Gender
කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන අගමැතිනිය හරි
"
ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තූවේ යූ ටියුබ් නාලිකාව | සැප්තැම්බර් 11, 2025
Posted on: 2025 ඔක්තෝබර් 17
නිවැරදියි
කාන්තාවන් වැඩිපුර වැඩ කිරීම ගැන පා.ම හරිනි අමරසූරිය හරි
"
ඔය ශ්‍රම බලකායේ දායකත්වය මනින කොට සැලකීමට ගන්නේ නැති කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස මේ සංඛ්‍යාලේඛනවලට කිසිසේත් ගණන් ගන්නේ නෑ.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව එහි නිල ෆේස්බුක් පිටුව | ජූලි 16, 2023
Posted on: 2023 අගෝස්තු 22
නිවැරදියි