Anura Kumara Dissanayake
ඩීසල් අලාභය ගැන ජනපති – ඉලක්කම් ටික හරි වුනත් හේතු දැක්වීම හරියටම හරි නැහැ.
මම දැක්කා පෙට්‍රෝලියම් එකෙන් කියලා තියෙනවා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් කියලා. හැබැයි අපි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. 392කට ලබා දෙන කොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ 492යි. හැබැයි එතන ඔවුන්ට විශාල පාඩුවක් තියෙන
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී | මැයි 13, 2026
Posted on: 2026 ජූනි 23
නිවැරදියි
දිට්වා ආපදාවට වෙන් කළ මුදල්: භාණ්ඩාගාරයේ දිලිසෙන සියල්ල ණයවලින් තොර නොවේ
ඒ වෙනුවන් [දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමට] අපි සතයක් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ ඒ වෙනුවන්. අපේ භාන්ඩාගාරයේ account එකේ තිබුණා කෝටි 120,000ක්. ඒකෙන් කෝටි 50,000ක් අපි මේකට වෙන් කළා.
අනුර කුමාර දිසානායකගේ යූ ටියුබ් නාලිකාව | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 4
තරමක් නිවැරදියි
මෑත කාලයේ ලැබුණු ප්‍රේෂණ ගැන කියද්දී ජනපතිට කරුණු වරදී
පහුගිය මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්තු වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලා ගෙන ඇවිල්ලා තියෙනවා, පහුගිය මාස දෙකේ ඇවිල්ලා තියෙනවා [එ.ජ.ඩොලර්] මිලියන 1121ක්..
පාර්ලිමේන්තුවේදී | මාර්තු 21, 2025
Posted on: 2025 මැයි 20
වැරදියි
පා.ම. අනුර කුමාර රනිල්ගේ යහපාලන ණය වැඩිකර කියයි
2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපි ණය අරන් තිබුණේ රු. ට්‍රිලියන 8.5 යි…2020 දී රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 යි... ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5 ට රට ණය කරා රුපියල් ට්‍රිලියන 6.5 න්
JVP Sri Lanka ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 22, 2023
Posted on: 2023 දෙසැම්බර් 12
වැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 2022 දෙසැම්බර් 1
තරමක් නිවැරදියි