රටේ පාලනය
මැතිවරණ පිරිවැය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී අග්‍රාමාත්‍යවරයා පරාජිතයි
දැන් මැතිවරණයකට යන්න බැහැ. ආර්ථිකය නරක අතට හැරෙමින් පවතිනවා. අපි ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. පසුගිය මැතිවරණයේ වියදම රුපියල් බිලියන 10යි. ඒ සඳහා මෙවර රුපියල් බිලියන 20ක් වැය වේවි. එක් අපේක්ෂකයෙකුට ප්රචාරක කටයුතු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 25ක් අවශ්‍ය වෙනවා. අපට අපේක්ෂකයින් 196 ක් තෝරා ගන්න තිබෙනවා
ඩේලි නිව්ස් | මැයි 8, 2022
Posted on: 2022 ජූනි 30
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී දිසානායක, ගෑස් නළ පද්ධති ගිවිසුමේ ගැටළුකාරීබව ගෙන හැර දක්වයි
... බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විදියට කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම් [යුගදනවි බලාගාරයට අදාළව LNG යටිතලපහසුකම් ඉදිකිරීමට] මෙම ටෙන්ඩරයට කිසිසේත්ම සම්බන්ධ නොවූ ඇමෙරිකානු සමාගමක් [නිව් ෆෝට්රස් එනර්ජි සමාගම] වෙත පවරනවා
ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 19, 2021
Posted on: 2021 ඔක්තෝබර් 28
නිවැරදියි
මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි
අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.
මාධ්‍ය සාකච්ඡාව | ඔක්තෝබර් 16, 2019
Posted on: 2019 ඔක්තෝබර් 31
වැරදියි
විදේශ කටයුතු අමාත්‍යවරයා: රජයේ ඉඩම් මුදාහැරීම පිළිබඳ පැවසූ අගයන් නිවැරදි වුවත් ප්‍රතිශතයන් වැරදිය
ආරක්ෂක හමුදා අත්පත් කරගෙන සිටි රජයේ ඉඩම් අක්කර 71,172.56 න් 2009 මැයි මාසයේ සිට 2019 මාර්තු 12 වනවිට අක්කර 63,257.48 ක් මුදාහැර තිබෙනවා. එය මුලින් අත්පත්කරගෙන සිටි ඉඩම්වලින් 88.87% ක් මුදාහැරීමක්.
දිවයින | මාර්තු 22, 2019
Posted on: 2019 ජූනි 14
තරමක් නිවැරදියි