අශෝක් අබේසිංහ
ආර්ථික අර්බුදය නිසා වැසුණු සමාගම් ගැන පා.ම. අශෝක් අබේසිංහ ටිකක් හරි
මේ වසර තුන තුළ පමණක් [2020-22] සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ථශාලා 237,143 ක් මෙම ආර්ථික අර්බුදය නිසා වහලා තියෙනවා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | මැයි 7, 2024
Posted on: 2024 ජූනි 26
තරමක් නිවැරදියි
දත්ත වැරදි වුනත් මන්ත්‍රී අබේසිංහ රට යන අය ගැන කියන කතාව හරි
දිනකට අපේ රටින් පන්සියයක් විදෙස්ගත වෙනවා. පසුගිය කාලයේ මාසයකට පුද්ගලයින් 180,000ත් 200,000ත් අතර සංඛ්‍යාවක් විදෙස්ගත වී තිබෙනවා. මේ අය විදෙස්ගත වන්නේ මේ රටේ ජීවත් වීම අපහසු නිසා.
දිනමිණ | දෙසැම්බර් 21, 2023
Posted on: 2024 මාර්තු 18
තරමක් නිවැරදියි
ආදායම් ඇස්තමේන්තුව යථාර්ථවාදී නොවන බවට පා.ම. අබේසිංහ සිදු කළ ප්‍රකාශය යථාර්ථවාදී නොවේ
...මෙවර ඉදිරිපත් කරලා තිබෙන අයවැයේ ආදායම් ඇස්තමේන්තුව ලංකා ඉතිහාසයේ වැඩිම ආදායමක් සොයන ඇස්තමේන්තුවයි. පසුගිය වසරට සාපේක්ෂව ආදායම 70% ක් වැඩියෙන් මෙවර පෙන්වනවා. ලංකාවේ කවදාවත් 10%ට, 15%ට. 20% ට වඩා අවුරුද්දෙන් අවුරුද්දට ආදායම වැඩි වෙලා නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් රුපියල් බිලියන් තුන්දහස් ගණනක ආදායමක්
පාර්ලිමේන්තු හැන්සාඩ් | නොවැම්බර් 21, 2022
Posted on: 2023 ජනවාරි 20
වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අබේසිංහ කාබනික කෘෂිකර්මාන්ත සංඛ්‍යාලේඛන පිළිබඳ හරි මගක
ලෝකයේ 10% ක් වත් කාබනික වගාවට යොමුවෙච්ච රටවල් තියෙන්නේ 16 ක් පමණ. ඒ [රටවල්] 16 න් එකම ආසියානු රටක් වත් නෑ...
සමගි ජන බලවේගයේ නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 26, 2021
Posted on: 2021 නොවැම්බර් 17
නිවැරදියි
සෞඛ්‍ය අයවැයෙහි සෞඛ්‍යයට ගුණ වැඩිවීමක් ඇතැයි අමාත්‍ය අබේසිංහ ප්‍රකාශ කරයි
2010 දී නිදහස් සෞඛ්‍යයට වෙන් කර තිබුණේ කෝටි 5,310 ක්, 2015 දී අපි වෙන් කළා කෝටි 13,950 යි. 2016 වසරේ කෝටි 17,400 යි. 2019 වසරේ කෝටි 19,450 ක මුදලක් වෙන් කර තිබෙනවා.
දිනමිණ | අගෝස්තු 22, 2019
Posted on: 2019 ඔක්තෝබර් 22
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මගී ප්‍රවාහනය පිළිබඳ නිවැරදි මාවතේ
මේ වන විට දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ.....මගී ප්‍රවාහනය (බස්රථ) සැලකීමේදී ඉන් සියයට 75ක් පෞද්ගලික අංශය මගින් සිදු වන අතර සියයට 25ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවේ...
දිවයින | ජූනි 24, 2019
Posted on: 2019 අගෝස්තු 7
නිවැරදියි