දිලිත් ජයවීර
ඥානසාර හිමිගේ සමාව ගැන පා.ම. දිලිත් ජයවීර දුන් අර්ථකථනය වැරදියි
"
උන්වහන්සේ අද නැවතත් සිරගත කරලා තියෙනවා....ඒ අධිකරණ තීන්දුවේ කියලා තියෙන්නේ උන්වහන්සේ ඇතුලට දාන්න කියලා නෙමෙයි.
නිව්ස් සෙන්ටර් | ඔක්තෝබර් 6, 2026
Posted on: 2 නොවැම්බර්, 2026
වැරදියි
පා.ම. දිලිත් ජයවීර අඩියටම වැටී ඇති දුප්පත්කම ගැන හරියටම කියයි
"
මේ වන විට මෙරට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සියයට විසිපහේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් රට දුප්පත්කමේ අඩියටම වැටී තිබෙනවා.
අරුණ | ඔක්තෝබර් 20, 2025
Posted on: 16 ජනවාරි, 2026
නිවැරදියි