නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍යවරයෙක් ලෙස පත් කළ යුතු වීම ගැන කරන ප්‍රකාශය මුළුමනින්ම වැරදියි!
"
ඒ අතර අපිට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ, පාර්ලිමේන්තුව කැඳවන්න නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් අනෙකුත් ප්‍රධාන තනතුරු දිවිරුම් දෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒ තනතුරුවල වාඩි වෙන්න නම්. ඒ අනුව තමයි ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු දිනෙෂ් ගුණවර්ධන ඇමතිතුමන් මහා මාර්ග අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන...
ඩේලි මිරර් ඔන්ලයින් | අප්‍රේල් 5, 2022
Posted on: 21 අප්‍රේල්, 2022
මුළුමනින්ම වැරදියි
කොවිඩ්-19 කළමනාකරණය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ – ජය කණුවට තව දුරය
"
දකුණු ආසියානු කලාපයේ මේ වසංගතය පාලනය කළ සාර්ථකම රට ශ්‍රී ලංකාවයි.
මව්බිම | ජූලි 12, 2021
Posted on: 22 ජූලි, 2021
වැරදියි