ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප්‍රමිතිය සම්බන්ධයෙන් වන ජනප්‍රිය වැරදි අදහසක්, සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් පුනරුච්ඡාරණය කරයි
විශ්වීය සෞඛ්‍ය රැකවරණය යටතේ හොඳම සෞඛ්‍ය සේවාව කියුබාවේ සහ ශ්‍රී ලංකාවේ තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළිගෙන තිබෙනවා
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 30 මැයි, 2019
වැරදියි
හිටපු අමාත්‍ය තලතා අතුකෝරල: රැඳවියන් ප්‍රමාණය පිළිබඳව වැරදි නමුත් සිර දඬුවම් පිළිබඳව නිවැරදිය
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් බන්ධනාගාරවල ඉන්නවා. ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි.
දිනමිණ | අප්‍රේල් 10, 2019
Posted on: 23 මැයි, 2019
තරමක් නිවැරදියි
සංචාරක සංවර්ධන ඇමති, සංචාරක සංවර්ධනය පිළිබඳ නිවැරදියි
තමන් 2015 වසරේ අමාත්‍ය පදවියට එනවිට මිලියන 1.5ක්ව තිබූ සංචාරකයින්ගේ පැමිණීම 2018 වසර වන විට මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5ක්ව තිබූ සංචාරක ආදායම මෙම කාලය තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඩේලි නිව්ස් | මාර්තු 27, 2019
Posted on: 17 මැයි, 2019
නිවැරදියි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ: ත්රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමට ඇති නීති පිළිබඳව වැරදිය.
විදේශයක සන්නද්ධ අරගලයකට එකතු වීම මෙරට නීතිය අනුව අපරාධයක් නොවේ... එවැන්නකින් කෙනෙකු වළකාලන නීතියක් නැහැ...
බ්‍රිතාන්‍යයෙහි SkyNews සමග සිදුකරන ලද ප්රවෘත්ති සාකච්ඡාවකදී | අප්‍රේල් 26, 2019
Posted on: 7 මැයි, 2019
වැරදියි
ජනාධිපතිවරයාගේ දත්ත යාවත්කාලීන නොවේ
ශ්‍රී ලංකාවේ නිරපේක්ෂ දුගී භාවය සියයට 6.7 ක් ලෙස වාර්තා වේ...
නිදහස් දින කතාව | පෙබරවාරි 4, 2019
Posted on: 12 අප්‍රේල්, 2019
තරමක් නිවැරදියි
අමාත්‍ය මංගල සමරවීර: රුපියලේ අගය වැඩි වීම සම්බන්ධයෙන් නිවැරදියි
පසුගිය මාස දෙක තුළ රුපියලෙහි අගය සියයට 2.5 කින් වැඩි වී ඇත.
ඩේලි නිව්ස් | මාර්තු 13, 2019
Posted on: 11 අප්‍රේල්, 2019
නිවැරදියි
මන්ත්‍රී හර්ෂණ රාජකරුණා: පාර්ලිමේන්තුවෙහි කතා නොකෙරූ මන්ත්‍රීවරුන් පිළිබඳව නිවැරදිය.
සමස්තයක් ලෙස ගත් විට 95%ක්ම මන්ත්‍රීන් [2018 වසරේදී පාර්ලිමේන්තුවේ] කතා කර තිබෙනවා. 5%ක් තමයි කතා කර නැත්තේ.
සිළුමිණ | මාර්තු 3, 2019
Posted on: 4 අප්‍රේල්, 2019
නිවැරදියි
මහින්ද රාජපක්ෂ මහතා: වැඩි වූ ණය පිළිබඳව කර ඇති ගණනය කිරීම් වැරදි අතර ණය වැඩිවීමට හේතු පිළිබඳවද වැරදිය
පසුගිය වසර හතර තුළ එ.ජා.ප.ය ප්රමුඛ ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් වන විට තිබූ මුළු ණය ප්‍රමාණයෙන් සියයට පනහකට සමානය...
ද අයිලන්ඩ් | ජනවාරි 12, 2019
Posted on: 21 මාර්තු, 2019
වැරදියි
සෞඛ්‍ය ඇමතිවරයා විසින් බදු ප්‍රතිපත්තියේ බලපෑම අධිතක්සේරු කරයි.
අපි දුම්කොළ භාවිතයට එරෙහිව සුදුසු ලෙසින් කටයුතු කරලා තියෙන අතරම, දුම්කොළ භාවිතය අඩු කිරීමේ උත්සාහයක් විදියට දුම්කොළ වලට 90% ක බදු පනවලා තිබෙනවා.
ඩේලි නිව්ස් | පෙබරවාරි 20, 2019
Posted on: 14 මාර්තු, 2019
වැරදියි
නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තේ සහ රබර් කර්මාන්ත ආර්ථිකයට ලබා දෙන දායකත්වය නිවැරදිව දක්වා ඇත.
“මේ රටේ ආර්ථිකයට ඩොලර් බිලියන 1.5ක් එකතු කරන්නේ තේ කර්මාන්තයෙනුයි. තවත් ඩොලර් බිලියන දශම අටක් රබර් කර්මාන්තයෙන් එකතු කරනවා.”
මව්බිම | පෙබරවාරි 4, 2019
Posted on: 6 මාර්තු, 2019
නිවැරදියි