නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 2019 මාර්තු 6
නිවැරදියි
අමාත්‍ය සාගල රත්නායක විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයන්ට අයවැයෙන් වෙන් කළ මුදල පමණ ඉක්මවා දක්වා ඇත.
ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 2019 පෙබරවාරි 27
වැරදියි
අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස් | ජනවාරි 25, 2019
Posted on: 2019 ජනවාරි 21
නිවැරදියි
මන්දපෝෂණය සම්බන්ධයෙන් වූ දත්ත දැක්වීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන වැරදි බව කිව හැක.
අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අප කවුරුත් දන්නවා.
ලංකාදීප | ඔක්තෝබර් 18, 2018
Posted on: 2019 ජනවාරි 9
වැරදියි
සිසිර ජයකොඩි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහුම ප්‍රකාශයක් නිර්මාණය කරයි
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත අය බව අපි දන්නවා."
දිවයින | ජනවාරි 2, 2019
Posted on: 2019 ජනවාරි 8
මුළුමනින්ම වැරදියි
අනුර ප්‍රියදර්ශන යාපා: ජංගම දුරකථන බදු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින | ඔක්තෝබර් 26, 2018
Posted on: 2018 දෙසැම්බර් 20
තරමක් නිවැරදියි
2018 නොවැම්බර් 25 වන දින දෙරණ රුපවාහිනී නාලිකාව ඔස්සේ සිදු කරන ලද ප්‍රකාශයක දී මහින්ද රාජපක්ෂ මහතා පහත දත්ත සඳහන් කරන ලදි
මම අවුරුදු නමයක් ඇතුළත රටේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩි කළා. ඒ කාලෙ ආර්ථිකයේ සාමාන්‍ය වර්ධන වේගය 7.4ක්.
දෙරණ | නොවැම්බර් 25, 2018
Posted on: 2018 දෙසැම්බර් 10
වැරදියි
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සියයට අනූ නවයක්ම සාවද්‍ය වේ.
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
දිවයින | ඔක්තෝබර් 17, 2018
Posted on: 2018 දෙසැම්බර් 5
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් අර්ධ වශයෙන් නිවැරදි වේ: දමිළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු මරණයට පත්ව ඇතත් එම සියලු දෙනාම ඝාතනය වී නොමැත.
මගේ මතකය නිවැරදි නම්, [පසුගිය වසර 20 තුළ] දෙමළ ජාතික මාධ්‍යවේදීන් 14 දෙනෙකු ඝාතනය වී තිබෙනවා.
මව්බිම | ඔක්තෝබර් 25, 2018
Posted on: 2018 නොවැම්බර් 19
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ: වාර්තාව සම්බන්ධයෙන් වැරදි ය, භාෂාව සම්බන්ධයෙන් ද වැරදි ය.
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
ද අයිලන්ඩ් | ඔක්තෝබර් 24, 2018
Posted on: 2018 නොවැම්බර් 14
මුළුමනින්ම වැරදියි