එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ධීවර කර්මාන්තය පිළිබඳව විපක්ෂ නායක ප්‍රේමදාස නිවැරදියි
"2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ්‍රී ලංකාවේ දළ දේශිය නිෂ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි"
දිවයින | ජූනි 3, 2021
Posted on: 2021 ජූලි 1
නිවැරදියි
අච්චු ගැසූ මුදල් ගැන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අධිතක්සේරුවක
"මේ ආණ්ඩුව බලයට පත්වු දිනයේ සිට මේ අවුුරුද්දේ මාර්තු මාසය වන විට බිලියන 831ක් අච්චු ගහලා තිබෙනවා"
මව්බිම | මැයි 3, 2021
Posted on: 2021 ජූනි 25
තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙලේ ශක්තිමත්භාවය සසඳා බැලීමේදී පා.ම.මරික්කාර්ට ඇෆ්ගනිස්ථානය අමතක වෙයි
"අද මේ රටේ ජනතාවගෙන් මිලියන දෙකකටවත් එන්නත ගහලා නැහැ. අපේ කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කරලා තියෙන්නේ ලංකාව"
අරුණ | මැයි 26, 2021
Posted on: 2021 ජූනි 18
තරමක් නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ: ශ්‍රී ලංකාව රසායනික පොහොර භාවිතය අතින් වැරදි තැනක ශ්‍රේණිගත කරයි
"2020 වසරේදී ශ්‍රී ලංකාව පොහොර මෙට්‍රික් ටොන් 574,000 ක් ආනයනය කර තිබෙනවා. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ඉහළම රසායනික පොහොර භාවිතා කරන්නා බවට පත්ව සිටිනවා. අපි හෙක්ටයාරයකට රසායනික පොහොර කිලෝග්‍රෑම් 284 ක් භාවිතා කරනවා"
ඩේලි නිව්ස් | මැයි 5, 2021
Posted on: 2021 ජූනි 10
වැරදියි
[ලංකාවේ රාජ්‍ය සේවයෙන්] සියයට 70 ක් කාන්තාවෝ
දිනමිණ | මාර්තු 28, 2019
Posted on: 2021 ජූනි 6
වැරදියි
චීන ණය බර ගැන මන්ත්‍රී රෝහණ බණ්ඩාර කරන ප්‍රකාශයත් ඒ තරමටම බරය
"ශ්‍රී ලංකාවට දී ඇති ණයවලින් 14%ක් ලබා දී ඇත්තේ චීනයයි"
දිනමිණ | මැයි 10, 2021
Posted on: 2021 ජූනි 3
නිවැරදියි
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ කර්මාන්ත ආශ්රිත නිෂ්පාදන පිළිබඳ නිරවද්‍ය නිරීක්ෂණයන් ඉදිරිපත් කරයි
ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියේදී කර්මාන්තවලට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. එය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 26.4% ක්. එහෙත් එයින් අපනයනයන් සඳහා දායක වෙන්නේ 10% ක් වැනි ඉතාම අඩු ප්‍රතිශතයක්
Daily FT | අප්‍රේල් 9, 2021
Posted on: 2021 මැයි 31
නිවැරදියි
පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
"2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්"
ඩේලි නිව්ස් | අප්‍රේල් 6, 2021
Posted on: 2021 මැයි 20
නිවැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ජාතික මට්ටමේ ගිණුම් වංචාවක් හෙළිදරව් කරයි
"ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවෙන් දැක්වෙන්නේ, 2020 වසරේ ශ්‍රී ලංකාවේ අයවැය හිඟය 11% ක් තරම් විශාල ප්‍රමාණයක් වූ බවයි. නමුත් එය ඊටත් වඩා ඉහළ අගයක්, එනම් 14% ක් විය යුතුය"
හර්ෂ ද සිල්වාගේ නිල ට්විටර් ගිණුම | මැයි 1, 2021
Posted on: 2021 මැයි 13
නිවැරදියි
අමාත්‍ය අලහප්පෙරුම: කාන්තාවන් පෙරමුණ ගත් ශ්‍රම බලකාය මගින් ශ්‍රී ලංකාවට උපයා දෙනු ලබන විදෙස් විනිමය ප්‍රමාණය වැඩි කොට දක්වයි
"මේ රටේ ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ඇමෙරිකානු ඩොලර් බිලියන 7 ක විදේශ විනිමය දායකත්වයක් ලබාදෙන්නේ මැදපෙරදිග කතරේ කඹුරන අපේ කාන්තාවන්. අංක දෙක තමයි ඇඟලුම් කර්මාන්තය. ඩොලර් බිලියන 5.6ක්. කාගේ අත්ද ඒ අපේ සහෝදරියන්ගේ. අංක 03 තේ ආර්ථිකය. ඩොලර් බිලියන 02කට ආසන්නයි. කාගේ අතේද තියෙන්නේ කාන්තාවන්ගේ අතේ"
මව්බිම | මාර්තු 8, 2021
Posted on: 2021 මැයි 7
තරමක් නිවැරදියි