පා.ම මරික්කාර් කියන තරමට ණය වැඩි නැහැ
මාර්තු මාසේ 31 වෙනකොට අපේ රටේ සමස්ථ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 106 කට ආසන්න ප්‍රමාණයකට වැඩිවෙලා තියෙනවා. රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන මිලියන 102,671 කුත්, ඒ වගේම රාජ්‍ය ආයතනවලින් අරන් තියෙන ප්‍රමාණය ඩොලර් මිලියන 4,831 කුත් වශයෙන් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට මේ සොච්චම ගෙවන එක ප්‍රශ්නයක් නැහ
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | අගෝස්තු 19, 2025
Posted on: 3 පෙබරවාරි, 2026
තරමක් නිවැරදියි
දිට්වා නිවේදන ගැන පා.ම. මුජිබුර් රහුමාන්ගේ ප්‍රකාශය වැරදියි!
විශේෂයෙන්ම නිලධාරීන්ගේ පැත්තෙන් ඔවුන් ඔවුන්ගේ කටයුත්ත ඉෂ්ට කරලා තියෙනවායි කියන එක අපි ජනතාවට ඒත්තු ගන්වන්න ඕනේ…දැන් මේ තිබෙන විශේෂයෙන්ම මාධ්‍ය වලට ප්‍රකාශ කරපු ඒ කාලගුණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ප්‍රකාශ වලින් පේනවා, ඔවුන් නොවැම්බර් 11 වෙනිදා ඉඳන් නොවැම්බර් 23 වෙනිදා වෙනකම් ඔවුන් මාධ්‍ය වලට ඇවිල්ලා
ඩේලි මිරර් පුවත්පතේ ෆේස්බුක් පිටුව | දෙසැම්බර් 4, 2025
Posted on: 3 පෙබරවාරි, 2026
වැරදියි
ආපදා සහනවලට බිලියන 30 ක් තියෙනවා කිව්වාට ඇත්තටම තියෙනව ද?
ඒ වගේම ප්‍රතිපාදන, ඔබ දන්නවා අපි පසුගිය අයවැය ලේඛනයේ සම්මත කරන ලද ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 30,000කට ආසන්න ප්‍රමාණයක් අප සතුව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අපිට [ඒ මුදල්] වියදම් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ සියලු ප්රතිපාදනයන් අප මේ සඳහා [ආපදාව ආශ්රිත සහන සැලසීමට] වෙන් කොට තිබෙනවා
ආර්ට් TV | නොවැම්බර් 30, 2025
Posted on: 3 පෙබරවාරි, 2026
නිවැරදියි
පා.ම. දිලිත් ජයවීර අඩියටම වැටී ඇති දුප්පත්කම ගැන හරියටම කියයි
මේ වන විට මෙරට අධික දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස සියයට විසිපහේ සීමාව ඉක්මවා ගොස් ඇති බැවින් රට දුප්පත්කමේ අඩියටම වැටී තිබෙනවා.
අරුණ | ඔක්තෝබර් 20, 2025
Posted on: 16 ජනවාරි, 2026
නිවැරදියි
හිටපු පා.ම. තිස්ස අත්තනායක ජනපති වැය ශීර්ෂය වැඩියි කිව්වත් ඇත්තටම වැඩි නෑ
මේ විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන; බිලියන 11 යි දශම ගණනක් වෙන් කරගෙන තියෙනවා
එසැණ නිව්ස් | ඔක්තෝබර් 7, 2025
Posted on: 20 නොවැම්බර්, 2025
වැරදියි
කාර්මික ඉඩම් පිළිබඳ ලේකම් ජයසුන්දරගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.
පාර්ලිමේන්තුව | සැප්තැම්බර් 2, 2025
Posted on: 4 නොවැම්බර්, 2025
තරමක් නිවැරදියි
කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන අගමැතිනිය හරි
ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තූවේ යූ ටියුබ් නාලිකාව | සැප්තැම්බර් 11, 2025
Posted on: 17 ඔක්තෝබර්, 2025
නිවැරදියි
ටී.බී. සරත්ට ආර්ථික වර්ධන වේගය ගැන සංඛ්‍යාලේඛන වරදී?
මේ ආණ්ඩුව ආර්ථිකමය ලෙස ශක්තිමත්[…] 8.3 (%) ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන තියෙනවා
හිරු ප්රවෘත්ති | අගෝස්තු 3, 2025
Posted on: 23 සැප්තැම්බර්, 2025
වැරදියි
ශ්‍රී ලංකා-ඇමෙරිකා වෙළඳාම ගැන ආචාර්ය වසන්ත බණ්ඩාර නිවැරදියි
දැනට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25ක් ඇමරිකාව සමග වෙළෙඳාම මගින් ලැබෙන අතර, ශ්‍රී ලංකාවට එම වෙළෙඳාම මගින් සියයට 88 වෙළඳ අතිරික්තයක් ලැබෙයි.
ඉරිදා ලංකාදීප | අගෝස්තු 17, 2025
Posted on: 23 සැප්තැම්බර්, 2025
නිවැරදියි
වෙනස් වුණු ආහාර මිල ගැන මහාචාර්ය අමින්ද පෙරේරාගේ ප්‍රකාශය වැරදියි
…පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ ගොස් තිබෙනවා….
| ජූලි 6, 2025
Posted on: 19 අගෝස්තු, 2025
වැරදියි