උද්ධමනය පහළ යාම සහ මිල ගණන් පහත වැටීම ගැන ජනපතිට කරුණු පැටලේ
සියයට 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට සියයට 25.3 දක්වා අඩු වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව | ජූනි 1, 2023
Posted on: 13 ජූලි, 2023

තරමක් නිවැරදියි
පා.ම. හෂීම් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ඉහළ යාම ගැන තතු පහදයි
2019 වෙනකොට …මේ රටේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතාවයෙන් පෙළෙන අය රටේ හිටියේ 11%යි…2023 අද වෙනකොට එය 25%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා ඊට වඩා වැඩියි කියලා. හැබැයි ලෝක බැංකුව ගණනය කරලා තියෙන්නේ 25%යි කියලා, ඒ කියන්නේ මේ රටේ මිලියන 22කින් මිලියන 5.5ක්ම දුප්පත්.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 12, 2023
Posted on: 5 ජූලි, 2023

නිවැරදියි
පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.
දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023
Posted on: 29 ජූනි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පෙන්වන්නේ වාසි තොරතුරු පමණයි
…අපි පියවරෙන් පියවර රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින්නෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා ගණනය කළේ, පළමු කාර්තුව සඳහා අපගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය සෘණ රුපියල් බිලියන 56 ක් බවයි. නමුත් අපි මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 48 ක ධනාත්මක දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් වී සිටින්නෙමු.
පාර්ලිමේන්තුව සජීවී විකාශය | මැයි 25, 2023
Posted on: 21 ජූනි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිවලට අනුකූල නොවීම ගැන අමාත්‍ය ගුණවර්ධන ඇත්ත කියයි
… 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත… එහි ප්‍රධාන ඉලක්ක තුනක් තිබුනා… 5%ට වඩා අඩුවෙන් අයවැය පරතරය පවත්වාගෙන යාම… 2013 වන විට, අවුරුදු 10 කින්, රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් වශයෙන් 65%ට අඩු කිරීම… ණය ලබා ගන්න විට රජය ඇප වන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ට අඩු කිරීම…
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ YouTube නාලිකාව | මැයි 9, 2023
Posted on: 14 ජූනි, 2023

නිවැරදියි
EPF, ETF වලින් රජය ගත් ණය ගැන පා.ම. හර්ෂ ද සිල්වාගෙන් හෙළිදරව්වක්!
ශ්‍රී ලංකාවේ දේශීය ණයවලින් වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ භාණ්ඩාගාර බැඳුම්කර වශයෙන්. අප සතුව [දළ වශයෙන් බිලියන 9,000 ක] වටිනාකමින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර තිබේ. එයින් 44.5% ක් බැංකු සතුය. 43% ක් EPF සහ ETF වලින් ගත් ණය...
ඩේලි එෆ්.ටී | අප්‍රේල් 20, 2023
Posted on: 25 මැයි, 2023

නිවැරදියි
ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජනාධිපතිවරයාගෙන් අපැහැදිලි ප්‍රකාශයක්?
2023-2027 කාලය තුළ ණය සේවා අඩු කිරීම බාහිර මූල්‍ය හිඩැස් පියවීමට ප්‍රමාණවත් විය යුතුය.කාර්ය මණ්ඩල මූලික තත්ත්වය යටතේ, 2022 දී එකතුවූ හිඟ මුදල් ද ඇතුළුව ඩොලර් බිලියන 17 ක ණය සේවා අඩු කිරීමක් අවශ්‍ය වෙනවා.ඉතින් අපි එක පැත්තකින් බිලියන 17ක ණය අඩු කිරීමක් සිදු කිරිමටයි අපේක්ෂා කරන්නේ. ඔබට එය අවශ්‍යද, නැ
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව | අප්‍රේල් 26, 2023
Posted on: 18 මැයි, 2023

නිවැරදියි
ඉහළ ගිය විදේශ ප්‍රේෂණ ගැන අමාත්‍ය මනූෂ නානායක්කාර හරියටම හරි
2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් විදේශ ප්‍රේෂණ එ.ජ.ඩොලර් මිලියන 318.4 ක් එවලා තිබෙනවා. මේ විදේශ ප්‍රේෂණ 2023 මාර්තු මාසයේදී එය එ.ජ.ඩොලර් මිලියන 568.3 දක්වා වැඩි වෙලා තිබෙනවා. මෙය 2022 මාර්තු මාසයේ වාර්තා වුණු ගලා ඒම්වලට සාපේක්ෂව 78.5% ක (එ.ජ.ඩොලර් මිලියන 249.9) වැඩි වීමක්.
මනූෂ නානායක්කාරගේ නිල ට්විටර් ගිණුම | අප්‍රේල් 6, 2023
Posted on: 11 මැයි, 2023

නිවැරදියි
පා.ම. වීරවංශගේ IMF තර්කය පදනම් විරහිතයි
සමස්ත අපනයන ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ 10% ට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එය ඉතා බලවත් අඩුවීමක්…එතකොට පැහැදිලියි මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශක්තවය යටතේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ICU එකේ ඉන්න ආර්ථිකය නමැති ලෙඩාව ICU එකෙන් සාමාන්‍ය වාට්ටවුකටත් ගෙන එන පරිදි අනුගමනය කරන ප
විමල් වීරවංශගේ නිල ෆේස්බුක් පිටුව | අප්‍රේල් 3, 2023
Posted on: 4 මැයි, 2023

වැරදියි
අච්චු ගහපු සල්ලි ගැන මහ බැංකු අධිපති ඇත්ත ඇති සැටියෙන් කියයි
2021 දී මුද්‍රණය කරන ලද මුළු පදනම් මුදල් ප්‍රමාණය රු. බිලියන 344 ක් වූ අතර, 2022 දී ශුද්ධ පදනම මත නිකුත් කරන ලද සංචිත මුදල් ප්‍රමාණය රු . බිලියන 40 ට වඩා අඩු අගයක් විය.
ඩේලි FT | පෙබරවාරි 11, 2023
Posted on: 27 අප්‍රේල්, 2023

නිවැරදියි