බලශක්ති
පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.
දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023
Posted on: 2023 ජූනි 29
තරමක් නිවැරදියි
මිල සූත්‍රය වෙනම විදිහකට භාවිතා කරන ඇමති කංචන, තෙල්වලින් ලැබෙන ලාභය අඩුවෙන් කියයි
ඉන්ධන පිරිවැය පිළිබඳ විස්තර - 2023 පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා දින 28ක කාලය තුළ දරන ලද සැබෑ පිරිවැය ඇසුරින් සූත්‍රය සඳහා දත්ත....මිල ගණන් අතර වෙනස (සූත්‍රය ඇසුරින් ලීටරයක මිල සහ ලීටරයක වත්මන් සිල්ලර මිල අතර) පෙට්‍රල්-92 රු. 1.63...ලංකා ඔටෝ ඩීසල් රු. 0.04....
කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මාර්තු 30, 2023
Posted on: 2023 අප්‍රේල් 6
තරමක් නිවැරදියි
පා.ම ෂානක්කියන් ඉහළ දැමූ විදුලි ගාස්තු ගැන අඳුර දුරු කරයි
...මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දෙන්නම රටින් පිටවෙලා ඉන්නා කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලයට මේකේ [කොමිසමේ] නිලධාරීන් ගෙනල්ලා මේ කොමිෂන් සභාවේ අනුමැතිය ඒ මිල වැඩි කිරීමට ලබා දුන්නා.... මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙන්නේ රු. 8 තියෙන ඒකකයක් රු. 10 ට වැඩි කරන්න කියලා. හැබැයි අද කරලා
ManthriLK_Watch | පෙබරවාරි 24, 2023
Posted on: 2023 මාර්තු 23
නිවැරදියි
අමාත්‍ය විජේසේකර – වැඩියෙන් කියා ඇති විදුලි අලාභයේ වැඩිම අලාභයකුත්, වැඩියෙන් කියයි
වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් නම් තිබෙන්නේ, අපට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසය වෙනකොට ලබා ගන්න පුළුවන් වුණොත්, අඛණ්ඩව, පැය 24 පුරාම විදුලිය ලබා දෙන්න හැකි වෙනවා....ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත්, අපේ ජනන වියදම රු. බිලියන 889 යි. ඒකෙන් අපට ලැබෙන්නේ රු. බිලියන 400 ක් වාගේ ප්
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | නොවැම්බර් 25, 2022
Posted on: 2023 පෙබරවාරි 2
තරමක් නිවැරදියි
පෙට්‍රල් මිල තව අඩු කළ හැකි අයුරු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පෙන්වා දේ
ඊයේ රාත්රියේදී රුපියල් 20කින් පෙට්‍රල් මිල පහළ දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල්.... ලීටරයක මිල රුපියල් 150කින් අඩු කළ හැකි බව.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය | ජූලි 18, 2022
Posted on: 2022 අගෝස්තු 4
නිවැරදියි
අමාත්‍ය විජේසේකර ඉන්ධන මිල සංශෝධන ගැන පාඩු නැතිව කියයි!
ඉන්ධන මිල අද අළුයම 3 සිට සංශෝධනය කෙරේ. මිල සංශෝධනය කිරීමේදී කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය යොදා ගැනිණි. මිල සංශෝධනයට ආනයනය, ගොඩබෑම, බෙදා හැරීම සහ බදු යන සියලු අංශයන් ඔස්සේ දැරීමට සිදුවන පිරිවැය ඇතුළත් වේ. ලාභය ගණනය කර ඇතුළත් කර නොමැත.
අමාත්‍ය කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මැයි 24, 2022
Posted on: 2022 ජූනි 2
නිවැරදියි
පා.ම. වන්නිආරච්චි විදුලි ගාස්තු පිළිබඳව අදාළ කර ගත නොහැකි සාර්ථකත්වයක් ගෙන හැර දක්වයි
2014 දී... අපි ගොඩක් වැඩ කරලා විදුලි බිල සියයට 25 කින් අඩු කළා.
ඩේලි නිව්ස් | මාර්තු 14, 2022
Posted on: 2022 මැයි 19
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල – ඉන්ධන ගැන අඩුවක් නැතුව කරුණු කියයි
ඛනිජ තෙල් සංස්ථාව, ඔක්ටේන්-92 සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 19 ක අලාභයක් ලබනවා...ඒ වගේම ඩීසල් ලීටරයකින් අලාභය රුපියල් 52 ක්...ඔක්ටේන්-92 ලීටරයකට රුපියල් 42 ක් රජය බදු වශයෙන් අය කර ගන්නවා...ඒ වගේම ඩීසල් ලීටරයකට බද්ද රුපියල් 17 ක්.. [ඛනිජ තෙල් සංස්ථාවේ දිනකට අලාභය රුපියල් මිලියන 551 ක් වැනි දැවැන්ත
ඩේලි නිව්ස් | පෙබරවාරි 21, 2022
Posted on: 2022 මාර්තු 18
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය අලගියවන්න: LP ගෑස් සංයුතිය පිළිබඳ ගැටළුවට හේතුව පටලවා ගනී
මේ [එල්පී ගෑස්] ප්රශ්නය - [විශේෂයෙන්ම] බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය පිළිබඳ තිබෙන ප්රශ්නය - ඇති වුණේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සකස් කරන ලද ප්‍රමිතිවල මේ සංයුතිය පිළිබඳ නැති නිසායි.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | නොවැම්බර් 13, 2021
Posted on: 2022 ජනවාරි 13
වැරදියි