ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති රාජපක්ෂ ණය බර පිළිබඳව නොමඟ යවනසුළු සංඛ්‍යා උපුටා දක්වයි
මීට පෙර පැවති රජයන් , විවිධ හේතූන් නිසා ගත් ණය අපිට ගෙවන්න තියෙනවා හැම මාසයකම. “ඉන්ටර්නැෂනල් සව්රින් බොන්ඩ්” [ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර]: මේවා 2015 වෙන කොටත් අරගෙන තිබුණේ බිලියන 5 යි, පසුගිය රජය කාලයේ බිලියන 15 ක ඒ සුරැකුම්පත් ගත්තා.
Headlinenews.lk | පෙබරවාරි 26, 2022
Posted on: 2022 මැයි 26
තරමක් නිවැරදියි
විදේශ ණය පිළිබඳව ජනපති රාජපක්ෂ කරන ප්‍රකාශය සදොස්ය
මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු දෙක ඇතුළත.
නිව්ස්වයර් | ජනවාරි 7, 2022
Posted on: 2022 පෙබරවාරි 2
වැරදියි
තැපෑලේ වියදම සම්බන්ධයෙන් ජනාධිපති රාජපක්ෂ නිවැරදියි
වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 8කට අධික ආදායමක් උපයන අතර වියදම රුපියල් බිලියන 14ක් පමණ වෙයි. වැටුප් සහ අතිකාල දීමනා ඇතුළු සෙසු පිරිවැය නිසා රුපියල් බිලියන 6ක පාඩුවක් වාර්ෂිකව සිදුවන බව අනාවරණය විය.
දිනමිණ, ඩේලි නිව්ස් | සැප්තැම්බර් 30, 2020
Posted on: 2020 නොවැම්බර් 12
නිවැරදියි
ආර්ථික වර්ධනයේ වෙනස් වීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩිමනත්ව කරුණු දක්වයි
2015 ට පෙර 7% ත් - 8%ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2%ටත් වඩා පහත වැටිණි.
දිවයින | ජූනි 16, 2020
Posted on: 2020 ජූලි 2
තරමක් නිවැරදියි
ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් ජනපතිට වැරදි දත්ත ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 20% ක් මානසික හෝ ශාරීරික ආබාධ සහිත වේ.
ජනපතිගේ නිල ට්විටර් ගිණුම | ජනවාරි 25, 2020
Posted on: 2020 පෙබරවාරි 26
වැරදියි
මහින්ද රාජපක්ෂ රජය යටතේ නිදහස් කළ ඉඩම් ප්‍රමාණය, ගෝඨාභය රාජපක්ෂ විසින් අතිශයෝක්තියෙන් දක්වයි
අපි තමයි ඉඩම් වලින් 90% ක් නිදහස් කළේ.
මාධ්‍ය සාකච්ඡාව | ඔක්තෝබර් 16, 2019
Posted on: 2019 ඔක්තෝබර් 31
වැරදියි