පළාත් සභා මැතිවරණ පමාව ගැන ටිල්වින් සිල්වා කියපු හේතුව වැරදියි
“පහුගිය අයවැයෙන් මුදල් වෙන කරා පළාත් සභා ඡන්දෙ තියන්න අරමුණු කරගෙන නමුත් එහෙම තියෙන කොට තමයි ඔබ කව්රුත් දන්නවා අපිට දිට්වා කුණාටුව ආවා. ඒ නිසා අපිට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම්ම තියෙද්දි රු බිලියන 500 ක් දිට්වා වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්න තියපු සල්ලි ඒ නිසා අපිට මේ අවුරු
නිව්ස්ෆර්ස්ට්, යාපනය ජාතික ජන බලවේග කාර්යාලය විවෘත කිරීමේදී | මැයි 24, 2026
Posted on: 2026 ජූලි 24
වැරදියි
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉන්න පුළුවන් ප්‍රමාණයට වඩා හතර ගුණයක් ඇතුළත් කරලා
බන්ධනාගාරවල දැනට පහසුකම් ඇත්තේ රැඳවියන් එකොළොස් දහසකට පමණි. රැඳවියන්ගෙන් දස දහසක් පමණ දඬුවම ලබන්නන් වන අතර අනෙක් තිස් දහස රිමාන්ඩ් සැකකරුවෝය.
| ජූනි 16, 2026
Posted on: 2026 ජූලි 14
නිවැරදියි
ඩීසල් අලාභය ගැන ජනපති – ඉලක්කම් ටික හරි වුනත් හේතු දැක්වීම හරියටම හරි නැහැ.
මම දැක්කා පෙට්‍රෝලියම් එකෙන් කියලා තියෙනවා ආසන්න වශයෙන් ඩීසල් ලීටරයක මිල රුපියල් 720ක් කියලා. හැබැයි අපි ඩීසල් ලීටරයක් ලබා දෙන්නේ 392කට. 392කට ලබා දෙන කොට අපි ආණ්ඩුවෙන් හැම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක වැය බරක් දරනවා. ඒ කියන්නේ එතකොට තෙල් සංස්ථාවට ලැබෙන්නේ 492යි. හැබැයි එතන ඔවුන්ට විශාල පාඩුවක් තියෙන
නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී | මැයි 13, 2026
Posted on: 2026 ජූනි 23
නිවැරදියි
සංචිත ගැන රනිල් වික්‍රමසිංහට වැරදුණු තැනම ජනපති අනුර කුමාරටත් වරදී
22 බැංකු වලට ඩොලර් නැහැ. මහ බැංකුවෙත් ඩොලර් නැහැ. අද එහෙම නෙවෙයි....මහ බැංකුවේ ඩොලර් මිලියන 7000කට ආසන්න මුදල් ප්‍රමාණයක් තියනවා.
නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කිරීමේ උත්සවයේදී | මැයි 22, 2026
Posted on: 2026 ජූනි 10
වැරදියි
ඇමති නලින්දගේ ගණන් හැදිල්ල හරි
ඒ අනුව, ඩීසල් ලීටරයකට රුපියල් 100ක් රජය මගින් දරාගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් රජය මගින් දරාගෙන තිබෙනවා. ඒ සඳහා මාසයකට රුපියල් බිලියන 20ක්, මිලියන 20,000ක් රජය මගින් දරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන ලද මාධ්‍ය හමුව | මාර්තු 22, 2026
Posted on: 2026 මැයි 13
නිවැරදියි
ජනාධිපති අනුර කුමාර තෙල්වලට රුපියලෙන් රුපියල ගණන් හදයි
ඩොලරයකින් වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියොත් රු. 2 කින් තෙල් මිල ඉහළ යාමකට අපේ වෙළඳපොළ බලපෑමක් ඇති කරනවා
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | මාර්තු 20, 2026
Posted on: 2026 මැයි 6
නිවැරදියි
වේගයෙන්ම වයස්ගත වන රට ගැන පැවසීමේදී වෛද්‍ය ජාසිංහට කරුණු වරදී
අද දවසේ සිට 2053 දක්වා වූ කාලය තුළ ජනගහනය උපරිමයක් දක්වා ළඟා වන රටවල් කණ්ඩායමක් තිබෙනවා [ඊට ශ්‍රී ලංකාව ද ඇතුළත්]…අපි සියලු දෙනාම දන්නා පරිදි ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම වයස්ගත වන රටවල්වලින් එකක්[...] 2041 වන විට මෙරට ජනගහනයෙන් ¼ ක් වැඩිහිටි පුද්ගලයින්ගෙන් සමන්විත වේවි.
නිව්ස්ෆර්ස්ට් ශ්‍රී ලංකා | ජූලි 24, 2025
Posted on: 2026 අප්‍රේල් 21
තරමක් නිවැරදියි
ණය අධිභාරය ගැන මුදල් අමාත්‍යාංශයට වරදී
ප්රශ්නය: මතයක් තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කඩිනම් මූල්‍යන උපකරණයේ පොලිය වැඩියි කියලා. ශ්‍රී ලංකාවට අධිභාර ගෙවන්න වෙයි ද කියලත් කතා වෙනවා. ඔබ මේ විශ්ලේෂණය සමඟ එකඟ වනවා ද? පිළිතුර: “අධිභාර ඉබේ වැටෙන්නේ නැහැ. ගෙවන්න තියෙන IMF ණය IMF කොටසට අදාළ සීමාවන් ඉක්මවා ගියොත් විතරයි ඒවා පැනවෙන්නේ.”
මුදල් අමාත්‍යාංශය ආයෝජකයින් සඳහා සිදු කළ කතාවකින් උපුටා ගත්තකි, 2 | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 16
වැරදියි
දිට්වා ආපදාවට වෙන් කළ මුදල්: භාණ්ඩාගාරයේ දිලිසෙන සියල්ල ණයවලින් තොර නොවේ
ඒ වෙනුවන් [දිට්වා සුළි කුණාටුවෙන් පසු රට ගොඩනැගීමට] අපි සතයක් ණයට ගත්තේ නැහැ. මුදල් මුද්‍රණය කිරීමක් කළේ නැහැ ඒ වෙනුවන්. අපේ භාන්ඩාගාරයේ account එකේ තිබුණා කෝටි 120,000ක්. ඒකෙන් කෝටි 50,000ක් අපි මේකට වෙන් කළා.
අනුර කුමාර දිසානායකගේ යූ ටියුබ් නාලිකාව | පෙබරවාරි 11, 2026
Posted on: 2026 අප්‍රේල් 4
තරමක් නිවැරදියි
ආචාර්ය දුනුසිංහගේ අපනයන වර්ධන සංසන්දනය නිවැරදි වුවත් උචිත නොවේ
මේ දක්වා කාලය තුළ අපනයන වර්ධනය සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවක් පෙනෙන්නට නැත [ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වත්මන් වැඩසටහන යටතේ]. 1978 සිට 2024 දක්වා කාලය තුළ අපනයන වාර්ෂිකව සියයට 6.75 ක වර්ධනයක් වාර්තා කර ඇත. පසුගිය මාස නවය තුළ අපනයනවල පෙනෙන්නට ඇත්තේ ද එවැනිම වර්ධනයකි.
අරුණ | නොවැම්බර් 6, 2025
Posted on: 2026 මාර්තු 24
තරමක් නිවැරදියි