රාජිත සේනාරත්න
හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මැලේරියා රෝගයේ අවපාතය පිළිබඳ නිරවද්‍ය නොවූ තොරතුරු ගෙනහැර දක්වයි
"
මම 2016 දී මැලේරියා රෝගය ලංකාවෙන් ඉවර කළා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 2020 අගෝස්තු 13
වැරදියි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය සේනාරත්න විසින් කොවිඩ්-19 රෝගීන් ප්‍රමාණය අඩුතක්සේරු කෙරී ඇති බව නිවැරදිව පෙන්වන නමුත්, එම අඩුතක්සේරුවේ ප්‍රමාණය අධිතක්සේරුවකින් යුතුව දක්වයි
"
අපේ රටේ කොරෝනා වැලදුණා කියන පුද්ගලයන් සංඛ්‍යාවක් සිටිනවානේ මේ සංඛ්‍යාව තිරණය වන්නේ කොරෝනා පරික්ෂණය කරපු අයගෙන් පමණයි.කොරෝනා රෝග ලක්ෂණ පහළ වෙන්නේ 15% ට පමණයි.
මව්බිම | අප්‍රේල් 12, 2020
Posted on: 2020 මැයි 20
තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ජනප්‍රිය වැරදි අදහසක්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුනරුච්ඡාරණය කරයි
"
විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළිගෙන තිබෙනවා
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 2019 මැයි 30
වැරදියි
සෞඛ්‍ය ඇමතිවරයා විසින් බදු ප්‍රතිපත්තියේ බලපෑම අධිතක්සේරු කරයි.
"
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස් | පෙබරවාරි 20, 2019
Posted on: 2019 මාර්තු 14
වැරදියි