රාජ්‍ය අමාත්‍ය සේමසිංහට විදේශ විනිමය අර්බුදයේ ප්‍රධාන හේතුව මගහැරේ
මෙරටේ 2022 අවුරුද්දේ, බරපතලම විදේශ විනිමය අර්බුදයට අපි යද්දි, එකේ ප්‍රධාන එක සාධකයක් වුණේ විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ [අඩු වීම]. ඊළඟට සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයීම් [අඩු වීම].
පාර්ලිමේන්තුව | නොවැම්බර් 21, 2023
Posted on: 27 මාර්තු, 2024
තරමක් නිවැරදියි
දත්ත වැරදි වුනත් මන්ත්‍රී අබේසිංහ රට යන අය ගැන කියන කතාව හරි
දිනකට අපේ රටින් පන්සියයක් විදෙස්ගත වෙනවා. පසුගිය කාලයේ මාසයකට පුද්ගලයින් 180,000ත් 200,000ත් අතර සංඛ්‍යාවක් විදෙස්ගත වී තිබෙනවා. මේ අය විදෙස්ගත වන්නේ මේ රටේ ජීවත් වීම අපහසු නිසා.
දිනමිණ | දෙසැම්බර් 21, 2023
Posted on: 18 මාර්තු, 2024
තරමක් නිවැරදියි
අසමානතාවය ගැන කියද්දී පා.ම. විමල් වීරවංශ ධනයත් ආදායමත් පටලවා ගනී
ශ්‍රී ලංකාවේ ධනවත්ම 1% ජාතික ආදායමෙන් 31% ක් භුක්ති විඳිනවා. ඒ වගේම 1% ක් ඇතුළු උඩම ඉන්න 10% ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳිනවා..ඊට පස්සේ යටම ඉන්න 50% ජාතික ආදායමෙන් 4% ක් භුක්ති විඳින්නේ…
විමල් වීරවංශ යූ ටියුබ් නාලිකාවේ | ජනවාරි 30, 2024
Posted on: 11 මාර්තු, 2024
තරමක් නිවැරදියි
මහ බැංකුවේ සහකාර අධිපති සදොස් වාර්තාවක් හරියට උපුටයි
"[…] පසුගිය වසර අවසන් වන විට සංචිත බිලියන 4.4 දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකි වී තිබෙනවා."
2024 ජනවාරි 23, 2024 අංක 01 දරන CBSL මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය | ජනවාරි 23, 2024
Posted on: 5 මාර්තු, 2024
තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ගැන පා.ම. ඉරාන්ගේ ප්‍රකාශයට මූලාශ්‍ර හරස් වෙයි
ලෝකයේ තිබෙන විදේශ ගමන් බලපත්‍ර අතරින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 97 වැනි ස්ථානයේ පසු වෙනවා... එයින් අදහස් කරන්නේ කුමක්ද? එහි අදහස තමයි වීසා නොමැතිව රටවල් 40කට ඇතුළු වෙන්න පුළුවන් කියන එක. පැමිණීමේදී වීසා බලපත්‍රයක් ලබා ගෙන වෙනත් රටවල්වලට ඇතුළු වෙන්න ශ්‍රී ලංකාවට තියෙන හැකියාව ඉතා අල්පයි. එහෙම
Eran Wickramaratne ගේ YouTube පිටුව | දෙසැම්බර් 8, 2023
Posted on: 29 පෙබරවාරි, 2024
තරමක් නිවැරදියි
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
උදය ගම්මන්පිලගේ යූ ටියුබ් නාලිකාව | ජනවාරි 8, 2024
Posted on: 19 පෙබරවාරි, 2024
නිවැරදියි
රජයෙන් මාසික ගෙවීමක් ලබන ලක්ෂ 40 ක පිරිසක් ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කතා කරයී
ලක්ෂ 40ක පිරිසක් රජය දෙස වුවමනාවෙන් බලා සිටියි. ඉන් ලක්ෂ 20ක් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වන රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වන අතර අනෙක් ලක්ෂ 20 අස්වැසුම හරහා සමාජ සුබසාධන ක්‍රියාවලියට ඇතුළත් පිරිසයි.
රංජිත් සියඹලාපිටිය ගේ ෆේස්බුක් පිටුව | නොවැම්බර් 8, 2023
Posted on: 12 පෙබරවාරි, 2024
නිවැරදියි
අඩු වූ ණය බර ගැන පා.ම රාජපක්ෂ කරන පැහැදිලි කිරීම වැරදියි
2005 අවසානයේදී 90% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය, 2014 අවසානය වන විට 69% දක්වා මගේ රජය විසින් අඩු කරන ලදි.
NewsFirst.lk | දෙසැම්බර් 20, 2023
Posted on: 8 පෙබරවාරි, 2024
තරමක් නිවැරදියි
පා.ම ඉරාන්ගේ කතාව දත්තවලින් තහවුරුයි
ආරක්ෂක අමාත්‍යාංශය ගත්තම, අපි 2022 වසරේ මුළු අයවැයෙන් 7%ක් වැය කළේ ඒ සඳහා [ආරක්ෂක අමාත්‍යාංශය] ... එයින් 60%ක් වැටුප් ගෙවීමට... ශ්‍රී ලංකාව කියන්නේ සෑම පුරවැසියන් 100 කටම සොල්දාදුවන් වැඩිම සංඛ්‍යාවක් ඉන්න රටවල් දහයෙන් එකක්. රටවල් 200ක් ගත්තොත් අපි පළමු 10 දෙනා අතර ඉන්නවා. පුරවැසියන් 100කට සොල්දාදුව
පාර්ලිමේන්තු YouTube නාලිකාව | නොවැම්බර් 14, 2023
Posted on: 1 පෙබරවාරි, 2024
නිවැරදියි
ඉහළ ගිය ආහාර වියදම ගැන පා.ම. අලවතුවලගෙන් අනාවරණයක්
කොළඹ එහෙම නැත්තං රට තුළ ජීවත් වන පුද්ගලයෙකුට ආහාර සඳහා 2019 දී ගියේ රු. 6,000 යි, 6,500 යි අතර ගානක්. දැන් මේ 2023 වෙනකොට ඒක රු. 16,000 යි 17,000 යි අතර ගණනක් වෙලා තිබෙනවා. එතකොට තුන් ගුණයකින් වැඩි වෙලා තියෙනවා.
නිව්ස් ෆර්ස්ට් | නොවැම්බර් 7, 2023
Posted on: 22 ජනවාරි, 2024
තරමක් නිවැරදියි