කොටස් වෙළදපළෙන් විදෙස් ආයෝජන පිටතට ගලායෑම ගැන හරියටම දැනුම් දෙයි
කොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...
ලංකා බිස්නස් ඔන්ලයින් | ජනවාරි 18, 2021
Posted on: 25 පෙබරවාරි, 2021

නිවැරදියි
ශ්‍රී ලංකාවේ වන ගහණය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පි‍්‍රයදර්ශන යාපා කියන කතාව හරි
ලංකාවේ වනාන්තර ගහණය ඇත්තේ 29.2% ක් පමණයි.
ලංකාදීප | දෙසැම්බර් 9, 2020
Posted on: 5 පෙබරවාරි, 2021

නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි
අපට බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම | ජනවාරි 7, 2021
Posted on: 27 ජනවාරි, 2021

නිවැරදියි
මුදල් අච්චු ගැසීම ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක ටක්කටෙම හරි
නොවැම්බර් 01 සිට දෙසැම්බර් 01 දක්වා රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගහලා.
අරුණ | නොවැම්බර් 12, 2020
Posted on: 21 ජනවාරි, 2021

නිවැරදියි
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය: කොවිඩ්-19 ආසාදිතව මියගිය අයගේ මෘතදේහ භූමදානය පිළිබඳ සැකශංකාවන් මිහිදන් කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය (CDC) සහ රෝග වැලැක්වීම සහ පාලනය සඳහා වන යුරෝපා මධ්‍යස්ථානය (ECDC) මගින් කොවිඩ්-19 වැළඳී මියගිය බවට තහවුරු කරගත් හෝ සැක සහිත මෘත ශරීර හා කටයුතු කිරීම සඳහා පැහැදිලි සහ පුළුල් මාර්ගෝපදේශන මාලාවන් නිකුත් කොට ඇත. මෙම සියලුම ගෝලීය වසංගත
| දෙසැම්බර් 31, 2020
Posted on: 14 ජනවාරි, 2021

නිවැරදියි
සෞඛ්‍ය අමාත්‍යාංශ අය වැය පිළිබඳව එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන: කතාව හරි වුවත්, නිගමනය වැරදි පැත්තට බරය
මේ අර්බුදකාරී තත්වය හමුවේ, 2021 වසර වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 158 ක් වනවා. එය 2019 වසරේ වෙන් කර තිබූ මුදලට වඩා රුපියල් බිලියන 20 ක අඩු වීමක්... රජයේ ප්රමුඛතාවයන් මොනවාද කියා [මේ ඔස්සේ] ඔබට දැක ගත හැකියි.
Daily FT | නොවැම්බර් 4, 2020
Posted on: 7 ජනවාරි, 2021

තරමක් නිවැරදියි
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය වැරදි ලෙස වර්ග කරයි
මූලයක් නොමැතිව ආසාදිතයන් වාර්තා වන්නේ නම්, එය සමාජ සම්ප්‍රේෂණය ලෙසින් හඳුනාගැනීමට හැකියි. වෙනත් වචන වලින් පවසන්නේ නම්, පවත්නා ආසාදිත පොකුරු වලට සම්බන්ධතාවයක් නොමැතිව ආසාදිතයින් වාර්තා වන විට සමාජ සම්ප්‍රේෂණය සිදුවී ඇත. මේ වනවිට, ශ්‍රී ලංකාව සමාජ පැතිරීමක් දක්වා ළඟා වී නොමැත.
ඩේලි මිරර් | නොවැම්බර් 9, 2020
Posted on: 19 දෙසැම්බර්, 2020

වැරදියි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස: නිවැරදි නොවන පදනමක් යොදාගැනීම නිසා ගණනය කිරීමද නිවැරදි නොවේ.
2020 වසරේ මුල් මාස 7 තුළදී පෙර වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 40.9% කින් රජයේ බදු ආදායම අඩු විය.
දිවයින | ඔක්තෝබර් 7, 2020
Posted on: 3 දෙසැම්බර්, 2020

වැරදියි
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක විසින්, ගෙවීමට ඇති නියම විදේශීය ණය ප්‍රමාණය තිරය ඉදිරියට ගෙන එයි
ආසන්න වශයෙන් මසකට ඩොලර් මිලියන 400 ක ණය ගෙවන්න තිබෙනවා. ලංකාවේ මුළු ණය වලින් සියයට 48ක් දක්වා විදේශ ණය වැඩි වී තිබෙනවා.
ලංකාදීප | ඔක්තෝබර් 12, 2020
Posted on: 26 නොවැම්බර්, 2020

නිවැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ගිණුම්කරණ ක්‍රමය වරදවා ගනී
"...2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් (දළ දේශීය නිෂ්පාදිතයෙන්) 5.7% කට අඩු කර තිබූ අය-වැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ 9.6% කට වඩා වැඩි අය-වැය පරතරයක්... [රජය විසින් කර ඇති වියදම් සඳහා සැපයුම්කරුවන්ට හා ප්‍රතිලාභීන්ට නොගෙවා ඇති ] හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 ක් වී තිබූ අතර, විදේශ ණයවලින්
2020 විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියැවීම | නොවැම්බර් 13, 2020
Posted on: 19 නොවැම්බර්, 2020

වැරදියි