බන්ධනාගාර වියදම් ගැන රාජ්‍ය අමාත්‍ය ජයරත්නගේ තර්කය නිවැරදියි
බන්ධනාගාර, මහා භාණ්ඩාගාරයට බරක් වන ආකාරය පිළිබඳව සිදු කළ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුය යන මතය වෙනුවෙන් පෙනී සිටියේය. ඔහුගේ එම මතය සනාථ කිරීම සදහා රාජ්‍ය අමාත්‍යවරයා විසින් පහත කරුණු දක්වන ලදි:
ඒෂියන් මිරර් | අගෝස්තු 10, 2023
Posted on: 9 ඔක්තෝබර්, 2023
නිවැරදියි
EPF එකෙන් ලැබෙන නියම ප්රතිලාභ ගැන පා.ම හර්ෂ ද සිල්වා හරියටම හරි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ බලපෑම නොසලකා හැරිය ද, ඉහළ යන උද්ධමනය හමුවේ EPF අරමුදලේ සාමාජිකයින් දැනුදු “යම් තාක් දුරට” පීඩාවට පත්ව සිටින බව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සාකච්ඡාවකදී පා.ම. හර්ෂ ද සිල්වා විසින් ප්‍රකාශ කරන ලදි.
නිව්ස්ලයින් | මැයි 22, 2023
Posted on: 5 ඔක්තෝබර්, 2023
නිවැරදියි
අඩුවන සිංහල ජනගහනය ගැන පා.ම. ගම්මන්පිල වැරදියි
1981 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 51%යි. 2012 ජන සංගණනය අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය 28%යි. බාගෙට බාගයක් සිංහල ජනගහනය අඩු වෙලා. ඒ අඩුව පිරවිලා තියෙන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් පැමිණි දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන්
අරුණ | අගෝස්තු 3, 2023
Posted on: 19 සැප්තැම්බර්, 2023
වැරදියි
ලංකාවේ සෞඛ්‍ය සේවය මන්ත්‍රී විමලවීර කියන තරම්ම නිරෝගී නැහැ
පා.ම. සඳහන් කළ කරුණෙහි සත්‍යාසත්‍යභාවය පරීක්ෂා කිරීම සඳහා FactCheck.lk විසින් පහත සඳහන් මූලාශ්‍ර පරිශීලනය කරන ලදි: ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වන සංවිධානය (OECD) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත “Health at a Glance: Asia/Pacific (ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ක්ෂේත්රය සැකෙවින්)” වාර්තාව
ද ලයිෆ් ට්‍රැවලර් යූ ටිටුබ් නාලිකාව | ජූලි 19, 2023
Posted on: 7 සැප්තැම්බර්, 2023
තරමක් නිවැරදියි
කාන්තාවන් වැඩිපුර වැඩ කිරීම ගැන පා.ම හරිනි අමරසූරිය හරි
ඔය ශ්‍රම බලකායේ දායකත්වය මනින කොට සැලකීමට ගන්නේ නැති කාරණා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කාන්තාවන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස මේ සංඛ්‍යාලේඛනවලට කිසිසේත් ගණන් ගන්නේ නෑ.
ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුව එහි නිල ෆේස්බුක් පිටුව | ජූලි 16, 2023
Posted on: 22 අගෝස්තු, 2023
නිවැරදියි
EPF එකට මහ බැංකුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන පා.ම. ගම්මන්පිල හෙළි කරයි
මහජනතාවගේ අර්ථසාධක අරමුදලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ මෑත ඉතිහාසයේ ඉහළම පොළි අනුපාතයක් වාර්තා වූ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 32%තරම් ඉහළ ගියා.
උදය ගම්මන්පිල, නිල FB පිටුව | ජූලි 4, 2023
Posted on: 16 අගෝස්තු, 2023
නිවැරදියි
රටේ ආර්ථික පාලනය ගැන මන්ත්‍රී හකීම් එක අතකට හරි. අනෙක් අතට වැරදියි.
සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනය විනිශ්චය කිරීමේ ප්රයත්නයට භාජනය වන පළමු ආසියානු රට අපි වනු ඇත. […] මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේදී පවා ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන කතා කළා.
Manthri.lk | ජූලි 6, 2023
Posted on: 10 අගෝස්තු, 2023
තරමක් නිවැරදියි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ විදෙස් බැඳුම්කර හිමියන් මිස IMF සංවිධානය නොවේ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් දාලා නෑ....එහෙම නම් කාට බයේද මේක කරන්නේ? වෙලා තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්-ඩොලර් මත තියෙන ස්වෛරී බැඳුම්කර හිමියන්-කොන්දේසියක් දාලා තියෙනවා මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්....ඒ වගේම දෙයක් දේශීය ණයවලටත් කරන්න ඕන
ඩේලි මිරර් යූ ටියුබ් නාලිකාව | ජූනි 27, 2023
Posted on: 10 අගෝස්තු, 2023
නිවැරදියි
වාහන ආනයනය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය හරි පාරේ
...ඒ කාලය තුළ [2015-2020], අපි වාහන 2,498,714 ක් ආනයනය කළා...ඒවායේ වටිනාකම රු. බිලියන 1,331.51ක්... අපි [ඒ මත] රු. බිලියන 991.12 ක බදු අය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | ජූනි 9, 2023
Posted on: 25 ජූලි, 2023
නිවැරදියි
චීන සංචාරකයන් ගැන අමාත්‍ය හරීන්ගේ බලාපොරොත්තු “චීන මහා ප්රාකාරයට” වඩා ලොකුයි
සෑම චීන ජාතික සංචාරකයෙක්ම ඩොලර් 5,000 ක් වියදම් කළොත් ලැබෙන ආදායම අපට IMF සංවිධානයෙන් ලැබෙන සහනය හා සමානයි. ඇත්තටම බැලුවොත්, ශ්‍රී ලංකාව මේ අවුලෙන් ගොඩගන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්
Adaderana.lk | මැයි 22, 2023
Posted on: 25 ජූලි, 2023
තරමක් නිවැරදියි