Debt
දිට්වා ආපදාවට වෙන් කළ මුදල්: භාණ්ඩාගාරයේ දිලිසෙන සියල්ල ණයවලින් තොර නොවේ
ඒ වෙනුවන් [දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමට] අපි සතයක් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ ඒ වෙනුවන්. අපේ භාන්ඩාගාරයේ account එකේ තිබුණා කෝටි 120,000ක්. ඒකෙන් කෝටි 50,000ක් අපි මේකට වෙන් කළා.
අනුර කුමාර දිසානායකගේ යූ ටියුබ් නාලිකාව | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 4
තරමක් නිවැරදියි
පා.ම මරික්කාර් කියන තරමට ණය වැඩි නැහැ
මාර්තු මාසේ 31 වෙනකොට අපේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන මිලියන 102,671 කුත්, ඒ වගේම රාජ්‍ය ආයතනවලින් අරන් තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 4,831 කුත් වශයෙන් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ සොච්චම ගෙවන එක ප්‍රශ්නයක් නැහ
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 19, 2025
Posted on: 2026 පෙබරවාරි 3
තරමක් නිවැරදියි
Budget Burdens: Prof. Athukorala shows high ‘interest’
Accordingly, for interest payments alone, … LKR 2,651 billion in the 2024 budget. Accordingly, it is clear that relative to other things [expenses], a huge amount of money is spent on paying the interest on debt.
Aruna | ඔක්තෝබර් 31, 2024
Posted on: 2024 නොවැම්බර් 21
නිවැරදියි
මහාචාර්ය අනිල් ජයන්ත රජයේ ණය ලබා ගැනීම ගැන පැහැදිලි කරයි
[…] සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ මහ බැංකුව විසින් රුපියල් බිලියන 465.1 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත […] එම රුපියල් බිලියන 465.1 ක මුළු ණය මුදලින් රුපියල් බිලියන 400 ක් ණය සේවාකරණය කිරීම සඳහා යොදවා ඇත.
ඩේලි මිරර් | ඔක්තෝබර් 17, 2024
Posted on: 2024 නොවැම්බර් 1
නිවැරදියි