Eran Wickramaratne
අසමානතාවය ගැන කියද්දී පා.ම. විමල් වීරවංශ ධනයත් ආදායමත් පටලවා ගනී
ශ්‍රී ලංකාවේ ධනවත්ම 1% ජාතික ආදායමෙන් 31% ක් භුක්ති විඳිනවා. ඒ වගේම 1% ක් ඇතුළු උඩම ඉන්න 10% ජාතික ආදායමෙන් 64% ක් භුක්ති විඳිනවා..ඊට පස්සේ යටම ඉන්න 50% ජාතික ආදායමෙන් 4% ක් භුක්ති විඳින්නේ…
විමල් වීරවංශ යූ ටියුබ් නාලිකාවේ | ජනවාරි 30, 2024
Posted on: 11 මාර්තු, 2024
තරමක් නිවැරදියි
ආදායම අඩුවීම ගැන පා.ම. ඉරාන් දුන් උදාහරණයෙත් අඩුපාඩු
ආදායම පදනම් කරගත් ස්ථායිකරණ මාවතක් තෝරා ගෙන තිබුණත් රජය සැලකිය යුතු මට්ටමකින් තම ඉලක්ක සුපුරා ගන්න අපොහොසත් වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට, [2023] සැප්තැම්බර් වන විට නිෂ්පාදන බදු ආදායම රු. බිලියන 214 ක් විය යුතුව තිබුණත් උපයලා තිබුණේ රු. බිලියන 125 යි. මෙය දළ වශයෙන් 43% ක හිඟයක්.
සන්ඩේ ඔබ්සර්වර් | නොවැම්බර් 5, 2023
Posted on: 16 ජනවාරි, 2024
තරමක් නිවැරදියි
විදේශ ප්‍රේෂණ අඩුවීම ගැන පා.ම වික්‍රමරත්න තරමක් නිවැරදියි
අපි රටට එන ප්‍රේෂණය දිහා බැලුවොත් 2016, 2017, 2018 දී තමයි වැඩියෙන්ම ප්‍රේෂණ ඇවිත් තියෙන්නේ. 2020 ත් තරමක් ආවා. ඊට පස්සේ බැහැගෙන ගිහින් තියනවා. එතකොට ඉහළින්ම ආව ප්‍රේෂණය ඩොලර් බිලියන 7.2 ක් විතර (....). අද ඒ ප්‍රේෂණය ඩොලර් බිලියන 3.7 ට වැටිලා තියනවා.
සමගි ජන බලවේගය මාධ්‍ය හමුව | අගෝස්තු 28, 2023
Posted on: 17 ඔක්තෝබර්, 2023
තරමක් නිවැරදියි
පා.ම. වීරවංශගේ IMF තර්කය පදනම් විරහිතයි
සමස්ත අපනයන ආදායම පහුගිය අවුරුද්දට සාපේක්ෂව මේ වසරේ 10% ට ආසන්න ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. එය ඉතා බලවත් අඩුවීමක්…එතකොට පැහැදිලියි මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශක්තවය යටතේ ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික උපාය මාර්ගය ICU එකේ ඉන්න ආර්ථිකය නමැති ලෙඩාව ICU එකෙන් සාමාන්‍ය වාට්ටවුකටත් ගෙන එන පරිදි අනුගමනය කරන ප
විමල් වීරවංශගේ නිල ෆේස්බුක් පිටුව | අප්‍රේල් 3, 2023
Posted on: 4 මැයි, 2023
වැරදියි