පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේෂ්වරන් විසින්, යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි විරැකියා විෂමතාවය වැඩි කොට දක්වයි.
අපගේ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශයන්හි රැකියා වියුක්තිය 10% ඉක්මවා ගොස් ඇති මුත්, ජාතික වශයෙන් සාමාන්‍ය විරැකියා අනුපාතිකය 6% කටත් අඩු වේ.
ඩේලි එෆ්ටී | සැප්තැම්බර් 12, 2020
Posted on: 2020 ඔක්තෝබර් 29
වැරදියි
ජාතික නිදහස් පෙරමුණ: යෝජිත 20 වෙනි සංශෝධනය තුළ විගණකාධිපතිවරයාගේ බලතල අඩු කිරීම සම්බන්ධයෙන් නිවැරදියි
[යෝජිත 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ] සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති සමාගම් සහ රජය බහුතර කොටස් හිමිකාිත්වය දරන සමාගම්, විගණකාධිපතිවරයාගේ විගණන ක්‍රියාපටිපාටියෙන් ඉවත් කෙරී ඇත…" – 2020 ඔක්තෝබර් 02 වැනි දින, ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් 20 වෙනි ව්‍යවස්ථා...
ජාතික නිදහස් පෙරමුණ (NFF) විසින් කළ ප්‍රකාශය | ඔක්තෝබර් 2, 2020
Posted on: 2020 ඔක්තෝබර් 22
නිවැරදියි
ශ්‍රම බලකාය සඳහා වන කාන්තා දායකත්වයෙන් ශ්‍රී ලංකාව සිටිනා පහළ මට්ටම පිළිබඳව මන්ත්‍රිනී අමරසූරිය හඬ නඟයි
"2009 [sic, 2019] ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ලංකාවේ කාන්තාවන්ගේ ශ්‍රම බල සහභාගිත්ව අනුපාතිකය, එහෙම නැත්තං female labour force participation rate එක, සියයට 34.5 යි. පිරිමින්ගේ ඒක සියයට 73යි… අපට තමයි අඩුවෙන්ම තියෙන female labour force participation rate එකක් ලෝකයෙන්ම තිබෙන්නේ."
නිල ෆේස්බුක් පිටුව | සැප්තැම්බර් 10, 2020
Posted on: 2020 ඔක්තෝබර් 14
නිවැරදියි
ජනපති මුක්තිය කෙරෙහි 19 වෙනි සංශෝධනයේ බලපෑම පිළිබඳව අමාත්‍ය පීරිස් වැරදි අදහසක.
19 ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තාක්කල් ජනාධිපතිවරයා උසාවි ගානේ රස්තියාදු විය යුතුයි… ඒ නිසා තමයි මුක්තිය අවශ්‍ය වන්නේ…
අරුණ | සැප්තැම්බර් 8, 2020
Posted on: 2020 ඔක්තෝබර් 7
වැරදියි
ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට මන්ත්‍රී හර්ෂ ද සිල්වා පෙන්වන කාරණය සැබෑය
...දැන් මේගොල්ලෝ කෑගැහුවානේ අවුරුදු පහකට රුපියල් බිලියන පන්දාස් හත්සීයකින් ණය වැඩි වුණා කියලා. හැබැයි මේගොල්ලන්ගේ කාලේ මාස හතරට [ආසන්න වශයෙන්] බිලියන දාහකින් වැඩිවෙලා... ඒ කියන්නේ ගිය ආණ්ඩුව කාලේ මාසෙකට වැඩි වෙච්ච ප්‍රමාණයට වඩා දෙකහමාර ගුණයකින් ණය වැඩි වෙලා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | ජූලි 7, 2020
Posted on: 2020 ඔක්තෝබර් 1
නිවැරදියි
කෘෂිකර්මාන්තයේ නියැලෙන ශ්‍රමික සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් මන්ත්‍රී අලුත්ගමගේ නිවැරදි නොවේ
අපේ රටේ ජනගහනයෙන් 40%ක් සෘජු රැකියාවක් වශයෙන් කරන්නේ කෘෂිකර්මාන්තයයි.
මව්බිම | අගෝස්තු 17, 2020
Posted on: 2020 සැප්තැම්බර් 24
වැරදියි
අමාත්‍ය ජී.එල්.පීරිස් නිවැරදියි: 19 වෙනි සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිට පැහැදිලි බලයක් තිබුණි.
නව ජනාධිපතිවරයෙකු පත් වූ විට පාර්ලිමේන්තුව විසුරුවා තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වන පාර්ලිමේන්තුවක් පත් කරගැනීමට ජනතාව අතරට යාමේ බලය 19 වැනි සංශෝධනයට පෙර ජනපතිට තිබුණා. එහෙත් 19 වැනි සංශෝධනයෙන් එය වෙනස් කළා. වසර හතර හමාරක් ගත වන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න බැහැ. තුනෙන් දෙකක බලයක් තිබේ නම් පමණක්...
ලංකාදීප | අගෝස්තු 10, 2020
Posted on: 2020 සැප්තැම්බර් 16
නිවැරදියි
අධිකරණ අමාත්‍ය අලි සබ්රි: ආරක්ෂණ විධිවිධානයන් 19 සංශෝධනයේ ඇති හිදැස් ලෙසින් වරදවා දක්වයි
“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට සිටි පොලිස්පතිවරයා වැරදි කරුවෙකු නොවිය හැකිය. නමුත් ජනාධිපතිවරයාට ඔහු ඉවත් කිරීමට අවශ්‍ය නම් මෙම ව්‍යවස්ථාව යටතේ එය කළ නොහැකිය.”
ලංකාදීප | අගෝස්තු 16, 2020
Posted on: 2020 සැප්තැම්බර් 10
වැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සම්බන්ධයෙන් තතු වරදවා ගනී
2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත.
අරුණ | ජූනි 29, 2020
Posted on: 2020 සැප්තැම්බර් 3
වැරදියි
අමාත්‍ය වීරවංශ, අපනයන ආදායම් පිළිබඳව වන වැරදි මතයක් නැවතත් ගෙනහැර දක්වයි
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු පළමු වරට මේ රටේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරගෙන තිබෙනවා.
මව්බිම | ජූලි 13, 2020
Posted on: 2020 අගෝස්තු 27
වැරදියි