Anura Kumara Dissanayake
මෑත කාලයේ ලැබුණු ප්‍රේෂණ ගැන කියද්දී ජනපතිට කරුණු වරදී
පහුගිය මාස දෙකේ මෑත ඉතිහාසයේ ගත්තු වැඩිම විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රමාණය ගලා ගෙන ඇවිල්ලා තියෙනවා, පහුගිය මාස දෙකේ ඇවිල්ලා තියෙනවා [එ.ජ.ඩොලර්] මිලියන 1121ක්..
පාර්ලිමේන්තුවේදී | මාර්තු 21, 2025
Posted on: 20 මැයි, 2025

වැරදියි
පා.ම. අනුර කුමාර රනිල්ගේ යහපාලන ණය වැඩිකර කියයි
2015 රනිල් වික්‍රමසිංහ බලයට එනකොට අපි ණය අරන් තිබුණේ රු. ට්‍රිලියන 8.5 යි…2020 දී රටේ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 15 යි... ආසන්න වශයෙන් ගත්තොත් රනිල්ගේ අවුරුදු 5 ට රට ණය කරා රුපියල් ට්‍රිලියන 6.5 න්
JVP Sri Lanka ෆේස්බුක් පිටුව | ඔක්තෝබර් 22, 2023
Posted on: 12 දෙසැම්බර්, 2023

වැරදියි
පා.ම. අනුර කුමාරට නුවරඑළියේ මන්දපෝෂණය ගැන අගයන් මාරු වේ
...පොදුවේ ලංකාව ගත්තොත් බර අඩු උපත් සංඛ්‍යාව සියයට 12.2යි. හැබැයි, නුවරඑළිය වතුකරය ගත්තොත් 20% යි. සාමාන්‍යයෙන් අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 7.4%ක් ලංකාවේ කෘෂභාවයෙන් පෙළෙනවා හැබැයි ඒක අපි වතුකරයට ගත්තොත් 8.2% යි. සමාන්‍යයෙන් ගත්තොත් වයසට සරිලන උස නැතිභාවය ජාතික වශයෙන් ගත්තොත් 8.2% යි, වතු ක්ෂේත්රය
පාර්ලිමේන්තු සජීවී විකාශනය | නොවැම්බර් 8, 2022
Posted on: 1 දෙසැම්බර්, 2022
තරමක් නිවැරදියි