නලින්ද ජයතිස්ස
ඇමති නලින්දගේ ගණන් හැදිල්ල හරි
ඒ අනුව, ඩීසල් ලීටරයකට රුපියල් 100ක් රජය මගින් දරාගෙන තිබෙනවා. පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් රජය මගින් දරාගෙන තිබෙනවා. ඒ සඳහා මාසයකට රුපියල් බිලියන 20ක්, මිලියන 20,000ක් රජය මගින් දරනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවත්වන ලද මාධ්‍ය හමුව | මාර්තු 22, 2026
Posted on: 2026 මැයි 13
නිවැරදියි
පා.ම ෂානක්කියන් ඉහළ දැමූ විදුලි ගාස්තු ගැන අඳුර දුරු කරයි
...මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දෙන්නම රටින් පිටවෙලා ඉන්නා කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලයට මේකේ [කොමිසමේ] නිලධාරීන් ගෙනල්ලා මේ කොමිෂන් සභාවේ අනුමැතිය ඒ මිල වැඩි කිරීමට ලබා දුන්නා.... මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙන්නේ රු. 8 තියෙන ඒකකයක් රු. 10 ට වැඩි කරන්න කියලා. හැබැයි අද කරලා
ManthriLK_Watch | පෙබරවාරි 24, 2023
Posted on: 2023 මාර්තු 23
නිවැරදියි
නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 2019 මාර්තු 6
නිවැරදියි