දයාසිරි ජයසේකර
කර්මාන්ත අංශයෙන් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදෙන දායකත්වය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී රාජ්‍ය අමාත්‍ය ජයසේකර නිවැරදි දත්ත දායක කර ගෙන නොමැත
"
[වර්තමානයේදී] විශාල අර්බුදයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත කරුවන් ඉන්නේ, 77 න් පස්සේ හැම ආණ්ඩුවක්ම මේ සියලු අර්බුදයන්ට වග කියන්න ඕනේ... හැම විටම අපේ 54% කට තිබූ කර්මාන්ත ක්ෂේත්රය 27% දක්වා සම්පූර්ණයෙන් කඩා වැටුණා.
අද දෙරණ | පෙබරවාරි 4, 2022
Posted on: 2022 අප්‍රේල් 6
වැරදියි
සංචාරක ව්‍යාපාරයේ ආදායම කඩාවැටීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර තිතටම හරි!
"
"පාස්කු ප්‍රහාරයෙන් පස්සේ, ඒ වගේම ඇති වෙලා තියෙන මේ කෝවිඩ් වසංගත තත්ත්වයත් එක්ක, සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙන්නේ. රටට ලැබෙන්න තිබිච්ච ඩොලර් බිලියන 5ක් අපට අහිමි වුණා මේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම නිසා අවුරුද්දකට"
ඩේලි මිරර් ඔන්ලයින් | ජූලි 13, 2021
Posted on: 2021 ජූලි 29
නිවැරදියි