පා.ම. රෝහිණී කවිරත්නට සල්ලි අච්චු ගැසීම ගැන ඇතැම් කරුණු මගහැරේ
පහුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්ෂ කබ්රාල් දෙන්නා කරපු දේම තමයි මේ [ජාජබ] ආණ්ඩුවත් කරන්නේ [...]මහ බැංකුව සල්ලි අච්චු ගහන්න මේ වෙන කොට වාර වෙන්දේසියයි, එක් රැය වෙන්දේසියයි, පාවිච්චි කරනවා. පහුගිය සිකුරාදා [ඔක්තෝබර් 25] එක් රැය වෙන්දේසිය හරහා රුපියල් බිලියන 36.16 ක් අච්චු ගහලා තියෙනවා. පහුගි
ශ්‍රී ලංකා මිරර් | ඔක්තෝබර් 28, 2024
Posted on: 16 ජනවාරි, 2025
වැරදියි
ඉන්ධන මිල ගැන පා.ම චම්පික රණවකගේ ගණනය කිරීමත්, ප්‍රකාශයත්, දෙකම වැරදියි
[…] [ඔවුන්] ඉන්ධන මිල අඩු කරන බවටත්, බදු ඉවත් කරන/අඩු කරන බවටත් සිදු කරපු ප්‍රකාශ මැතිවරණ වේදිකාවලදී අපට අසන්නට ලැබුණා. […] ඇත්ත වශයෙන්ම, සති දෙකකට පමණ පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ශ්‍රී ලංකාවට ගෙන්නුවේ රුපියල් 195 කට. ඒ වගේම ඩීසල්, මම කියන්නේ සාමාන්‍ය ඩීසල්, ගෙනාවේ රුපියල් 200 කට ආසන්න මිලකට. අපි නව මිල
ඩේලි මිරර් ඔන්ලයින් | ඔක්තෝබර් 2, 2024
Posted on: 10 දෙසැම්බර්, 2024
වැරදියි
වැඩි වන පොලිය ගැන මහාචාර්ය අතුකෝරල නිවැරදිව කරුණු කියයි
ඒ අනුව පොලී ගෙවීම සඳහා පමණක්...2024 රුපියල් බිලියන 2,651ක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අනෙක් දේවල් වලට සාපේක්ෂව ණය පොලී ගෙවීම සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය වන බව පැහැදිලි වෙනවා
අරුණ | ඔක්තෝබර් 31, 2024
Posted on: 10 දෙසැම්බර්, 2024
නිවැරදියි
සේවා අපනයන වර්ධනය ගැන අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති නිවැරදියි
පසුගිය වසරේදී සේවා අපනයනය සඳහා 2022 වසරට සාපේක්ෂව ඩොලර් බිලියන 3.1 ක ආදායමක් වාර්තා කළ අතර එය 69% ක වර්ධනයක් පිළිබිඹු කරයි. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සැපයුම් සේවා, ප්‍රවාහනය සහ ඉදිකිරීම් යන ක්ෂේත්‍ර හේතු වී තිබුණා..
ශ්‍රී ලංකා බිස්නස් | ඔක්තෝබර් 16, 2024
Posted on: 10 දෙසැම්බර්, 2024
නිවැරදියි
මහාචාර්ය අනිල් ජයන්ත රජයේ ණය ලබා ගැනීම ගැන පැහැදිලි කරයි
[…] සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 15 දක්වා කාලය තුළ මහ බැංකුව විසින් රුපියල් බිලියන 465.1 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කර ඇත […] එම රුපියල් බිලියන 465.1 ක මුළු ණය මුදලින් රුපියල් බිලියන 400 ක් ණය සේවාකරණය කිරීම සඳහා යොදවා ඇත.
ඩේලි මිරර් | ඔක්තෝබර් 17, 2024
Posted on: 4 නොවැම්බර්, 2024
නිවැරදියි
ශ්‍රී ලංකාවේ මෘදුකාංග ඉංජිනේරුවන් ගැන ජනාධිපති අනුර කුමාර තරමක් නිවැරදියි
දැන් ලෝකේ ඉන්නවා මෘදුකාංග ඉංජිනේරුවන් මිලියන 26ක්, ලංකාවේ ඉන්නේ 85,000යි..
JVP Sri Lanka YouTube පිටුව | අගෝස්තු 13, 2024
Posted on: 30 ඔක්තෝබර්, 2024
තරමක් නිවැරදියි
ශ්‍රී ලංකාවේ ඉතිරි කිරීම් පා.ම. ඉරාන් කියපු තරම් අඩු නැහැ
ඉතිරිය අඩුයි ලංකාවේ. සාමාන්‍යයෙන් කිවුවොත් , ලංකාවේ ඉතිරිය සියයට 15ක්, 20ක් තමයි වැඩිම වුණොත් වෙන්නේ. ඉන්දියාව ගත්තොත් සියයට 30යි, 35යි. චීනය ගත්තොත් සියයට 50ට වඩා වැඩියි. ඉතින් අපට ඒක නැහැ.
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 14 ඔක්තෝබර්, 2024
වැරදියි
අඩු කරන ලද ආදායම් ඉලක්ක අනුව පා.ම මධුරගේ ප්‍රකාශය නිවැරදියි
විශේෂයෙන්ම 2024 වසරේ පළමුවන මාස හයේදී බදු ආදායම රුපියල් බිලියන 1700 කින් ඉහළ ගියා, ඒ කියන්නේ 42.6% ක වර්ධනයක්. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 44.7%ක වර්ධනයකට ළං වෙන්න පුළුවන් වෙලා තියෙනවා..ඒ වාගේම බදු නොවන ආදායම 30.4% න් වැඩි වෙලා තියෙනවා. වාර්ෂික ඇස්තමේන්තුවෙන් 52.7% ක ඉලක්කයකට ළඟා වෙලා තියෙනවා.
පාර්ලිමේන්තුවේදී | අගෝස්තු 7, 2024
Posted on: 3 ඔක්තෝබර්, 2024
නිවැරදියි
දත්ත හරියටම හරි නැති වුණත් අඩු අපනයන ගැන ඇමති අලි සබ්රිගේ තර්කය හරියටම හරි
1991 වර්ෂයේදී, දළ වශයෙන් බංග්ලාදේශය export කළේ බිලියන 2.2ක් වටිනා භාණ්ඩ. වියට්නාමය export කළේ අපනයනය කළේ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ වටිනා භාණ්ඩ. ලංකාව export කළා, බිලියන 2.8ක් පමණ භාණ්ඩ. අද 2024 වෙනකොට වියට්නාමය ඇමෙරිකානු ඩොලර් බිලියන 464ක් විශාල ආර්ථිකයක් ගොඩනඟලා අපනයනය කරනවා. බංග්ලාදේශය ඇමෙරික
පාර්ලිමේන්තුව | ජූනි 7, 2024
Posted on: 25 සැප්තැම්බර්, 2024
තරමක් නිවැරදියි
වැට් බදු සහන නිසා වැඩි නොවූ රාජ්‍ය සේවක වැටුප් ගැන පා.ම. චම්පික රණවක කියයි
මේ වැට් බදු සහනය නොදුන්නා නම් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රු. 30,000 න් වැඩි කරන්න පුළුවන් මාසෙකට.
පාඨලී චම්පික රණවකගේ ෆේස්බුක් පිටුව | ජූලි 10, 2024
Posted on: 10 සැප්තැම්බර්, 2024
නිවැරදියි