සමාජයීය
ආබාධ සහිත දරුවන් ගැන පා.ම. අලහප්පෙරුමගේ තර්කය නිවැරදියි
මේ රටේ අවසාන සංගණනයට අනුව පාසල් යන වයසේ ඉන්න ආබාධ සහිත දරුවන්ගෙන් සියයට 34ක් මූලික අධ්‍යාපනයවත් ලබන්නේ නැහැ.... හැබැයි, මේ 2012 සංඛ්‍යාලේඛන, සංගණනය අවසානයේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | ජූනි 5, 2024
Posted on: 2024 අගෝස්තු 14
නිවැරදියි
අඩුවන සිංහල ජනගහනය ගැන පා.ම. ගම්මන්පිල වැරදියි
1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්
අරුණ | අගෝස්තු 3, 2023
Posted on: 2023 සැප්තැම්බර් 19
වැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: රටේ සමස්තයකට විදුලි බලය ලබාදීම ගැන තරමක අධිතක්සේරුවක් කරයි
රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 2020 ජූලි 16
තරමක් නිවැරදියි
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, දියේ ගිලීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් නිවැරදි වේ
වසරකට දියේ ගිලීමෙන් සිදුවන ජීවිත හානි 800 ක් පමණ වාර්තා වෙනවා.
දිනමිණ | මැයි 15, 2019
Posted on: 2019 ජූලි 25
නිවැරදියි
ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක ශ්‍රේණිගත කිරීමෙහි ස්ථාන 34ක් ඉදිරියට පැමිණ ඇති බවට සමරවීර අමාත්‍යවරයා උපුටා දැක්වූ දත්ත සත්‍ය වේ.
ශ්‍රී ලංකාව ලෝක මට්ටමින් මාධ්‍ය නිදහස අතින් 165 වැනි ස්ථානයේ සිට 131 දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
දිවයින | සැප්තැම්බර් 28, 2018
Posted on: 2018 ඔක්තෝබර් 12
නිවැරදියි