොරොත්තු වෙනවා. මේක 2015 ඉඳන් තිබුණු නීතියක්. 2015 ඉඳන් කියලා තිබුණා ඩොලර් 100 ක් අය කරනවා කියලා හැබැයි මේ අවුරුදු 8 ට තාම සතයක්වත් අය වෙලා නෑ. අපි මේ අවුරුද්දේ තමයි මේ අ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | අගෝස්තු 9, 2023
Posted on: 2023 ඔක්තෝබර් 17
තරමක් නිවැරදියි
EPF එකට මහ බැංකුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන පා.ම. ගම්මන්පිල හෙළි කරයි
මහජනතාවගේ අර්ථසාධක අරමුදලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ මෑත ඉතිහාසයේ ඉහළම පොළි අනුපාතයක් වාර්තා වූ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 32%තරම් ඉහළ ගියා.
උදය ගම්මන්පිල, නිල FB පිටුව | ජූලි 4, 2023
Posted on: 2023 අගෝස්තු 16
නිවැරදියි
AKD: හරි දෙයක් කියන්න ගොස් කරුණු පටලවාගනී
අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතේ දායකත්වය 5% යි. වයඹ පළාතේ දායකත්වය 9% යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ... ග්‍රාමීය දුප්පත් ජනතාවට ආර්ථිකයේ පංගුකරුවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නැහැ.
අරුණ | ජනවාරි 26, 2023
Posted on: 2023 මාර්තු 2
තරමක් නිවැරදියි
අමාත්‍ය අලහප්පෙරුම: කාන්තාවන් පෙරමුණ ගත් ශ්‍රම බලකාය මගින් ශ්‍රී ලංකාවට උපයා දෙනු ලබන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි කොට දක්වයි
"මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6ක්. කාගේ අත්ද ඒ අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ කාන්තාවන්ගේ අතේ"
මව්බිම | මාර්තු 8, 2021
Posted on: 2021 මැයි 7
තරමක් නිවැරදියි