හර්ෂණ නානායක්කාර
මිලියනයකට සිටින විනිසුරුවන් ගැන අධිකරණ ඇමතිගෙන් හරි තීන්දුවක්
"
සාමාන්‍යයෙන් දියුණු රටක ජනගහනයෙන් මිලියනයකට මිලියන එකකට නඩුකාරතුමන්ලා 40ක් 60ක් අතර හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. නමුත් අපේ රටේ ජනගහනයෙන් මිලියනයකට 20යි ඉන්නේ.
අධිකරණ අමාත්‍යාංශයේ ෆේස්බුක් පිටුව | ජූලි 24, 2026
Posted on: 2026 සැප්තැම්බර් 22
නිවැරදියි