IMF ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ගැන ඇමති ප්‍රේමජයන්ත අකාර්යක්ෂමයි
වෙනදාට IMF එකට ගියාම කොන්දේසි ඉටු කරන්නම් කියලා තමයි අපි මුදල් ලබා ගත්තේ...මේ සැරේ මොකද්ද වුණේ කොන්දේසි ඉටු කරලා යන්න වුණා සහයෝගය ලබා ගන්න...මාස 7 ක් යන කොට ලංකාවට විතරයි පුළුවන්කම ලැබුණේ මේ ආකාරයෙන් ඒ [IMF] සහයෝගය ලබාගන්න.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මාර්තු 21, 2023
Posted on: 20 අප්‍රේල්, 2023

මුළුමනින්ම වැරදියි
මිල සූත්‍රය වෙනම විදිහකට භාවිතා කරන ඇමති කංචන, තෙල්වලින් ලැබෙන ලාභය අඩුවෙන් කියයි
ඉන්ධන පිරිවැය පිළිබඳ විස්තර - 2023 පෙබරවාරි 28 සිට මාර්තු 28 දක්වා දින 28ක කාලය තුළ දරන ලද සැබෑ පිරිවැය ඇසුරින් සූත්‍රය සඳහා දත්ත....මිල ගණන් අතර වෙනස (සූත්‍රය ඇසුරින් ලීටරයක මිල සහ ලීටරයක වත්මන් සිල්ලර මිල අතර) පෙට්‍රල්-92 රු. 1.63...ලංකා ඔටෝ ඩීසල් රු. 0.04....
කංචන විජේසේකරගේ නිල ට්විටර් ගිණුම | මාර්තු 30, 2023
Posted on: 6 අප්‍රේල්, 2023

තරමක් නිවැරදියි
පා.ම ෂානක්කියන් ඉහළ දැමූ විදුලි ගාස්තු ගැන අඳුර දුරු කරයි
...මහජන උපයෝගිතා කොමිසමේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් දෙන්නම රටින් පිටවෙලා ඉන්නා කාලෙක ජනාධිපති ලේකම් කාර්යාලයට මේකේ [කොමිසමේ] නිලධාරීන් ගෙනල්ලා මේ කොමිෂන් සභාවේ අනුමැතිය ඒ මිල වැඩි කිරීමට ලබා දුන්නා.... මහජන උපයෝගිතා කොමිසමෙන් කියලා තියෙන්නේ රු. 8 තියෙන ඒකකයක් රු. 10 ට වැඩි කරන්න කියලා. හැබැයි අද කරලා
ManthriLK_Watch | පෙබරවාරි 24, 2023
Posted on: 23 මාර්තු, 2023

නිවැරදියි
PAYE ගෙවන්නන් ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ගණන් හිලව් වැරදියි
උපයන විට ගෙවීමේ බද්දට යටත් වන්නේ මාසිකව රුපියල් 100,000ට වැඩි ආදායමක් ලබන පුද්ගලයින් 120,965 ක් නැතිනම් ශ්‍රම බලකායෙන් සියයට 2.6 ක් පමණයි.
ඩේලි මිරර් | පෙබරවාරි 11, 2023
Posted on: 16 මාර්තු, 2023

වැරදියි
ලියාපදිංචි බදු ලිපිගොනු සංඛ්‍යාවේ සිදු වූ අඩු වීම ගැන ජනපති නිවැරදියි
2019 දී තිබුණු මුළු ආදායම් බදු ලිපිගොනු සංඛ්‍යාව මිලියන 1.5 ක්. 2021 දෙසැම්බර් මාසයේදී අපි උපයන විට ගෙවන බද්ද අහෝසි කරන විට තිබුණේ ආදායම් බදු ගොනු ලක්ෂ 4ක් පමණයි. ඒක මිලියන 1.5 ඉඳලා ලක්ෂ 4 දක්වා අඩු වෙලා.
ජනාධිපති මාධ්‍ය අංශය | ජනවාරි 28, 2023
Posted on: 9 මාර්තු, 2023

නිවැරදියි
AKD: හරි දෙයක් කියන්න ගොස් කරුණු පටලවාගනී
අද අපේ රටේ ජාතික ධනයෙන් 36%ක් උත්පාදනය කරන්නේ බස්නාහිර පළාතෙන්. උතුරු මැද පළාතේ දායකත්වය 5% යි. වයඹ පළාතේ දායකත්වය 9% යි. ආර්ථිකයට ජනතාව හවුල් වෙන ප්‍රමාණයට තමයි ආර්ථිකයේ ප්රතිලාභ ජනතාවට ගලාගෙන යන්නේ... ග්‍රාමීය දුප්පත් ජනතාවට ආර්ථිකයේ පංගුකරුවන් ලෙස සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නැහැ.
අරුණ | ජනවාරි 26, 2023
Posted on: 2 මාර්තු, 2023

තරමක් නිවැරදියි
ආනයන හිඟය ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටියගේ ප්‍රකාශයත් කරුණුවලින් හිඟයි
ඉන්ධන, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් ආනයනය කිරීම සිදු වන්නේ මෙම පියවර [ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීම] හේතුවෙන්...
නිව්ස්වයර් | ජනවාරි 26, 2023
Posted on: 23 පෙබරවාරි, 2023

වැරදියි
අඩු සෘජු බදු ගැන ජනපති අවධානය යොමු කරයි
වෙනත් රටවල බදුවලින් වැඩි ප්‍රමාණයක් අයකරනු ලබන්නේ ඉහළ ආදායම් තලයකින්. 2021 දී, ඉන්දියාවේ - 50% සෘජු බදු...බංග්ලාදේශය - සෘජු බදු 32%...නේපාලය - සෘජු 31%....69%. ඉන්දුනීසියාව - සෘජු බදු 40%... වියට්නාමය - සෘජු බදු 31%... තායිලන්තය - සෘජු බදු 37%... මැලේසියාව - සෘජු බදු 66%... කෙසේ වෙතත් අපේ රටේ තත්ත්ව
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ජනාධිපති මාධ්‍ය අංශය | පෙබරවාරි 8, 2023
Posted on: 17 පෙබරවාරි, 2023

නිවැරදියි
පා.ම. ච්ම්පික රණවක – රට අස්ථාවර සමතුලිතතාවයක පවතින්නේ යැයි කීම නිවැරදි නමුත්, ඉතිරි කර ගත් ඉන්ධන වියදම ගැන නිවැරදි නොවේ
...රටේ වත්මන් සාමාන්‍ය තත්ත්වය පවතින්නේ පහළ මට්ටමේ සමතුලිතතාවයක. මෙය අස්ථාවර සමතුලිතතාවයක්.... අපේ [මාසික] ඉන්ධන බිල සාමන්‍යයෙන් එ.ජ. ඩොලර් මිලියන 550ක අගයක් තමයි ගත්තේ. ඒක දැන් එ.ජ. ඩොලර් මිලියන 200 දක්වා අඩු කරලා තිබෙනවා.
ඩේලි මිරර් | ජනවාරි 12, 2023
Posted on: 13 පෙබරවාරි, 2023

තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍යවරයා පවසන තරමේ මූල්‍ය දුෂ්කරතාවයක් මැතිවරණය පැවැත්වීමට නොමැත
2022 දී රජයේ ආදායම සහ වියදම අතර වෙනස 256%ක් නැතිනම් රු. බිලියන 3,058 ක් තරම් ඉහළ අගයක් වුණා. [2023 දී] ආදායම රු. ට්‍රිලියන 3.45 ක් වන බවට රජය අපේක්ෂා කරන අතර, එම වසර සඳහා රු. ට්‍රිලියන 6.66 ක හිඟයක් ඇති කරමින් වියදම රු. ට්‍රිලියන 10 දක්වා ඉහළ යනු ඇති බවටත් අපේක්ෂා කරනවා. මේ අනුව, ආර්ථිකය පවත්වාගෙන ය
ඩේලි FT | ජනවාරි 21, 2023
Posted on: 2 පෙබරවාරි, 2023

වැරදියි