තර්කය සහ නිගමනය වැරදි වුනාට ඇමති බන්දුලගේ නිගමනය නිවැරදියි
අධිවේගී මාර්ග තැනීමට ලබාගත් නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 800ක්. වාර්ෂිකව ලබන ලාභය රුපියල් බිලියන පහක්. මෙලෙස දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා.
බන්දුල ගුණවර්ධන ගේ ෆේස්බුක් ගිණුම | අප්‍රේල් 8, 2024
Posted on: 23 ජූලි, 2024
![partly_true](https://factcheck.lk//wp-content/uploads/2021/06/partly-true.png)
තරමක් නිවැරදියි
ණය ගෙවන්න හිටපු ජනාධිපතිවරයා කියපු තරම් පහසු වෙලා නැහැ
අප විසින් ආර්ථිකය කළමනාකරණය කළ ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසින් වසර නවයක අඛණ්ඩ ආර්ථික උත්පාතයක් ඇති වුණා. ණය ගෙවීමට අපට කිසිදු අපහසුතාවයක් තිබුණේ නැහැ […]
EconomyNext | මැයි 12, 2024
Posted on: 17 ජූලි, 2024
![partly_true](https://factcheck.lk//wp-content/uploads/2021/06/partly-true.png)
තරමක් නිවැරදියි
ණය ප්‍රතිව්‍යුහගත කිරීම අතින් ශ්‍රී ලංකාව පා.ම. කිරිඇල්ල කියන තරම් මන්දගාමී නැහැ
ලෝකයේ කිසිම රටක් මේ වගේ අවුරුදු දෙකහමාරක් debt restructuring කෙරුවේ නැහැ...හැම රටක්ම එක අවුරුද්දකින්, අවුරුදු එකහමාරකින් ඉවර කළා.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 22, 2024
Posted on: 8 ජූලි, 2024
![false](https://factcheck.lk//wp-content/uploads/2021/06/false.png)
වැරදියි
අයවැය පොරොන්දු ගැන පා.ම. රෝහණ බණ්ඩාරගේ ප්‍රකාශය තරමක් දුරට හරි
|
Posted on: 2 ජූලි, 2024
![partly_true](https://factcheck.lk//wp-content/uploads/2021/06/partly-true.png)
තරමක් නිවැරදියි
ආර්ථික අර්බුදය නිසා වැසුණු සමාගම් ගැන පා.ම. අශෝක් අබේසිංහ ටිකක් හරි
මේ වසර තුන තුළ පමණක් [2020-22] සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ථශාලා 237,143 ක් මෙම ආර්ථික අර්බුදය නිසා වහලා තියෙනවා
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | මැයි 7, 2024
Posted on: 26 ජූනි, 2024
![partly_true](https://factcheck.lk//wp-content/uploads/2021/06/partly-true.png)
තරමක් නිවැරදියි
පා.ම. හේෂා විතානගේ ශ්‍රී ලංකන් පාඩුව ගැන අකුරටම කියයි
2023 මූල්‍ය වර්ෂය අවසාන වෙනකොට මේ ගුවන් සමාගමේ පාඩුව රු බිලියන 609 ක්[...] මේ රටේ සෑම පවුලක්ම රු. 107,000 ක් [...] ගෙවන තැනට ඇවිල්ලා තියෙනවා.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 8, 2024
Posted on: 17 ජූනි, 2024
![true](https://factcheck.lk//wp-content/uploads/2021/06/true.png)
නිවැරදියි
ජනාධිපති උපදේශකවරයාගේ සංඛ්‍යාලේඛන නිවැරදි වුණත් අර්ථකථනය වැරදියි
2020 දී රටේ සේවා වියුක්ති අනුපාතය සියයට 5.5 දක්වා ඉහළ ගියේය. එය 2009න් පසු ශ්‍රී ලංකාව අත්විඳි ඉහළම සේවා වියුක්ති අනුපාතය විය. 2023 වන විට එම අගය සියයට 4.7 දක්වා පහළට ගෙන ඒමට රජයට හැකි වී තිබේ.
ලංකාදීප | මැයි 8, 2024
Posted on: 5 ජූනි, 2024
![partly_true](https://factcheck.lk//wp-content/uploads/2021/06/partly-true.png)
තරමක් නිවැරදියි
පා.ම. තුෂාර ඉඳුනිල් කියන තරමට උද්ධමනය වැඩි වී නැත
බොහෝ භාණ්ඩ හා සේවාවල මිල දරාගත නොහැකි ආකාරයකට ඉහළ ගියා. 2020 ට සාපේක්ෂව සියයට 300 න් බොහෝ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ඒ කියන්නේ එකට තුන්ගුණයකින් භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගියා. ජනතාව, දරුවෝ රුපියල් 12 ට කාපු බිත්තරය රු. 60 ක්, 65 ක් දක්වා එකට පස්ගුණයක් ඉහළ ගියා.
පාර්ලිමේන්තුව | පෙබරවාරි 21, 2024
Posted on: 29 මැයි, 2024
![false](https://factcheck.lk//wp-content/uploads/2021/06/false.png)
වැරදියි
ගෙව්වාට වඩා වැඩියෙන් ශ්‍රී ලංකාව විදෙස් ණය ගත් බව මන්ත්‍රී රණවක පෙන්වයි
එ.ජ.ඩොලර් බිලියන 2 ක ණය ප්‍රමාණයක් ආපසු ගෙවූ බව මහ බැංකුව වාර්තා කරත් එම කාලය ඇතුළතම බහුපාර්ශ්වික මූලාශ්‍රවලින් එ.ජ.ඩොලර් බිලියන 3 ක් ණයට අරගෙන තිබෙනවා.
පාඨලී චම්පික රණවකගේ X ගිණුම | අප්‍රේල් 8, 2024
Posted on: 15 මැයි, 2024
![true](https://factcheck.lk//wp-content/uploads/2021/06/true.png)
නිවැරදියි
1959 සිට රටේ වර්ධනය ගැන ජනපති උපදේශක කියන කතාව වැරදියි
1959 දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 140ක් විය. ආර්ථික අර්බුදයෙන් පසු 2020 වසරේදී එය ඩොලර් 3474 ක් විය. රටේ ආදායම් මට්ටම මෙන්ම ජනතාවගේ ආදායම් මට්ටමද විශාල වෙනසකට බඳුන්ව ඇති බව ද එම තත්වයෙන් පැහැදිලි වේ.[...]දකුණු ආසියාවේ සියලුම රටවල් අභිබවා යන ආකාරයේ ආර්ථික වර්ධනයක් ද සංවර්ධනයක්
ලංකාදීප | මාර්තු 27, 2024
Posted on: 9 මැයි, 2024
![false](https://factcheck.lk//wp-content/uploads/2021/06/false.png)
වැරදියි