අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පනත සම්බන්ධයෙන් තතු වරදවා ගනී
2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්ත.
අරුණ | ජූනි 29, 2020
Posted on: 3 සැප්තැම්බර්, 2020

වැරදියි
අමාත්‍ය වීරවංශ, අපනයන ආදායම් පිළිබඳව වන වැරදි මතයක් නැවතත් ගෙනහැර දක්වයි
1977 ජේ.ආර්. ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වා දීමෙන් පසු පළමු වරට මේ රටේ ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරගෙන තිබෙනවා.
මව්බිම | ජූලි 13, 2020
Posted on: 27 අගෝස්තු, 2020

වැරදියි
නිව්යෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුවෙන් ශ්‍රී ලංකාව ගත් ණය පිළිබඳව මන්ත්‍රී හර්ෂ ද සිල්වා සිදුකරන අර්ථකථනය එතරම්ම නිවැරදි නොවිය හැකිය
ඒ වගේම ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකාව ස්වෛරී රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තරයෙන් ණයක් ඉල්ලුවාම ඒ අය ඇපයක් ඉල්ලලා තියෙනවා. ඒකට හේතුව තමයි ජාත්‍යන්තරය දකිනවා අපිට ඉදිරි මාස කිහිපය තුළ මේ යන ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත්නම් විශාල අර්බුදයකට මුහුණ දීමට සිද්ධ වෙනවා කියලා.
අරුණ | ජූලි 20, 2020
Posted on: 20 අගෝස්තු, 2020

තරමක් නිවැරදියි
හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න, මැලේරියා රෝගයේ අවපාතය පිළිබඳ නිරවද්‍ය නොවූ තොරතුරු ගෙනහැර දක්වයි
මම 2016 දී මැලේරියා රෝගය ලංකාවෙන් ඉවර කළා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 13 අගෝස්තු, 2020

වැරදියි
බැංකු පද්ධතියේ ශක්තිය පිළිබඳව මහ බැංකු අධිපතිගේ ප්‍රකාශය මත විශ්වාසය තැබිය හැකියි.
16% කට වැඩි සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයකින්, 130% කට වැඩි ශුද්ධ ස්ථායී අරමුදල් අනුපාතයකින්, 175% කට වැඩි ද්‍රවශීලතා ආවරණ අනුපාතයකින් සහ 32% කට වැඩි ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයකින් යුතුව, බැංකු ක්ෂේත්රය ශක්තිමත්ව පවතිනවා. මේ කාර්ය සාධන දර්ශක සමගින්, කිසිවෙකුට බැංකු පද්ධතියේ වත්මන්
ඩේලි නිව්ස් | ජූනි 8, 2020
Posted on: 30 ජූලි, 2020

නිවැරදියි
ණය බර පිළිබඳව උදය ගම්මන්පිල: සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් නිවැරදියි, නිගමනය සම්බන්ධයෙන් එතරම් නිවැරැදි නොවෙයි
2005 දී අපි රට භාරගන්නා විට ලංකාවේ ණය බර 103% යි… ණය බර 72%ට බැස්සුවා. එජාපය රට පාලනය කළ වසර පහට ඒක නැවතත් 87% දක්වා ඉහළ නැංවුවා.
මව්බිම | ජූලි 8, 2020
Posted on: 23 ජූලි, 2020

නිවැරදියි
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ: රටේ සමස්තයකට විදුලි බලය ලබාදීම ගැන තරමක අධිතක්සේරුවක් කරයි
රටේ (99.9)සියයට අනූනවයයි දශම නවයකට අපි විදුලිය ලබා දුන්නා.
දිවයින | ජූනි 24, 2020
Posted on: 16 ජූලි, 2020

තරමක් නිවැරදියි
ජපාන ණය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රණවක 100% ක් නිවැරදියි
රටක් හැටියට වැඩිම ණය අඩු පොලියට දීලා තියෙන්නේ ජපානය
අරුණ | ජූනි 16, 2020
Posted on: 8 ජූලි, 2020

නිවැරදියි
ආර්ථික වර්ධනයේ වෙනස් වීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ වැඩිමනත්ව කරුණු දක්වයි
2015 ට පෙර 7% ත් - 8%ත් අතර පැවති ආර්ථික වර්ධන වේගය 2019 වන විට 2%ටත් වඩා පහත වැටිණි.
දිවයින | ජූනි 16, 2020
Posted on: 2 ජූලි, 2020

තරමක් නිවැරදියි
සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන: පුද්ගලික තැන්පතුවල ආරක්ෂාව පිළිබඳව නිවැරදියි
මූල්‍ය සමාගමක මුදල් තැන්පත් කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සම්බන්ධයෙන් වගකීම දරන්නේ රුපියල් ලක්ෂ 6ක් දක්වා ප්‍රමාණයක් සඳහා පමණක් වේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ෆේස්බුක් පිටුව | ජූනි 4, 2020
Posted on: 25 ජූනි, 2020

නිවැරදියි