Blatantly False
විදුලියේ වැඩිවීම සහ කෑම වේල අඩුවීම ගැන විමල්ට කරුණු වරදී!
එතකොට මේ 15% විදුලි බිල වැඩි වෙන්නේ 24.5% ක් දුප්පත් කමේ ගිලිලා ඉන්න රටක, ඒ කියන්නේ හතරෙන් එකක්. ඒ වගේම 51% ක් දවසකට වේල් දෙකක් කාලා සෑහීමකට පත් වෙන රටක. […]එතකොට මේ විදුලි බිලේ ඉහළ යාම ඒ විදිටයට බලපාන කොට […] දවසකට වේල් 2ක් කන 51% එක වේලක් කන 51% ක් බවට පත් වෙනවා.
විමල් වීරවංශගේ යූ ටියුබ් නාලිකාව | ජූනි 26, 2025
Posted on: 2025 අගෝස්තු 6
මුළුමනින්ම වැරදියි
EPF එකට අවාසියක් නැහැයි කියපු කතාවෙන් රනිල් වික්‍රමසිංහට අවාසියක්
[…] EPF ගැන කතා කරොත්, අපි සිදු කළේ කල්පිරීමේ කාලය දීර්ඝ කිරීමක් නිසා එකම පුද්ගලයෙකුටවත් සතයක්වත් අහිමි වෙලා නැහැ.
අල් ජසීරා | මාර්තු 6, 2025
Posted on: 2025 අප්‍රේල් 23
මුළුමනින්ම වැරදියි
අඩු ආදායමට හේතුව ගැන මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි
ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්[...]2020 වෙද්දි රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වුණා. ඒත් සමග රටට වාහන ගෙන ඒම නැවැත්තුවා[...]මාස හයක් රට වහලා තිබ්බා. ඒ නිසා යම් යම් ක්ෂේත්‍ර කඩාගෙන වැටුණා. රාජ්‍ය ආදායම අඩු වුණේ එවැනි හේතු නිසා මිස බදු අඩු කිරීම නිසා නෙමෙයි.
ආර්ථිකය | ජූලි 31, 2024
Posted on: 2024 ජූලි 31
මුළුමනින්ම වැරදියි
IMF ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය ගැන ඇමති ප්‍රේමජයන්ත අකාර්යක්ෂමයි
වෙනදාට IMF එකට ගියාම කොන්දේසි ඉටු කරන්නම් කියලා තමයි අපි මුදල් ලබා ගත්තේ...මේ සැරේ මොකද්ද වුණේ කොන්දේසි ඉටු කරලා යන්න වුණා සහයෝගය ලබා ගන්න...මාස 7 ක් යන කොට ලංකාවට විතරයි පුළුවන්කම ලැබුණේ මේ ආකාරයෙන් ඒ [IMF] සහයෝගය ලබාගන්න.
පාර්ලිමේන්තු YouTube නාලිකාව | මාර්තු 21, 2023
Posted on: 2023 අප්‍රේල් 20
මුළුමනින්ම වැරදියි
මැතිවරණ පිරිවැය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී අග්‍රාමාත්‍යවරයා පරාජිතයි
දැන් මැතිවරණයකට යන්න බැහැ. ආර්ථිකය නරක අතට හැරෙමින් පවතිනවා. අපි ආර්ථිකය ස්ථාවර කළ යුතුයි. පසුගිය මැතිවරණයේ වියදම රුපියල් බිලියන 10යි. ඒ සඳහා මෙවර රුපියල් බිලියන 20ක් වැය වේවි. එක් අපේක්ෂකයෙකුට ප්රචාරක කටයුතු සඳහා අවම වශයෙන් රුපියල් මිලියන 25ක් අවශ්‍ය වෙනවා. අපට අපේක්ෂකයින් 196 ක් තෝරා ගන්න තිබෙනවා
ඩේලි නිව්ස් | මැයි 8, 2022
Posted on: 2022 ජූනි 30
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අමාත්‍යවරයෙක් ලෙස පත් කළ යුතු වීම ගැන කරන ප්‍රකාශය මුළුමනින්ම වැරදියි!
ඒ අතර අපිට පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ, පාර්ලිමේන්තුව කැඳවන්න නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාත් අනෙකුත් ප්‍රධාන තනතුරු දිවිරුම් දෙන්න ඕනේ කැබිනට් මණ්ඩලේ, ඒ තනතුරුවල වාඩි වෙන්න නම්. ඒ අනුව තමයි ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ගරු දිනෙෂ් ගුණවර්ධන ඇමතිතුමන් මහා මාර්ග අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන...
ඩේලි මිරර් ඔන්ලයින් | අප්‍රේල් 5, 2022
Posted on: 2022 අප්‍රේල් 21
මුළුමනින්ම වැරදියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇගයීමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුළුමනින්ම වැරදි දැක්මක
පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සය මාසික පෙර දැක්ම අතිශයින්ම සාර්ථක වී ඇති අතර ඒ හරහා අපේක්ෂිත ලැබීම් අප වෙත ලැබී තිබෙනවා.
ද මෝර්නිං | මාර්තු 3, 2022
Posted on: 2022 අප්‍රේල් 8
මුළුමනින්ම වැරදියි
ඇමති අලුත්ගමගේ ණයවර කාඩ්පත් සහ බදු ගොනු සංඛ්‍යාවන් අතිශයෝක්තියට න
අපේ රටේ බදු ගොනු ආසන්න වශයෙන් 1,000 ක් පමණ තිබෙනවා. අපේ රටේ ණයවර කාඩ්පත් මිලියන 10 කට වඩා තිබෙනවා. ඒ එක් එක් ණයවර කාඩ්පත් හිමියෙකු ආසන්න වශයෙන් රුපියල් මිලියන 1 ක සිට මිලියන 1.5 ක් දක්වා පමණ ගනුදෙනු සිදු කරනවා.
සන්ඩේ ඔබ්සර්වර් | සැප්තැම්බර් 12, 2021
Posted on: 2021 නොවැම්බර් 24
මුළුමනින්ම වැරදියි
මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දක්වයි
විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගතය නිසා අද වෙනකොට මේ වර්ෂයට පමණක් අපට ලැබිය යුතු ආදායමෙන් රුපියල් බිලියන 1,500-1,600 අතර ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. ඒ, නිශ්චිතව ලැබෙන ආදායම විධියට අපි තක්සේරු කළ ප්‍රමාණයටත් වැඩි ප්‍රමාණයක්.
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා | සැප්තැම්බර් 7, 2021
Posted on: 2021 නොවැම්බර් 10
මුළුමනින්ම වැරදියි
දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හා චීනයට හිමිව තිබූ ස්ථාන පිළිබඳව රාජ්‍ය අමාත්‍ය නිශාන්ත මුළුමනින්ම වැරදියි
අපි යහපාලන ආණ්ඩුවට රට බාර දෙනකොට ලෝකයේ ආර්ථික වර්ධනය වැඩිම රට බවට චිනය පත්වෙද්දි, අපේ රට දෙවැනි ස්ථානයේ තමයි තිබුණේ.
ලංකාදීප | ජූලි 30, 2021
Posted on: 2021 අගෝස්තු 27
මුළුමනින්ම වැරදියි
ලොහාන් රත්වත්තේ වාහන ණය ගැන ඉදිරිපත් කරන අදහස සහමුලින්ම වැරදිය
"මේක ක්‍රෙඩිට් ලයින් එකක්… ක්‍රෙඩිට් ලයින් එක පාවිච්චි කළේ නැත්නම් ඒක අපතේ යනවා, ප්‍රයෝජනයක් ගන්න ඕනේ. ඒ වාහන ගෙනාවයි කියලා අපේ ආණ්ඩුවට ණය බරක් ඇති වෙන්නේ නැහැ"
Newfirst.lk | ජූනි 12, 2021
Posted on: 2021 ජූලි 8
මුළුමනින්ම වැරදියි
ජනවිකාසය වෙනස් වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිලට ගණන් පටලැවී ඇත
අවුරුදු 5 සිට 9 දක්වා වයස් කාණ්ඩයට සාපේක්ෂව අවුරුදු 0 සිට 4 දක්වා වයස් කාණ්ඩය තුල සිංහල ජනගහනය වැඩි වී ඇත්තේ 0.5%කින්. නමුත් මුස්ලිම් ජනගහනය 1.4%කින් නැතිනම් තුන් ගුණයකින් වැඩි වී තිබෙනවා… ළමා ජනගහනයේ ප්රවණතා සලකා බලන විට ඉදිරි වසර දහය තුල මුස්ලිම් ජනගහනය 12% ඉක්මවා යනවා.
මන්ත්‍රී උදය ගම්මන්පිලගේ නිල වෙබ් අඩවිය | ජූනි 20, 2019
Posted on: 2019 නොවැම්බර් 28
මුළුමනින්ම වැරදියි
සිසිර ජයකොඩි – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ඔහුම ප්‍රකාශයක් නිර්මාණය කරයි
"දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත අය බව අපි දන්නවා."
දිවයින | ජනවාරි 2, 2019
Posted on: 2019 ජනවාරි 8
මුළුමනින්ම වැරදියි
බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සියයට අනූ නවයක්ම සාවද්‍ය වේ.
සිංගප්පූරු-ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුමට අනුව නිකුත් කර තිබෙන 2069/2 ගැසට් නිවේදනයට අනුව භාණ්ඩ වර්ග හාර දහසකට කිට්ටු ප්‍රමාණයක් තීරු බදු රහිතව සිංගප්පූරුවෙන් ආනයනය කළ හැකියි.
දිවයින | ඔක්තෝබර් 17, 2018
Posted on: 2018 දෙසැම්බර් 5
මුළුමනින්ම වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනගේ ප්‍රකාශය දෙයාකාරයකින් සාවද්‍ය වේ: වාර්තාව සම්බන්ධයෙන් වැරදි ය, භාෂාව සම්බන්ධයෙන් ද වැරදි ය.
එම්. ඒ. සුමන්තිරන් මහතා මහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව පිළිබඳ කල්තැබීමේ විවාදය කඩාකප්පල් කළේය.
ද අයිලන්ඩ් | ඔක්තෝබර් 24, 2018
Posted on: 2018 නොවැම්බර් 14
මුළුමනින්ම වැරදියි
පළාත් දළ දේශීය නිෂ්පාදිතය පිළිබඳ දිසානායක මන්ත්‍රීවරයාගේ දත්ත හා ප්‍රකාශ සාවද්‍ය වේ.
මහ බැංකු වාර්තා අනුව 52%ක් නිෂ්පාදනය කරන්නෙ බස්නාහිර. [….] දකුණට 9%යි. කොහොම වුණත් අනෙක් සියලුම පළාත්වලට 48%යි. ආර්ථිකය ප්‍රසාරණය වෙලා නෑ.
මව්බිම | අගෝස්තු 28, 2018
Posted on: 2018 ඔක්තෝබර් 17
මුළුමනින්ම වැරදියි
මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නට යෙදුණේ සිගරට් අලෙවිය අඩු වීම නිසා, සිගරට් මගින් ලැබෙනා බදු ආදායම රුපියල් බිලියන 18 කින් අඩුවී ඇති බවයි.
සිගරට් අලෙවිය වටීමෙන් කෝටි 1800 ක බදු ආදායමක් අහිමි වෙලා
ලංකාදීප | සැප්තැම්බර් 12, 2018
Posted on: 2018 ඔක්තෝබර් 4
මුළුමනින්ම වැරදියි