උදය ගම්මන්පිල
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
අපේ රටේ ව්‍යවස්ථාවට අනුව මීළඟ ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 18 වෙනිදත් ඔක්තෝබර් 18 වෙනිදත් අතර අනිවාර්යයෙන් පැවැත්විය යුතුයි.
උදය ගම්මන්පිලගේ යූ ටියුබ් නාලිකාව | ජනවාරි 8, 2024
Posted on: 19 පෙබරවාරි, 2024
නිවැරදියි
අඩුවන සිංහල ජනගහනය ගැන පා.ම. ගම්මන්පිල වැරදියි
1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්
අරුණ | අගෝස්තු 3, 2023
Posted on: 19 සැප්තැම්බර්, 2023
වැරදියි
EPF එකට මහ බැංකුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන පා.ම. ගම්මන්පිල හෙළි කරයි
මහජනතාවගේ අර්ථසාධක අරමුදලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ මෑත ඉතිහාසයේ ඉහළම පොළි අනුපාතයක් වාර්තා වූ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 32%තරම් ඉහළ ගියා.
උදය ගම්මන්පිල, නිල FB පිටුව | ජූලි 4, 2023
Posted on: 16 අගෝස්තු, 2023
නිවැරදියි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ විදෙස් බැඳුම්කර හිමියන් මිස IMF සංවිධානය නොවේ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් දාලා නෑ....එහෙම නම් කාට බයේද මේක කරන්නේ? වෙලා තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්-ඩොලර් මත තියෙන ස්වෛරී බැඳුම්කර හිමියන්-කොන්දේසියක් දාලා තියෙනවා මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්....ඒ වගේම දෙයක් දේශීය ණයවලටත් කරන්න ඕන
ඩේලි මිරර් යූ ටියුබ් නාලිකාව | ජූනි 27, 2023
Posted on: 10 අගෝස්තු, 2023
නිවැරදියි
පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.
දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023
Posted on: 29 ජූනි, 2023
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල – ඉන්ධන ගැන අඩුවක් නැතුව කරුණු කියයි
ඛනිජ තෙල් සංස්ථාව, ඔක්ටේන්-92 සෑම පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 19 ක අලාභයක් ලබනවා...ඒ වගේම ඩීසල් ලීටරයකින් අලාභය රුපියල් 52 ක්...ඔක්ටේන්-92 ලීටරයකට රුපියල් 42 ක් රජය බදු වශයෙන් අය කර ගන්නවා...ඒ වගේම ඩීසල් ලීටරයකට බද්ද රුපියල් 17 ක්.. [ඛනිජ තෙල් සංස්ථාවේ දිනකට අලාභය රුපියල් මිලියන 551 ක් වැනි දැවැන්ත
ඩේලි නිව්ස් | පෙබරවාරි 21, 2022
Posted on: 18 මාර්තු, 2022
නිවැරදියි
ඉන්ධන ආනයන වියදම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ගම්මන්පිල බොහෝ දුරට නිවැරදියි
අපේ සමස්ත ආනයන වියදමෙන් 20% කට වඩා වැය වන රටේ ප්‍රධානතම ආනයන භාණ්ඩය ඉන්ධනයි.
දිනමිණ | ඔක්තෝබර් 1, 2021
Posted on: 4 නොවැම්බර්, 2021
නිවැරදියි
ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන්ට හේතු දැක්වීමේදී අමාත්‍ය ගම්මන්පිල වැරදි පාරක
"දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන මිලට අරගෙන අඩු මිලට විකිණීම නිසා 2020 අග වන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණු අලාභය රුපියල් බිලියන 331 ක්"
අමාත්‍ය ගම්මන්පිලගේ නිල ෆේස්බුක් පිටුව | ජූනි 11, 2021
Posted on: 15 ජූලි, 2021
වැරදියි
ණය බර පිළිබඳව උදය ගම්මන්පිල: සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් නිවැරදියි, නිගමනය සම්බන්ධයෙන් එතරම් නිවැරැදි නොවෙයි
2005 දී අපි රට භාරගන්නා විට ලංකාවේ ණය බර 103% යි… ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවුවා.
මව්බිම | ජූලි 8, 2020
Posted on: 23 ජූලි, 2020
නිවැරදියි