ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන්ට හේතු දැක්වීමේදී අමාත්‍ය ගම්මන්පිල වැරදි පාරක
"දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන මිලට අරගෙන අඩු මිලට විකිණීම නිසා 2020 අග වන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණු අලාභය රුපියල් බිලියන 331 ක්"
අමාත්‍ය ගම්මන්පිලගේ නිල ෆේස්බුක් පිටුව | ජූනි 11, 2021
Posted on: 15 ජූලි, 2021

වැරදියි
ලොහාන් රත්වත්තේ වාහන ණය ගැන ඉදිරිපත් කරන අදහස සහමුලින්ම වැරදිය
"මේක ක්‍රෙඩිට් ලයින් එකක්… ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කළේ නැත්නම් ඒක අපතේ යනවා, ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ වාහන ගෙනාවයි කියලා අපේ ආණ්ඩුවට ණය බරක් ඇති වෙන්නේ නැහැ"
Newfirst.lk | ජූනි 12, 2021
Posted on: 8 ජූලි, 2021

මුළුමනින්ම වැරදියි
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ධීවර කර්මාන්තය පිළිබඳව විපක්ෂ නායක ප්‍රේමදාස නිවැරදියි
"2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි"
දිවයින | ජූනි 3, 2021
Posted on: 1 ජූලි, 2021

නිවැරදියි
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වු දිනයේ සිට මේ අවුුරුද්දේ මාර්තු මාසය වන විට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා"
මව්බිම | මැයි 3, 2021
Posted on: 25 ජූනි, 2021

තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ ශක්තිමත්භාවය සසඳා බැලීමේදී පා.ම.මරික්කාර්ට ඇෆ්ගනිස්ථානය අමතක වෙයි
"අද මේ රටේ ජනතාවගෙන් මිලියන දෙකකටවත් එන්නත ගහලා නැහැ. අපේ කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කරලා තියෙන්නේ ලංකාව"
අරුණ | මැයි 26, 2021
Posted on: 18 ජූනි, 2021

තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ: ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතින් වැරදි තැනක ශ්‍රේණිගත කරයි
"2020 වසරේදී ශ්‍රී ලංකාව පොහොර මෙට්‍රික් ටොන් 574,000 ක් ආනයනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම රසායනික පොහොර භාවිතා කරන්නා බවට පත්ව සිටිනවා. අපි හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝග්‍රෑම් 284 ක් භාවිතා කරනවා"
ඩේලි නිව්ස් | මැයි 5, 2021
Posted on: 10 ජූනි, 2021

වැරදියි
[ලංකාවේ රාජ්‍ය සේවයෙන්] සියයට 70 ක් කාන්තාවෝ
දිනමිණ | මාර්තු 28, 2019
Posted on: 6 ජූනි, 2021

වැරදියි
චීන ණය බර ගැන මන්ත්‍රී රෝහණ බණ්ඩාර කරන ප්‍රකාශයත් ඒ තරමටම බරය
"ශ්‍රී ලංකාවට දී ඇති ණයවලින් 14%ක් ලබා දී ඇත්තේ චීනයයි"
දිනමිණ | මැයි 10, 2021
Posted on: 3 ජූනි, 2021

නිවැරදියි
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කර්මාන්ත ආශ්රිත නිෂ්පාදන පිළිබඳ නිරවද්‍ය නිරීක්ෂණයන් ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්
Daily FT | අප්‍රේල් 9, 2021
Posted on: 31 මැයි, 2021

නිවැරදියි
පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
"2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්"
ඩේලි නිව්ස් | අප්‍රේල් 6, 2021
Posted on: 20 මැයි, 2021

නිවැරදියි