අනිල් ජයන්ත ප්රනාන්දු
ණය ගැන මහ බැංකු අධිපතිට වැරදුණු තැනම ඇමති අනිල් ජයන්තටත් වරදී
"
සමස්ත ණය ප්රමාණය අපි ඩොලර් වලින් ඉදිරිපත් කරොත්, මේ මොහොත වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන 100.3ක් තිබුණේ. […] 2025 දෙසැම්බර් වෙනකොට දළ දේශීය නිෂ්පාදිතයේ ප්රතිශතයක් විදිහට අපේ සමස්ත ණය ප්රමාණය තිබුණේ 95%ක් විතර. 2032 දී ළඟා කරගන්න ඕන ඉලක්කයත් අපි 2025 අවසානය වෙනකොටම ළඟා කරගෙන තිබුණා.
ITN News ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 2, 2026
Posted on: 2026 ඔක්තෝබර් 6
වැරදියි