සුනන්ද මද්දුම බණ්ඩාර එන්න එන්නම වැඩි වන වෙළඳ හිඟය තවත් වැඩි කර කියයි
පසුගිය කාලය තුළදී වාහන ආනයනය හැර අනෙකුත් සියලුම ආනයන තහනම් ඉවත් කිරීම හේතුවෙන් අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය ක්රමයෙන් ඉහළ යමින් පවතින බවයි [..] මේ වසරේදී මාස 09ක කාලය තුළ වෙළඳ හිඟය ගිය වසරට වඩා ඩොලර් මිලියන 1,114 එකකින් වැඩි වී තිබේ.
ලංකාදීප | නොවැම්බර් 6, 2024
Posted on: 12 මාර්තු, 2025
වැරදියි
ආදායම ඉහළ නැංවීමේ අභියෝගය ගැන ශෙහාන් සේමසිංහගේ ප්රකාශය නිවැරදියි
[රාජ්ය ආදායම] 2024 වසරේදී සියයට 13.1 දක්වා ඉහළ නංවා ගැනීම අභියෝගයක් වී තිබුණේ නැහැ.
Iroma TV | ඔක්තෝබර් 21, 2024
Posted on: 12 මාර්තු, 2025
නිවැරදියි
පා.ම. රෝහිණී කවිරත්නට සල්ලි අච්චු ගැසීම ගැන ඇතැම් කරුණු මගහැරේ
පහුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ කබ්රාල් දෙන්නා කරපු දේම තමයි මේ [ජාජබ] ආණ්ඩුවත් කරන්නේ [...]මහ බැංකුව සල්ලි අච්චු ගහන්න මේ වෙන කොට වාර වෙන්දේසියයි, එක් රැය වෙන්දේසියයි, පාවිච්චි කරනවා. පහුගිය සිකුරාදා [ඔක්තෝබර් 25] එක් රැය වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16 ක් අච්චු ගහලා තියෙනවා. පහුගි
ශ්රී ලංකා මිරර් | ඔක්තෝබර් 28, 2024
Posted on: 10 ජනවාරි, 2025
වැරදියි