Socioeconomic
විදුලියේ වැඩිවීම සහ කෑම වේල අඩුවීම ගැන විමල්ට කරුණු වරදී!
එතකොට මේ 15% විදුලි බිල වැඩි වෙන්නේ 24.5% ක් දුප්පත් කමේ ගිලිලා ඉන්න රටක, ඒ කියන්නේ හතරෙන් එකක්. ඒ වගේම 51% ක් දවසකට වේල් දෙකක් කාලා සෑහීමකට පත් වෙන රටක. […]එතකොට මේ විදුලි බිලේ ඉහළ යාම ඒ විදිටයට බලපාන කොට […] දවසකට වේල් 2ක් කන 51% එක වේලක් කන 51% ක් බවට පත් වෙනවා.
විමල් වීරවංශගේ යූ ටියුබ් නාලිකාව | ජූනි 26, 2025
Posted on: 2025 අගෝස්තු 6
මුළුමනින්ම වැරදියි
පා.ම. හර්ෂ ද සිල්වා කරන දරිද්‍රතාවය ගැන අර්ථකථනය අඩුපාඩු සහගතයි
ලෝක බැංකුව කියනවා 2019 13% ට තිබිච්ච දරිද්‍රතාවය, අද වෙනකොට අවම වශයෙන් 25% යි කියලා. UNDP සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ බහුමාන අවදානම් දරිද්‍රතා [දර්ශකයෙන්] කියනවා අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික තත්ත්වය ඔක්කොම එකට අරගත්තාම අපේ රටේ මිලියන 21 න් මිලියන 12.5 ක්, 56% ට වඩා ප්‍රමාණයක් දුප්පත් කියලා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව | නොවැම්බර් 15, 2023
Posted on: 2024 ජනවාරි 2
තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 2022 දෙසැම්බර් 1
තරමක් නිවැරදියි
මන්දපෝෂණය ගැන අමාත්‍ය පතිරණ දක්වන දත්තවල ගුණය අඩුයි
2009 වසරේ සියයට 27.4 ක් වූ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය අපේ සෞඛ්‍ය සේවයේ ඉතාම පැහැදිලි වර්ධනයක්.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | සැප්තැම්බර් 7, 2022
Posted on: 2022 නොවැම්බර් 24
තරමක් නිවැරදියි