2021 පඩි ගෙවන්න විතරක් දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම වගේ තුන් ගුණයක් වියදම් වෙලා!
2021 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුව රු. බිලියන 2.6 ක ආදායමක් උපයන විට වැටුප් හා වේතනවලට පමණක් රු. බිලියන 7.8 ක් ගෙවීමට සිදු වුුණා.
මව්බිම | ජූලි 27, 2022
Posted on: 8 සැප්තැම්බර්, 2022

නිවැරදියි
ජනාධිපති වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ යන අලාභය නිවැරදිව දක්වයි
2020-2021 වර්ෂය සඳහා පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩුව රු. බිලියන 45 යි. 2021 මාර්තු 31 වන විට මෙහි සමස්ත පාඩුව බිලියන 372 යි.
ලංකාදීප | මැයි 17, 2022
Posted on: 2 සැප්තැම්බර්, 2022

නිවැරදියි
පා.ම. වික්‍රමරත්න උද්ධමනය පිළිබඳ කතා කිරීමේදී මඳක් වැඩි අගයන් ගෙන දක්වයි
ආහාරවල උද්ධමනය ගිය මාසේ ඉඳලා මේ මාසෙට 46.6% ඉඳන් 57% ට ඉහළ ගිහිල්ලා තියෙනවා. එක මාසයකින් උද්ධමනය - ආහාර උද්ධමනය - 10% ට වැඩිය ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් මේවා අවුරුද්දකින්වත් 10% න් යන්නේ නැති උද්ධමනයක්. නමුත් අද මාසෙකින් ඒ ප්‍රමාණයට ඉහළ ගිහිල්ලා තියෙනවා.
ලංකාදීප | ජූනි 8, 2022
Posted on: 25 අගෝස්තු, 2022

තරමක් නිවැරදියි
ජනාධිපති වික්‍රමසිංහ රජයේ වියපැහැදම් සඳහා පමණට වඩා අඩු සංඛ්‍යාවන් ගෙන හැර දක්වයි
පසුගිය රජයේ අයවැයෙන් රු. ට්‍රිලියන 2.3 ක ආදායමක් ඇති බවට පෙන්නුම් කළත්, මෙම වසර සඳහා සැබෑ ආදායම් අනාවැකිය වන්නේ රුපියල් ට්‍රිලියන 1.6 ක්. 2022 වසර සඳහා රජයේ වියදම රු. ට්‍රිලියන 3.3 කි . කෙසේ වෙතත්, පසුගිය රජයේ පොලී අනුපාත වැඩිවීම සහ අතිරේක වියදම් හේතුවෙන් 2022 වසර සඳහා රජයේ වියදම රු. ට්‍රිලියන 4 ක
ඩේලි මිරර් | මැයි 17, 2022
Posted on: 10 අගෝස්තු, 2022

වැරදියි
පෙට්‍රල් මිල තව අඩු කළ හැකි අයුරු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පෙන්වා දේ
ඊයේ රාත්රියේදී රුපියල් 20කින් පෙට්‍රල් මිල පහළ දැම්මා. මා විසින් මීට සති දෙකකට පෙර පෙන්වා දී තිබුණා පෙට්‍රල්.... ලීටරයක මිල රුපියල් 150කින් අඩු කළ හැකි බව.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ මාධ්‍ය නිවේදනය | ජූලි 18, 2022
Posted on: 4 අගෝස්තු, 2022

නිවැරදියි
එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පසුගිය ණය සේවාකරණ පිරිවැය නිසි ලෙස හඳුනා ගනී
වර්තමාන රජයේ සමහරු කියනවා රට මේ තත්ත්වයට පත් වුණේ අපි [යහපාලන රජය] ණය ලබා ගත්ත නිසා කියලා. අපි ලබා ගත්ත ණයවලින් 80% ම යොදා ගත්තේ මහින්ද රාජපක්ෂගේ රජය ගත්ත ණය පියවීමටයි.
ඩේලි නිව්ස් | අප්‍රේල් 27, 2022
Posted on: 28 ජූලි, 2022

නිවැරදියි
හිටපු ජනාධිපතිවරයා ප්රජාතන්ත්රවාදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි වරදවා වටහාගෙන ඇත
නමුත් ඒ කවුරු[බලයේ] හිටියත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිටස්තර සිද්ධියක් රට තුළ සිදු වෙලා ඉවරයි....අනික මේ දැන් පාර්ලිමේන්තුවේ 225 ට හෝ දැන් ඉන්න ජනාධිපතිට හෝ අගමැතිට රට පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ කිසිවක් ගැනීමේ හැකියාවක් නැහැ. ඒක ජනතාව විසින් බල සුන් කරලා තියෙන්නේ...හැබැයි ජනතා පරමාධිපත්‍ය ජනතාව විස
සිරස TV ඔස්සේ පැතිකඩ | ජූලි 11, 2022
Posted on: 21 ජූලි, 2022

වැරදියි
බංකොලොත්භාවය ඇගයීමට පා.ම. අලි සබ්රි අසමත්ව ඇත
සමහරු කියනවා ශ්‍රී ලංකාව බංකොලොත් රටක් කියලා. බංකොලොත්භාවය තීරණය වන්නේ යම් රටක් සතු වත්කම් ප්‍රමාණය සහ වගකීම් ප්‍රමාණය මත පමණක්ම නොවේ. අපේ වත්කම් එ.ජ. ඩොලර් බිලියන 400 ක් වන අතර වගකීම් එ.ජ. ඩොලර් බිලියන 47 යි. ඒ නිසා, ඒ අර්ථයෙන් අපි බංකොලොත් නැහැ. නමුත් ඔවුන් අදහස් කරන්නේ ගෙවුම් ශේෂය, එදිනෙදා වියදම්
ඩේලි නිව්ස් | අප්‍රේල් 9, 2022
Posted on: 7 ජූලි, 2022

වැරදියි
මැතිවරණ පිරිවැය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී අග්‍රාමාත්‍යවරයා පරාජිතයි
දැන් මැතිවරණයකට යන්න බැහැ. ආර්ථිකය නරක අතට හැරෙමින් පවතිනවා. අපි ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. පසුගිය මැතිවරණයේ වියදම රුපියල් බිලියන 10යි. ඒ සඳහා මෙවර රුපියල් බිලියන 20ක් වැය වේවි. එක් අපේක්ෂකයෙකුට ප්රචාරක කටයුතු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 25ක් අවශ්‍ය වෙනවා. අපට අපේක්ෂකයින් 196 ක් තෝරා ගන්න තිබෙනවා
ඩේලි නිව්ස් | මැයි 8, 2022
Posted on: 30 ජූනි, 2022

මුළුමනින්ම වැරදියි
අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථ නිරූපණයට සාධාරණයක් ඉටු නොවන ප්‍රකාශයක් සිදු කරයි
“…විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ හැක්කේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම මගින් විතරයි. මොකද ජනාධිපතිගේ බලතල මුළු ව්‍යවස්ථාව පුරාවටම විහිදිලා තියෙනවා.”
ඉරිදා ලංකාදීප | මැයි 28, 2022
Posted on: 23 ජූනි, 2022

වැරදියි