යොවුන්
විශ්වවිද්‍යාල වරම් ලැබෙන සිසුන් සංඛ්‍යාව රාජ්‍ය අමාත්‍ය පැස්කුවල් හිතන තරම් අඩු නැහැ
"
හෝඩියට ළමයි ලක්ෂ 4ක් විතර ඇතුළුවෙනවා..මේ ලක්ෂ 4ක් ඇතුළු වෙන ශිෂ්‍යයන්ගෙන් 40,000යි විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව ලබා දෙන්නේ. සියයට 90ක් විශ්වවිද්‍යාල වරමක් නැතිව ඉබාගාතේ යන තත්ත්වයට පත්වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යූ ටියුබ් නාලිකාව | නොවැම්බර් 25, 2023
Posted on: 2024 අප්‍රේල් 30
වැරදියි
ආබාධ සහිත වූවන් සම්බන්ධයෙන් ජනපතිට වැරදි දත්ත ලැබී ඇත.
"
ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් 20% ක් මානසික හෝ ශාරීරික ආබාධ සහිත වේ.
ජනපතිගේ නිල ට්විටර් ගිණුම | ජනවාරි 25, 2020
Posted on: 2020 පෙබරවාරි 26
වැරදියි