Governance
පළාත් සභා මැතිවරණ පමාව ගැන ටිල්වින් සිල්වා කියපු හේතුව වැරදියි
“පහුගිය අයවැයෙන් මුදල් වෙන කරා පළාත් සභා ඡන්දෙ තියන්න අරමුණු කරගෙන නමුත් එහෙම තියෙන කොට තමයි ඔබ කව්රුත් දන්නවා අපිට දිට්වා කුණාටුව ආවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම්ම තියෙද්දි රු බිලියන 500 ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්න තියපු සල්ලි ඒ නිසා අපිට මේ අවුරු
නිව්ස්ෆර්ස්ට්, යාපනය ජාතික ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේදී | මැයි 24, 2026
Posted on: 2026 ජූලි 24
වැරදියි
ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතින් ශ්‍රී ලංකාව පා.ම. කිරිඇල්ල කියන තරම් මන්දගාමී නැහැ
ලෝකයේ කිසිම රටක් මේ වගේ අවුරුදු දෙකහමාරක් debt restructuring කෙරුවේ නැහැ...හැම රටක්ම එක අවුරුද්දකින්, අවුරුදු එකහමාරකින් ඉවර කළා.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 22, 2024
Posted on: 2024 ජූලි 8
වැරදියි
රටේ ආර්ථික පාලනය ගැන මන්ත්‍රී හකීම් එක අතකට හරි. අනෙක් අතට වැරදියි.
සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනය විනිශ්චය කිරීමේ ප්රයත්නයට භාජනය වන පළමු ආසියානු රට අපි වනු ඇත. […] මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේදී පවා ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන කතා කළා.
Manthri.lk | ජූලි 6, 2023
Posted on: 2023 අගෝස්තු 10
තරමක් නිවැරදියි