අමාත්‍ය විජේසේකර – වැඩියෙන් කියා ඇති විදුලි අලාභයේ වැඩිම අලාභයකුත්, වැඩියෙන් කියයි
වර්ෂාපතනයක් ලැබෙන්නේ නැති තත්ත්වයක් නම් තිබෙන්නේ, අපට අවශ්‍ය සම්පූර්ණ ගල් අඟුරු ප්‍රමාණය අප්‍රේල් මාසය වෙනකොට ලබා ගන්න පුළුවන් වුණොත්, අඛණ්ඩව, පැය 24 පුරාම විදුලිය ලබා දෙන්න හැකි වෙනවා....ඒ කියන්නේ සමස්තයක් වශයෙන් ගත්තොත්, අපේ ජනන වියදම රු. බිලියන 889 යි. ඒකෙන් අපට ලැබෙන්නේ රු. බිලියන 400 ක් වාගේ ප්
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | නොවැම්බර් 25, 2022
Posted on: 2 පෙබරවාරි, 2023

තරමක් නිවැරදියි
ආදායම් ඇස්තමේන්තුව යථාර්ථවාදී නොවන බවට පා.ම. අබේසිංහ සිදු කළ ප්‍රකාශය යථාර්ථවාදී නොවේ
...මෙවර ඉදිරිපත් කරලා තිබෙන අයවැයේ ආදායම් ඇස්තමේන්තුව ලංකා ඉතිහාසයේ වැඩිම ආදායමක් සොයන ඇස්තමේන්තුවයි. පසුගිය වසරට සාපේක්ෂව ආදායම 70% ක් වැඩියෙන් මෙවර පෙන්වනවා. ලංකාවේ කවදාවත් 10%ට, 15%ට. 20% ට වඩා අවුරුද්දෙන් අවුරුද්දට ආදායම වැඩි වෙලා නැහැ. ලංකා ඉතිහාසයේ කවදාවත් රුපියල් බිලියන් තුන්දහස් ගණනක ආදායමක්
පාර්ලිමේන්තු හැන්සාඩ් | නොවැම්බර් 21, 2022
Posted on: 20 ජනවාරි, 2023

වැරදියි
පා.ම. ගනේෂන් වතුකරය සහ සෙසු ප්‍රදේශ අතර පරතරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය, එම වකවානුව තුළ නිවැරදියි.
ශ්‍රී ලංකාව තුළ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වතුකරයෙන් හමු වන අතර එය 51% කි. එම අගය නාගරික ප්‍රදේශවල 43% ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 51% ක් ද වේ. ලංකාවේ දරිද්‍රතා අනුපාතය 26% දක්වා ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව වාර්තා කරන අතර, වතුකරයේ එය 53% කි.
ඩේලි මිරර් | නොවැම්බර් 21, 2022
Posted on: 12 ජනවාරි, 2023

නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය අලගියවන්න – 2018 සහ 2021 අතර ශ්‍රී ලංකාවේ හොඳින් හුස්ම ගන්න පුළුවන් වුණා
2018 දී වායු දුෂණය කරන රටවල් අතුරින් ශ්‍රී ලංකාව හිටියේ (ආසියාවේ) හත් වෙනි තැන. දැන් ඒක දොළොස් වැනි තැනට දියුණුවී තිබෙනවා. ලෝකය ගත්තම (2018 දී) දාහත් වැනි තැන හිටියේ. දැන් 58 දක්වා දියුණුවී තිබෙනවා.
ලංකාදීප | නොවැම්බර් 29, 2022
Posted on: 15 දෙසැම්බර්, 2022

නිවැරදියි
බදු අයකිරීමේ සාර්ථකත්වය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශය අසාර්ථකයි
අපි 2022 දේශීය ආාදායම් දෙපාර්තමේන්තුව හරහා රු. බිලියන 915 ක බදු ආදායමක් එකතු කරන්න ඉලක්කයක් ලබා දුන්නා. මේ අවුරුද්දේ ද.දේ.නි. සඳහා 8.2% ක සංකෝචනයක් පුරෝකථනය කරලා තිබියදීත් අපිට සැප්තැම්බර් අග වෙද්දි මේ අවුරුද්දේ ඉලක්කයෙන් 68.4% ක් සාක්ෂාත් කර ගන්න හැකි වුණා කියලා මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.
ඩේලි මිරර් | නොවැම්බර් 4, 2022
Posted on: 8 දෙසැම්බර්, 2022

තරමක් නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 1 දෙසැම්බර්, 2022

තරමක් නිවැරදියි
මන්දපෝෂණය ගැන අමාත්‍ය පතිරණ දක්වන දත්තවල ගුණය අඩුයි
2009 වසරේ සියයට 27.4 ක් වූ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය අපේ සෞඛ්‍ය සේවයේ ඉතාම පැහැදිලි වර්ධනයක්.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | සැප්තැම්බර් 7, 2022
Posted on: 24 නොවැම්බර්, 2022

තරමක් නිවැරදියි
පා.ම. වික්‍රමරත්න – දළ අලාභය හරියට කියා ශුද්ධ අලාභය වරදවා ගනී
රජයේ ව්‍යවසාය ආයතන 430ක් විතර තියෙනවා. මෙයින් 218 ක් සමාගම්. මෙයින් 52ක් තමයි සැලකෙන්නේ ක්රමෝපායශීලී ආයතන කියලා. 2021 දී මේ උපාය මාර්ගික වශයෙන් වැදගත් රජය සතු ව්‍යවසායන්ගේ අලාභය රු. බිලියන 286 ක්. 2022 දෙවන කාර්තුව වන විට මේ ව්‍යවසායන්ගේ පාඩුව රු. බිලියන 966 ක්.
සමගි ජන බලවේගයෙහි නිල ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 12, 2022
Posted on: 11 නොවැම්බර්, 2022

තරමක් නිවැරදියි
ජනාධිපති වික්‍රමසිංහ රජයේ ඉඩම් අයිතිය ගැන හරි පාරේ
ඉඩම්වලින් සියයට 80 ක පමණ හිමිකරු රජය වන අතර දේශීය හා විදේශීය ආයෝජන සඳහා සුදුසු උපයෝගිතා සහිතව ඉඩම් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලබනවා.
අතුරු අයවැය කතාව (2022) | අගෝස්තු 30, 2022
Posted on: 27 ඔක්තෝබර්, 2022

නිවැරදියි
මද්‍යසාර සහ දුම්කොළ බදු ගැන පා.ම. සියඹලාපිටියගෙන් මත් නොවුණු ප්‍රකාශයක්!
2021 වසරේ සමස්ත බදු ආදායමින් 19%ක් දුම්කොළ සහ මද්‍යසාරවලින් ලැබී තිබිණි.
ඩේලි නිව්ස් | සැප්තැම්බර් 21, 2022
Posted on: 20 ඔක්තෝබර්, 2022

නිවැරදියි