Dr. Nandalal Weerasinghe
ණය බර ගැන මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
"
ජාතික ණය බර දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 105 සිට සියයට 95 දක්වා පහත වැටී ඇත
ඩේලි නිව්ස් | ජූනි 5, 2026
Posted on: 2026 අගෝස්තු 24
තරමක් නිවැරදියි
2027 දී ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ගැන මහ බැංකු අධිපතිගේ අදහස යථාර්ථවාදියි
"
සාමාන්‍යයෙන් ඔ්නම ආර්ථික අර්බුදයකට පස්සේ කියනවා යම්කිසි රටක output loss එකක් වෙනවා කියලා. ඒ loss එක recover වෙන්න, නැවතත් යථා තත්ත්වයට පත් වෙන්න, යම් කිසි කාලයක් යනවා. මං හිතන්නෙ 2018 මට්ටමට බොහෝ විට ලබන අවුරුද්දෙ එන්න පුළුවන්, නැත්තං ඊට පස්සෙ අවුරුදදේ වැඩිම වුණොත්.
ශ්‍රී ලංකා මහ බැංකුවේ යූටියුබ් නාලිකාව | මාර්තු 26, 2025
Posted on: 2025 ජූලි 2
නිවැරදියි