මේ සතියේ කරුණු පරීක්ෂාව
සංචිත ගැන සජිත්: නිගමනය හරි වුණත් ක්‍රමය වැරදියි
2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වෙනකොට සංචිතවල ඉලක්කය බිලියන 14.2ක් විය යුතුයි. අද තියෙන්නේ හතයි, 50%ක්වත් ඒ ඉලක්කය කරා අපිට යන්න බැරි වෙලා තියෙනවා
අද දෙරණ සිංහල නාලිකාව | මැයි 24, 2026
Posted on: 2026 අගෝස්තු 13
තරමක් නිවැරදියි

නවතම තොරතුරු විමසීම්
නාමල් කිව්වට ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2026 නෙමෙයි
කොච්චර ක්ලීන් ද කියලා කිව්වොත් ලංකා ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙන්නෙත් මේ අවුරුද්දේ.
නිව්ස්සෙන්ටර් ෆේසබුක් පිටුව | ජූනි 23, 2026
Posted on: 2026 අගෝස්තු 6
වැරදියි

පළාත් සභා මැතිවරණ පමාව ගැන ටිල්වින් සිල්වා කියපු හේතුව වැරදියි
“පහුගිය අයවැයෙන් මුදල් වෙන කරා පළාත් සභා ඡන්දෙ තියන්න අරමුණු කරගෙන නමුත් එහෙම තියෙන කොට තමයි ඔබ කව්රුත් දන්නවා අපිට දිට්වා කුණාටුව ආවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම්ම තියෙද්දි රු බිලියන 500 ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්න තියපු සල්ලි ඒ නිසා අපිට මේ අවුරු
නිව්ස්ෆර්ස්ට්, යාපනය ජාතික ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේදී | මැයි 24, 2026
Posted on: 2026 ජූලි 24

ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා හතර ගුණයක් ඇතුළත් කරලා
බන්ධනාගාරවල දැනට පහසුකම් ඇත්තේ රැඳවියන් එකොළොස් දහසකට පමණි. රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම ලබන්නන් වන අතර අනෙක් තිස් දහස රිමාන්ඩ් සැකකරුවෝය.
| ජූනි 16, 2026
Posted on: 2026 ජූලි 14
නිවැරදියි
ඩීසල් අලාභය ගැන ජනපති – ඉලක්කම් ටික හරි වුනත් හේතු දැක්වීම හරියටම හරි නැහැ.
මම දැක්කා පෙට්‍රෝලියම් එකෙන් කියලා තියෙනවා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් කියලා. හැබැයි අපි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. 392කට ලබා දෙන කොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ 492යි. හැබැයි එතන ඔවුන්ට විශාල පාඩුවක් තියෙන
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී | මැයි 13, 2026
Posted on: 2026 ජූනි 23

සංචිත ගැන රනිල් වික්‍රමසිංහට වැරදුණු තැනම ජනපති අනුර කුමාරටත් වරදී
22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවෙත් ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි....මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියනවා.
නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ උත්සවයේදී | මැයි 22, 2026
Posted on: 2026 ජූනි 10

දැනුම සඳහා අපගේ හවුල්කරුවන්
ශ්‍රී ලංකාව තුළ තොරතුරුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, කරුණු කාරණා අවබෝධ කරගැනීමට මහජනතාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, FactCheck.lk කැපවී සිටී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා දැනුම බෙදාගැනීම පිණිස ප්‍රධාන හවුල්කරුවන් කිහිප දෙනෙකු සමඟ අපි සහයෝගයෙන් කටයුතු කරන්නෙමු:
Manthri.lk: මෙම වේදිකාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත්, සමස්තයක් වශයෙන් පාර්ලිමේන්තුවේත් ක්‍රියාකාරිත්වය ඇගයීමට ලක් කර ඔවුන් වගවීමට ලක් කිරීමට හැකි වන සේ ව්‍යවස්ථාදායකය සම්බන්ධයෙන් අවබෝධයක් පුරවැසියන් හට ලබා දෙයි.
PublicFinance.lk: PublicFinance.lk යනු ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් තොරතුරු පළ කරන වේදිකාවකි. දැනුම සහ විශ්ලේෂණ හරහා තොරතුරු සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අවබෝධය අතර පවතින පරතරය පියවීම මෙම වේදිකාවේ අරමුණයි.
එතික්ස් අයි (Ethics Eye): Ethics Eye, මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීම්, ගැටලුකාරී මාධ්‍ය හැසිරීම් සහ වැරදි තොරතුරු සඳහා ජනමාධ්‍ය අධීක්ෂණයට ලක් කරයි. තම කාර්යභාරය හරහා මහජනතාව දැනුවත් කිරීමටත්, ජනමාධ්‍ය වගවීමට ලක්කිරීමටත් මෙම වේදිකාව අපේක්ෂා කරයි.
Media Ownership Monitor (MOM): MOM යනු, මුද්‍රිත මාධ්‍ය, ගුවන් විදුලිය, රූපවාහිනී සහ අන්තර්ජාල වශයෙන් අදාළ සියලුම මාධ්‍ය ආතනවල හිමිකරුවන් ලැයිස්තුගත කර මහජනතාවට විවෘත, අඛණ්ඩව යාවත්කාලීන වන දත්ත ගබඩාවක් නිර්මාණය කරන මෙවලමකි.
කරුණු කාරණා අවබෝධ කරගැනීමට මහජනතාවට ඇති හැකියාව සහ තොරතුරු මත FactCheck.lk ඇති කරන බලපෑම පුළුල් කිරීමට මෙම හවුල්කාරිත්වයන් මගින් හැකියාව ලැබේ.