සුනන්ද මද්දුම බණ්ඩාර අවදානම ගැන හරි වුණත් දත්ත ගැන වැරදියි
2024 වසරේ දෙසැම්බර් මාසයේ අපනයන ආදායම ඩොලර් මිලියන 1,101ක් විය. එම මාසයේ ආනයන වියදම ඩොලර් මිලියන 1,924කි. ඉන් පැහැදිලි වන්නේ පූර්ව කෝවිඩ් යුගයේ ආනයන වියදමටත් වඩා වැඩි වියදමක් දරන තත්වයකට පසුගිය දෙසැම්බර් මාසය වනවිට රට පත්ව ඇති බවයි. එම මාසයේ අපනයන ආනයන පරතරය ඩොලර් මිලියන 822ක් විය. එවැනි තත්වයක් පවත
ලංකාදීප | පෙබරවාරි 5, 2025
Posted on: 28 මැයි, 2025
තරමක් නිවැරදියි
මෑත කාලයේ ලැබුණු ප්‍රේෂණ ගැන කියද්දී ජනපතිට කරුණු වරදී
පහුගිය මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්තු වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලා ගෙන ඇවිල්ලා තියෙනවා, පහුගිය මාස දෙකේ ඇවිල්ලා තියෙනවා [එ.ජ.ඩොලර්] මිලියන 1121ක්..
පාර්ලිමේන්තුවේදී | මාර්තු 21, 2025
Posted on: 20 මැයි, 2025

වැරදියි
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ස්වස්තිකාගේ ප්‍රකාශය වැරදියි
සාමාන්‍යයෙන්, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රාජ්‍ය ණය අඩු කෙරෙනවා. [ඒත්] ශ්‍රී ලංකාව ණයහිමියන්ට දැනට තියෙන ණයවලින් 14% ක් වැඩිපුර ගෙවන්න යනවා.
ජන අරගල සන්ධානයේ ෆේස්බුක් පිටුව | දෙසැම්බර් 8, 2024
Posted on: 14 මැයි, 2025

වැරදියි
EPF එකට අවාසියක් නැහැයි කියපු කතාවෙන් රනිල් වික්‍රමසිංහට අවාසියක්
[…] EPF ගැන කතා කරොත්, අපි සිදු කළේ කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමක් නිසා එකම පුද්ගලයෙකුටවත් සතයක්වත් අහිමි වෙලා නැහැ.
අල් ජසීරා | මාර්තු 6, 2025
Posted on: 23 අප්‍රේල්, 2025

මුළුමනින්ම වැරදියි
ජල විදුලිබල උත්පාදනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසේකර ජයසේකර තරමක් නිවැරදියි
දැන් මේ වන විටත් ජල විදුලි නිෂ්පාදනය සියයට පනස් හයක් විදිහට තියෙනවා
දයාසිරි ජයසේකරගේ ෆේස්බුක් පිටුව | ජනවාරි 10, 2025
Posted on: 17 මාර්තු, 2025
තරමක් නිවැරදියි
පිටකොටුවේ රතු කැකුළු මිල ගැන පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක නිවැරදියි
අනුර කුමාර දිසානායක මහත්තයා ජනාධිපති හැටියට පත්වෙන්න දවස් දෙකකට කලින් සැප්තැම්බර් 19 වන දා, රතු කැකුළු මිල රුපියල් 210යි Pettah market එකේ. Narahenpita market එකේ මිලත් රුපියල් 210යි. දැන් ඔබතුමන්ලාගේ පුනරුදය ආණ්ඩුව තිබෙන්නේ. දෙසැම්බර් මාසයේ මහ බැංකුව වාර්තා කරනවා රතු කැකුළු මිල රුපියල් 250යි Pettah
| ජනවාරි 7, 2025
Posted on: 17 මාර්තු, 2025
තරමක් නිවැරදියි
අයවැයේ ව්‍යුහාත්මක වෙනසක් නැති බවට මහාචාර්ය අතුකෝරලගේ ප්‍රකාශය නිවැරදියි
ගිය වසර තුළ මූලධන වියදම් සඳහා සියයට තිස් එකක් සහ පුනරාවර්තන වියදම් සඳහා සියයට හැට නමයක් වෙන් වෙලා තියෙනවා. මේ වසර තුළත් එම අගයන්හි කිසිම වෙනසක් වෙලා තියෙන බවක් පේන්නේ නැහැ. […] ඒ නිසා මුදල් වෙන් කිරීම තුළ පසුගිය වසරට සාපේක්ෂව මෙවර ව්‍යුහාත්මක වෙනසක් සිදුව ඇති බවක් දැක ගන්න ලැබෙන්නේ නැහැ.
අරුණ | ජනවාරි 16, 2025
Posted on: 12 මාර්තු, 2025

නිවැරදියි
අනිල් ජයන්ත අමාත්‍යවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රමාදයේ පිරිවැය වැඩි කොට දක්වයි
ස්වෛරී බැඳුම්කර ලබා ගැනීමේදී, ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ විශාල ප්‍රමාණයකින් පමාවීම හේතුවෙන් පමණක්ම, අමතර හිඟ පොලිය විදිහට ඩොලර් බිලියන 1.7ක් අපිට ගෙවන්න සිද්ධ වෙනවා....මතු කරන්න ඔ්න කාරණය තමයි මේ නෙගෝෂියේෂනුත් නිසා අනවශ්‍ය පොලී ප්‍රමාණයක් අපිට ගෙවන්න සිද්ධ වුණා.
පාර්ලිමේන්තුවේ | දෙසැම්බර් 5, 2024
Posted on: 12 මාර්තු, 2025
තරමක් නිවැරදියි
සුනන්ද මද්දුම බණ්ඩාර එන්න එන්නම වැඩි වන වෙළඳ හිඟය තවත් වැඩි කර කියයි
පසුගිය කාලය තුළදී වාහන ආනයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් ඉවත් කිරීම හේතුවෙන් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බවයි [..] මේ වසරේදී මාස 09ක කාලය තුළ වෙළඳ හිඟය ගිය වසරට වඩා ඩොලර් මිලියන 1,114 එකකින් වැඩි වී තිබේ.
ලංකාදීප | නොවැම්බර් 6, 2024
Posted on: 12 මාර්තු, 2025

වැරදියි
ආදායම ඉහළ නැංවීමේ අභියෝගය ගැන ශෙහාන් සේමසිංහගේ ප්‍රකාශය නිවැරදියි
[රාජ්‍ය ආදායම] 2024 වසරේදී සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයක් වී තිබුණේ නැහැ.
Iroma TV | ඔක්තෝබර් 21, 2024
Posted on: 12 මාර්තු, 2025

නිවැරදියි