හිටපු පා.ම. තිස්ස අත්තනායක ජනපති වැය ශීර්ෂය වැඩියි කිව්වත් ඇත්තටම වැඩි නෑ
මේ විසර්ජන කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සඳහා ඉතිහාසයේ කවදාකවත් නැති තරං මුදල් වෙන් කරගෙන; බිලියන 11 යි දශම ගණනක් වෙන් කරගෙන තියෙනවා
එසැණ නිව්ස් | ඔක්තෝබර් 7, 2025
Posted on: 20 නොවැම්බර්, 2025
වැරදියි
කාර්මික ඉඩම් පිළිබඳ ලේකම් ජයසුන්දරගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
අන්තර්ජාතික සංකල්ප අනුව සාමාන්‍යයෙන් රටක භූමි ප්‍රමාණයෙන් 3%ක් කර්මාන්ත සඳහා වෙන් වුවද ශ්‍රී ලංකාවේ මෙම අගය 0.01%ක් බව ද ලේකම්වරිය පැවසුවාය.
පාර්ලිමේන්තුව | සැප්තැම්බර් 2, 2025
Posted on: 4 නොවැම්බර්, 2025
තරමක් නිවැරදියි
කාන්තා පාර්ලිමේන්තු නියෝජනය ගැන අගමැතිනිය හරි
ඔබතුමා දන්නවා අපි පාර්ලිමේන්තුව තුළ අවුරුදු ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් සංඛ්‍යාව ඉතාමත්ම අඩු මට්ටමක පැවතුණේ. අදටත් ඒක 22ක් වුණත් දකුණු ආසියාවෙම අඩුම මන්ත්‍රීවරියන් නියෝජනයක් තියෙන පාර්ලිමේන්තුවක් මේක.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තූවේ යූ ටියුබ් නාලිකාව | සැප්තැම්බර් 11, 2025
Posted on: 17 ඔක්තෝබර්, 2025
නිවැරදියි
ටී.බී. සරත්ට ආර්ථික වර්ධන වේගය ගැන සංඛ්‍යාලේඛන වරදී?
මේ ආණ්ඩුව ආර්ථිකමය ලෙස ශක්තිමත්[…] 8.3 (%) ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන තියෙනවා
හිරු ප්රවෘත්ති | අගෝස්තු 3, 2025
Posted on: 23 සැප්තැම්බර්, 2025
වැරදියි
ශ්‍රී ලංකා-ඇමෙරිකා වෙළඳාම ගැන ආචාර්ය වසන්ත බණ්ඩාර නිවැරදියි
දැනට පවතින තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 25ක් ඇමරිකාව සමග වෙළෙඳාම මගින් ලැබෙන අතර, ශ්‍රී ලංකාවට එම වෙළෙඳාම මගින් සියයට 88 වෙළඳ අතිරික්තයක් ලැබෙයි.
ඉරිදා ලංකාදීප | අගෝස්තු 17, 2025
Posted on: 23 සැප්තැම්බර්, 2025
නිවැරදියි
වෙනස් වුණු ආහාර මිල ගැන මහාචාර්ය අමින්ද පෙරේරාගේ ප්‍රකාශය වැරදියි
…පසුගිය මාසයට සාපේක්ෂව ආහාරවල මිල ගණන් පහතට වැටීමත් එක්කම ආහාර නොවන දේවල් වල ඒ කියන්නෙ වතුර බිල්, ලයිට් බිල්,ගෑස් වගේ දේවල් වල මිල ඉහළ ගොස් තිබෙනවා….
| ජූලි 6, 2025
Posted on: 19 අගෝස්තු, 2025
වැරදියි
විදෙස්ගත ශ්‍රමිකයින් ගැන සජිත්ගේ ප්‍රකාශය නිවැරදියි
2024 වසරේ ඇමෙරිකන් ඩොලර් බිලියන 6.57 ක් අපට ලැබුණා ශ්‍රමිකයන් අපිට ලබා දෙන ප්‍රේෂණ හරහා. 80% ක් ශ්‍රමිකයන් ජීවත් වෙන්නේ ඒ රැකියා කරමින් මැදපෙරදිග බල ප්‍රදේශයේ.
පාර්ලිමේන්තුවේදී | ජූනි 19, 2025
Posted on: 12 අගෝස්තු, 2025
නිවැරදියි
විදුලියේ වැඩිවීම සහ කෑම වේල අඩුවීම ගැන විමල්ට කරුණු වරදී!
එතකොට මේ 15% විදුලි බිල වැඩි වෙන්නේ 24.5% ක් දුප්පත් කමේ ගිලිලා ඉන්න රටක, ඒ කියන්නේ හතරෙන් එකක්. ඒ වගේම 51% ක් දවසකට වේල් දෙකක් කාලා සෑහීමකට පත් වෙන රටක. […]එතකොට මේ විදුලි බිලේ ඉහළ යාම ඒ විදිටයට බලපාන කොට […] දවසකට වේල් 2ක් කන 51% එක වේලක් කන 51% ක් බවට පත් වෙනවා.
විමල් වීරවංශගේ යූ ටියුබ් නාලිකාව | ජූනි 26, 2025
Posted on: 6 අගෝස්තු, 2025
මුළුමනින්ම වැරදියි
වියදම මත 13% සීමාව ගැන හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය තරමක් නිවැරදියි
මධ්‍ය කාලීන මූල්‍ය රාමුව කියල ඒ කොටසෙම තියෙනව, ප්‍රාථමික වියදම දළ දේශීය නිශ්පාදනයෙන් 13% කට අපි සීමා කරන්න ඕන. ඒ [ආදායම] වැඩි උනාට ඒ ආදායම අපිට වියදමට පාවිච්චි කරන්න බෑ. මොකද ගරු අනිල් ජයන්ත ඇමතිතුමා අත්සන් කරපු IMF ඇග්‍රීමන්ට් එකේ වැඩ බලන මුදල් ඇමති හැටියට, ඔහු පිළිගන්නවා අපි 13% තමයි රජය විසින් වි
පාර්ලිමේන්තු යූ ටියුබ් නාලිකාව | ජූනි 30, 2025
Posted on: 23 ජූලි, 2025
තරමක් නිවැරදියි
ජනාධිපති අනුර කුමරාගේ සංචිත ගැන ප්‍රකාශය වැරදියි
අවුරුදු පහ, හයකට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අද අපේ රටේ තියෙනවා.
ජාතික ජන බලවේගයේ YouTube නාලිකාව | අප්‍රේල් 17, 2025
Posted on: 11 ජූලි, 2025
වැරදියි