සමාජ-ආර්ථිකමය
දත්ත වැරදි වුනත් මන්ත්‍රී අබේසිංහ රට යන අය ගැන කියන කතාව හරි
දිනකට අපේ රටින් පන්සියයක් විදෙස්ගත වෙනවා. පසුගිය කාලයේ මාසයකට පුද්ගලයින් 180,000ත් 200,000ත් අතර සංඛ්‍යාවක් විදෙස්ගත වී තිබෙනවා. මේ අය විදෙස්ගත වන්නේ මේ රටේ ජීවත් වීම අපහසු නිසා.
දිනමිණ | දෙසැම්බර් 21, 2023
Posted on: 18 මාර්තු, 2024
තරමක් නිවැරදියි
අසමානතාවය ගැන කියද්දී පා.ම. විමල් වීරවංශ ධනයත් ආදායමත් පටලවා ගනී
ශ්‍රී ලංකාවේ ධනවත්ම 1% ජාතික ආදායමෙන් 31% ක් භුක්ති විඳිනවා. ඒ වගේම 1% ක් ඇතුළු උඩම ඉන්න 10% ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳිනවා..ඊට පස්සේ යටම ඉන්න 50% ජාතික ආදායමෙන් 4% ක් භුක්ති විඳින්නේ…
විමල් වීරවංශ යූ ටියුබ් නාලිකාවේ | ජනවාරි 30, 2024
Posted on: 11 මාර්තු, 2024
තරමක් නිවැරදියි
රජයෙන් මාසික ගෙවීමක් ලබන ලක්ෂ 40 ක පිරිසක් ගැන රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කතා කරයී
ලක්ෂ 40ක පිරිසක් රජය දෙස වුවමනාවෙන් බලා සිටියි. ඉන් ලක්ෂ 20ක් වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වන රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් වන අතර අනෙක් ලක්ෂ 20 අස්වැසුම හරහා සමාජ සුබසාධන ක්‍රියාවලියට ඇතුළත් පිරිසයි.
රංජිත් සියඹලාපිටිය ගේ ෆේස්බුක් පිටුව | නොවැම්බර් 8, 2023
Posted on: 12 පෙබරවාරි, 2024
නිවැරදියි
පා.ම. හෂීම් ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ඉහළ යාම ගැන තතු පහදයි
2019 වෙනකොට …මේ රටේ දරිද්‍රතා රේඛාව දරිද්‍රතාවයෙන් පෙළෙන අය රටේ හිටියේ 11%යි…2023 අද වෙනකොට එය 25%ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මං විශ්වාස කරනවා ඊට වඩා වැඩියි කියලා. හැබැයි ලෝක බැංකුව ගණනය කරලා තියෙන්නේ 25%යි කියලා, ඒ කියන්නේ මේ රටේ මිලියන 22කින් මිලියන 5.5ක්ම දුප්පත්.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මැයි 12, 2023
Posted on: 5 ජූලි, 2023
නිවැරදියි
පා.ම. ගනේෂන් වතුකරය සහ සෙසු ප්‍රදේශ අතර පරතරය පිළිබඳ සිදු කළ ප්‍රකාශය, එම වකවානුව තුළ නිවැරදියි.
ශ්‍රී ලංකාව තුළ වැඩිම ආහාර අනාරක්ෂිතභාවය වතුකරයෙන් හමු වන අතර එය 51% කි. එම අගය නාගරික ප්‍රදේශවල 43% ක් ද ග්‍රාමීය ප්‍රදේශවල 51% ක් ද වේ. ලංකාවේ දරිද්‍රතා අනුපාතය 26% දක්වා ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකුව වාර්තා කරන අතර, වතුකරයේ එය 53% කි.
ඩේලි මිරර් | නොවැම්බර් 21, 2022
Posted on: 12 ජනවාරි, 2023
නිවැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 1 දෙසැම්බර්, 2022
තරමක් නිවැරදියි
මන්දපෝෂණය ගැන අමාත්‍ය පතිරණ දක්වන දත්තවල ගුණය අඩුයි
2009 වසරේ සියයට 27.4 ක් වූ මන්දපෝෂණ තත්ත්වය 2021 වන විට සියයට 12.2 දක්වා අඩු වෙලා තිබෙනවා. මෙය අපේ සෞඛ්‍ය සේවයේ ඉතාම පැහැදිලි වර්ධනයක්.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව | සැප්තැම්බර් 7, 2022
Posted on: 24 නොවැම්බර්, 2022
තරමක් නිවැරදියි
අමාත්‍ය අලහප්පෙරුම: කාන්තාවන් පෙරමුණ ගත් ශ්‍රම බලකාය මගින් ශ්‍රී ලංකාවට උපයා දෙනු ලබන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි කොට දක්වයි
"මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6ක්. කාගේ අත්ද ඒ අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ කාන්තාවන්ගේ අතේ"
මව්බිම | මාර්තු 8, 2021
Posted on: 7 මැයි, 2021
තරමක් නිවැරදියි
අමාත්‍ය ලොකුගේ පවසන තරමටම සේවක අර්ථසාධක අරමුදල ශක්තිමත් නැත
...අද ආසියාවේ තිබෙන ඉතාම ශක්තිමත් අරමුදල බවට [ශ්‍රී ලංකා] සේවක අර්ථ සාධක අරමුදල පත්වෙලා තිබෙනවා.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | පෙබරවාරි 9, 2021
Posted on: 22 අප්‍රේල්, 2021
වැරදියි
අමාත්‍ය ගුණවර්ධන: සතොස අලාභය ගැන කරන තක්සේරුව තිතටම නිවැරදි නොවේ.
...[සතොස] කියන්නේ 2015 ට කලින් පාඩු ලබා නැති ආයතනයක් . පහුගිය අවුරුදු පහේදී (2015-2019) සතොස රුපියල් බිලියන 20 ක පාඩු ලැබුවා.
ඩේලි නිව්ස | මාර්තු 10, 2021
Posted on: 9 අප්‍රේල්, 2021
තරමක් නිවැරදියි
ඉන්ධන මිල අඩු කිරීම් සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මිල සූත්‍රය ඉක්මවා යයි
ඩීසල් ලීටරයක් විකිණෙන්නේ රුපියල් 104 වන අතර, එය රුපියල් 61 ක් දක්වා අඩු කළ හැකියි.
ද අයිලන්ඩ් | මාර්තු 11, 2020
Posted on: 6 මැයි, 2020
තරමක් නිවැරදියි
පොදු ප්‍රවාහනය: මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසන්නේ බස්නාහිර පළාත පිළිබඳව නම් ඔහු නිවැරදියි
අපේ රටේ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ ජනතාවගෙන් 52% ක් පමණයි... මහජනතාවගෙන් 48% ක් භාවිතා කරන්නේ පුද්ගලික ප්රවාහනයයි.
දිවයින | නොවැම්බර් 1, 2019
Posted on: 8 ජනවාරි, 2020
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය අබේසිංහ මගී ප්‍රවාහනය පිළිබඳ නිවැරදි මාවතේ
මේ වන විට දුම්රියෙන් ගමන් කරන මගීන් සංඛ්‍යාව 400,000 ක් පමණ වේ.....මගී ප්‍රවාහනය (බස්රථ) සැලකීමේදී ඉන් සියයට 75ක් පෞද්ගලික අංශය මගින් සිදු වන අතර සියයට 25ක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුවේ...
දිවයින | ජූනි 24, 2019
Posted on: 7 අගෝස්තු, 2019
නිවැරදියි
සෞඛ්‍ය ඇමතිවරයා විසින් බදු ප්‍රතිපත්තියේ බලපෑම අධිතක්සේරු කරයි.
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස් | පෙබරවාරි 20, 2019
Posted on: 14 මාර්තු, 2019
වැරදියි
අමාත්‍ය සාගල රත්නායක විසින් සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයන්ට අයවැයෙන් වෙන් කළ මුදල පමණ ඉක්මවා දක්වා ඇත.
ගිය වසරේදී මෙරට අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍ර වෙනුවන් වෙන් කළ මුදල සම්පුර්ණ අයවැයෙන් 25%ක්
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 27 පෙබරවාරි, 2019
වැරදියි
අනුර කුමාර දිසානායක: වතු කම්කරුවන්ගේ දරිද්‍රතාවය පිළිබඳව නිවැරදිය
(වතු කම්කරුවන්) තම වැටුපෙන් 50% ක් ආහාරපාන සඳහා වියදම් කරනවා
ඩේලි නිවුස් | ජනවාරි 25, 2019
Posted on: 21 ජනවාරි, 2019
නිවැරදියි
මන්දපෝෂණය සම්බන්ධයෙන් වූ දත්ත දැක්වීමේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන වැරදි බව කිව හැක.
අපේ රටේ ජනගහනයෙන් 16%ක් 17%ක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අප කවුරුත් දන්නවා.
ලංකාදීප | ඔක්තෝබර් 18, 2018
Posted on: 9 ජනවාරි, 2019
වැරදියි
අනුර ප්‍රියදර්ශන යාපා: ජංගම දුරකථන බදු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම නිවැරදි නොවේ
දැන් අපේ රටේ ජංගම දුරකථන භාවිතා කරන අයෙකු රුපියල් 5000ක් ගෙවනවා නම් රුපියල් 1600ක් සම්පුර්ණයෙන්ම බදු.
දිවයින | ඔක්තෝබර් 26, 2018
Posted on: 20 දෙසැම්බර්, 2018
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් නාගරීකරණය සම්බන්ධ දත්ත නිවැරදිව උපුටා දක්වා ඇතත් එහි අර්ථ නිරූපණය වැරදිය.
“[ශ්‍රී ලංකාවේ ජනගහණයෙන්] 74%ක් ජිවත් වෙන්නේ ග්‍රාමීය විදියටයි.”
Divaina | ඔක්තෝබර් 15, 2018
Posted on: 2 නොවැම්බර්, 2018
තරමක් නිවැරදියි
අග්‍රාමාත්‍යවරයා මර්සර් ජීවන තත්වයන්ට අනුව නගර ශ්‍රේණිගත කිරීම (Mercer Quality of Living City Ranking 2018) නිවැරදිව උපුටා දක්වා තිබේ.
ජීවන ගුණාත්මක භාවය අතින් කොළඹ දකුණු ආසියාවේ ඉහළ්ම තැන ලබාගෙන තිබෙනවා. එහෙත් කොළඹ තිබෙන්නේ නගර 231 ක් අතුරින් 137 වෙනි ස්ථානයේයි.
ඩේලි නිව්ස් | ජූලි 10, 2018
Posted on: 19 සැප්තැම්බර්, 2018
නිවැරදියි