EPF එකට මහ බැංකුවෙන් ලැබෙන කුඩම්මාගේ සැලකිලි ගැන පා.ම. ගම්මන්පිල හෙළි කරයි
මහජනතාවගේ අර්ථසාධක අරමුදලට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තමන්ගේ නිලධාරීන්ට වෙනම අර්ථ සාධක අරමුදලක් පවත්වා ගෙන යනවා. 2022 වසර කියන්නේ මෑත ඉතිහාසයේ ඉහළම පොළි අනුපාතයක් වාර්තා වූ වසර. බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතය 32%තරම් ඉහළ ගියා.
උදය ගම්මන්පිල, නිල FB පිටුව | ජූලි 4, 2023
Posted on: 16 අගෝස්තු, 2023

නිවැරදියි
රටේ ආර්ථික පාලනය ගැන මන්ත්‍රී හකීම් එක අතකට හරි. අනෙක් අතට වැරදියි.
සැප්තැම්බර් මාසය වන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලනය විනිශ්චය කිරීමේ ප්රයත්නයට භාජනය වන පළමු ආසියානු රට අපි වනු ඇත. […] මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවේදී පවා ආර්ථික අපරාධවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාව ගැන කතා කළා.
Manthri.lk | ජූලි 6, 2023
Posted on: 10 අගෝස්තු, 2023

තරමක් නිවැරදියි
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියන්නේ විදෙස් බැඳුම්කර හිමියන් මිස IMF සංවිධානය නොවේ
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කොන්දේසියක් දාලා නෑ....එහෙම නම් කාට බයේද මේක කරන්නේ? වෙලා තියෙන්නේ විදේශීය බැඳුම්කර හිමියන්-ඩොලර් මත තියෙන ස්වෛරී බැඳුම්කර හිමියන්-කොන්දේසියක් දාලා තියෙනවා මේ පැත්තේ ණය ප්‍රතිව්‍යුහගත කරනවා නම්....ඒ වගේම දෙයක් දේශීය ණයවලටත් කරන්න ඕන
ඩේලි මිරර් යූ ටියුබ් නාලිකාව | ජූනි 27, 2023
Posted on: 10 අගෝස්තු, 2023

නිවැරදියි
වාහන ආනයනය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය හරි පාරේ
...ඒ කාලය තුළ [2015-2020], අපි වාහන 2,498,714 ක් ආනයනය කළා...ඒවායේ වටිනාකම රු. බිලියන 1,331.51ක්... අපි [ඒ මත] රු. බිලියන 991.12 ක බදු අය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ YouTube නාලිකාව | ජූනි 9, 2023
Posted on: 25 ජූලි, 2023

නිවැරදියි
චීන සංචාරකයන් ගැන අමාත්‍ය හරීන්ගේ බලාපොරොත්තු “චීන මහා ප්රාකාරයට” වඩා ලොකුයි
සෑම චීන ජාතික සංචාරකයෙක්ම ඩොලර් 5,000 ක් වියදම් කළොත් ලැබෙන ආදායම අපට IMF සංවිධානයෙන් ලැබෙන සහනය හා සමානයි. ඇත්තටම බැලුවොත්, ශ්‍රී ලංකාව මේ අවුලෙන් ගොඩගන්න සංචාරක ව්‍යාපාරයට පුළුවන්
Adaderana.lk | මැයි 22, 2023
Posted on: 25 ජූලි, 2023

තරමක් නිවැරදියි
උද්ධමනය පහළ යාම සහ මිල ගණන් පහත වැටීම ගැන ජනපතිට කරුණු පැටලේ
සියයට 70 ක් දක්වා අහස උසට නැග තිබූ උද්ධමනය අපගේ එදිනෙදා ජීවන බර සැහැල්ලු කරමින් මේ වන විට සියයට 25.3 දක්වා අඩු වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව | ජූනි 1, 2023
Posted on: 13 ජූලි, 2023

තරමක් නිවැරදියි
පා.ම. හෂීම් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ඉහළ යාම ගැන තතු පහදයි
2019 වෙනකොට …මේ රටේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතාවයෙන් පෙළෙන අය රටේ හිටියේ 11%යි…2023 අද වෙනකොට එය 25%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා ඊට වඩා වැඩියි කියලා. හැබැයි ලෝක බැංකුව ගණනය කරලා තියෙන්නේ 25%යි කියලා, ඒ කියන්නේ මේ රටේ මිලියන 22කින් මිලියන 5.5ක්ම දුප්පත්.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 12, 2023
Posted on: 5 ජූලි, 2023

නිවැරදියි
පා.ම.ගම්මන්පිල- දුප්පතා ගැන කතාව හරි. පොහොසතා ගැන කතාව වැරදි.
දිළින්දන්ගෙන් වැඩි මිලක් අයකරලා දිළින්දන්ගෙන් ලබාගන්නා මුදලින් පොහොසත් අයගේ බිලට සහනාධාර ලබාදීලා තියෙනවා...පසු ගිය අගෝස්තු මාසේ ගෙව්වා බිලට වඩා මේ අවුරුද්දේ මාර්තු මාසේ, ඉතාමත් කෙටි කාලයක් ඇතුලත, විදුලි බිල 1,138% කින් වැඩි වෙලා තියෙනවා... ඒකක 30 ට වඩා අඩුවෙන් පාවිච්චි කරන අයට 1,138% කින් විදුලි බිල
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ නිල ෆේස්බුක් පිටුව | මැයි 27, 2023
Posted on: 29 ජූනි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය පෙන්වන්නේ වාසි තොරතුරු පමණයි
…අපි පියවරෙන් පියවර රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය කරා ගමන් කරමින් සිටින්නෙමු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවා ගණනය කළේ, පළමු කාර්තුව සඳහා අපගේ ප්‍රාථමික ගිණුමේ ශේෂය සෘණ රුපියල් බිලියන 56 ක් බවයි. නමුත් අපි මෙම කාර්තුව තුළ රුපියල් බිලියන 48 ක ධනාත්මක දියුණුවක් පෙන්නුම් කිරීමට සමත් වී සිටින්නෙමු.
පාර්ලිමේන්තුව සජීවී විකාශය | මැයි 25, 2023
Posted on: 21 ජූනි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතිවලට අනුකූල නොවීම ගැන අමාත්‍ය ගුණවර්ධන ඇත්ත කියයි
… 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත… එහි ප්‍රධාන ඉලක්ක තුනක් තිබුනා… 5%ට වඩා අඩුවෙන් අයවැය පරතරය පවත්වාගෙන යාම… 2013 වන විට, අවුරුදු 10 කින්, රාජ්‍ය ණය, දළ දේශීය නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් වශයෙන් 65%ට අඩු කිරීම… ණය ලබා ගන්න විට රජය ඇප වන ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් 4.5% ට අඩු කිරීම…
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ YouTube නාලිකාව | මැයි 9, 2023
Posted on: 14 ජූනි, 2023

නිවැරදියි