අඩු කරන ලද ආදායම් ඉලක්ක අනුව පා.ම මධුරගේ ප්‍රකාශය නිවැරදියි
විශේෂයෙන්ම 2024 වසරේ පළමුවන මාස හයේදී බදු ආදායම රුපියල් බිලියන 1700 කින් ඉහළ ගියා, ඒ කියන්නේ 42.6% ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7%ක වර්ධනයකට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා..ඒ වාගේම බදු නොවන ආදායම 30.4% න් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා.
| අගෝස්තු 7, 2024
Posted on: 2024 සැප්තැම්බර් 26
නිවැරදියි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 2024 සැප්තැම්බර් 13
තරමක් නිවැරදියි
වැට් බදු සහන නිසා වැඩි නොවූ රාජ්‍ය සේවක වැටුප් ගැන පා.ම. චම්පික රණවක කියයි
මේ වැට් බදු සහනය නොදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 30,000 න් වැඩි කරන්න පුළුවන් මාසෙකට.
පාඨලී චම්පික රණවකගේ ෆේස්බුක් පිටුව | ජූලි 10, 2024
Posted on: 2024 සැප්තැම්බර් 10
නිවැරදියි
ශ්‍රමික ප්‍රේෂණ නිසා භාණ්ඩ හිඟය වැළකෙන හැටි පා.ම. අනුර කුමාර හරියටම කියයි
මතක තබාගන්න අදත් අපේ රට දුවන්නේ ඔබ එවන විදෙස් මුදල්වලින්...අදත් අපේ රටේ තෙල් ටික තියෙන්නේ ගෑස් ටික තියෙන්නේ ඖෂධ තියෙන්නෙ එකක්, ඕගොල්ලෝ එවන විදෙස් විනිමය හේතු කොට ගෙන. දෙක, ණය නොගෙවීම හේතු කොට ගෙන.
අනුර කුමාර දිසානායකගේ YouTube නාලිකාව | ජූලි 21, 2024
Posted on: 2024 අගෝස්තු 29
නිවැරදියි
පා.ම. සජිත් ප්‍රේමදාස ළමා දරිද්‍රතාවය ගැන හරියට හරි
ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන අනුව ළමා දරිද්‍රතාවයෙන් පෙළෙන 25% ක් දරුවෝ ඉන්නවා […] සංඛ්‍යාලේඛනවලින් පෙන්නලා තිබෙනවා බහුමාන දුගීභාවයෙන් අපේ රටේ දරුවන් 42% ක් පෙළෙන බව
හිරු ප්රවෘත්ති | ජූලි 22, 2024
Posted on: 2024 අගෝස්තු 28
නිවැරදියි
ආබාධ සහිත දරුවන් ගැන පා.ම. අලහප්පෙරුමගේ තර්කය නිවැරදියි
මේ රටේ අවසාන සංගණනයට අනුව පාසල් යන වයසේ ඉන්න ආබාධ සහිත දරුවන්ගෙන් සියයට 34ක් මූලික අධ්‍යාපනයවත් ලබන්නේ නැහැ.... හැබැයි, මේ 2012 සංඛ්‍යාලේඛන, සංගණනය අවසානයේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | ජූනි 5, 2024
Posted on: 2024 අගෝස්තු 14
නිවැරදියි
විදේශ ණය ගැන ජනපතිගේ කරුණු පරික්ෂාව, පරික්ෂාවට!
අපේ රටේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37 යි. හැබැයි මේ පුද්ගලයා බිලියන71ක් කියා බොරු සංඛ්‍යාවක් කියනවා. ඊළඟට බිලියන 100 ක් දක්වා පසුගිය අවුරුදු දෙක තුළ අපි ණය ගත්තු බවකුත් කියනවා. හැබැයි ණය ගෙවන්න බැරි බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව කිසිදු රටක් අපට ණය දුන්නේ නැති බව ඔ්නෑම කෙනෙක් දන්නවා. කි
පාර්ලිමේන්තුව | ජූලි 2, 2024
Posted on: 2024 අගෝස්තු 8
තරමක් නිවැරදියි
අඩු ආදායමට හේතුව ගැන මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි
ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්[...]2020 වෙද්දි රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වුණා. ඒත් සමග රටට වාහන ගෙන ඒම නැවැත්තුවා[...]මාස හයක් රට වහලා තිබ්බා. ඒ නිසා යම් යම් ක්ෂේත්‍ර කඩාගෙන වැටුණා. රාජ්‍ය ආදායම අඩු වුණේ එවැනි හේතු නිසා මිස බදු අඩු කිරීම නිසා නෙමෙයි.
ආර්ථිකය | ජූලි 31, 2024
Posted on: 2024 ජූලි 31
මුළුමනින්ම වැරදියි
තර්කය සහ නිගමනය වැරදි වුනාට ඇමති බන්දුලගේ නිගමනය නිවැරදියි
අධිවේගී මාර්ග තැනීමට ලබාගත් නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 800ක්. වාර්ෂිකව ලබන ලාභය රුපියල් බිලියන පහක්. මෙලෙස දිගින් දිගටම රුපියල් බිලියන පහක් බැගින් ලාභ ලැබුවත් මෙම ණය ප්‍රමාණය ගෙවීම සඳහා වසර 160ක් ගත වෙනවා.
බන්දුල ගුණවර්ධන ගේ ෆේස්බුක් ගිණුම | අප්‍රේල් 8, 2024
Posted on: 2024 ජූලි 23
තරමක් නිවැරදියි
ණය ගෙවන්න හිටපු ජනාධිපතිවරයා කියපු තරම් පහසු වෙලා නැහැ
අප විසින් ආර්ථිකය කළමනාකරණය කළ ආකාරයේ ප්‍රතිඵලයක් ලෙසින් වසර නවයක අඛණ්ඩ ආර්ථික උත්පාතයක් ඇති වුණා. ණය ගෙවීමට අපට කිසිදු අපහසුතාවයක් තිබුණේ නැහැ […]
EconomyNext | මැයි 12, 2024
Posted on: 2024 ජූලි 17
තරමක් නිවැරදියි