අජිත් නිවාඩ් කබ්රාල්
අඩු ආදායමට හේතුව ගැන මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ප්‍රකාශය මුළුමනින්ම වැරදියි
ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්[...]2020 වෙද්දි රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වුණා. ඒත් සමග රටට වාහන ගෙන ඒම නැවැත්තුවා[...]මාස හයක් රට වහලා තිබ්බා. ඒ නිසා යම් යම් ක්ෂේත්‍ර කඩාගෙන වැටුණා. රාජ්‍ය ආදායම අඩු වුණේ එවැනි හේතු නිසා මිස බදු අඩු කිරීම නිසා නෙමෙයි.
ආර්ථිකය | ජූලි 31, 2024
Posted on: 2024 ජූලි 31
මුළුමනින්ම වැරදියි
ආර්ථික අර්බුදය ගැන කතා කරපු හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ට තෙවරක්ම වරදී!
2015 සිට 2019 කාලය තුළදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය ක්‍රමක්‍රමයෙන් 7% සිට 2% දක්වා කඩා වැටිලා තිබුණා. විදේශ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 15 න් වර්ධනය වුව ද විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1 න් පමණ පහළ ගොස් තිබුණා.
News19.lk | මාර්තු 23, 2022
Posted on: 2022 අප්‍රේල් 28
වැරදියි
ශ්‍රී ලංකා මහ බැංකුවේ පෙර දැක්ම ඇගයීමේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මුළුමනින්ම වැරදි දැක්මක
පසුගිය වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද සය මාසික පෙර දැක්ම අතිශයින්ම සාර්ථක වී ඇති අතර ඒ හරහා අපේක්ෂිත ලැබීම් අප වෙත ලැබී තිබෙනවා.
ද මෝර්නිං | මාර්තු 3, 2022
Posted on: 2022 අප්‍රේල් 8
මුළුමනින්ම වැරදියි
මහ බැංකු අධිපති කබ්රාල්, සංචාරක කර්මාන්තය පිළිබඳ ඉදිරිපත් කරන දත්ත සත්‍යයෙන් බොහෝ දුරස් ය!
සංචාරක ව්‍යාපාරය ඩොලර් බිලියන 10 ක කර්මාන්තයක් වන අතර, පසුගිය අවුරුදු දෙකේදී අපිට එහි ඵල නෙළා ගැනීමට නොහැකි වී තිබෙනවා.
බ්ලූම්බර්ග | පෙබරවාරි 8, 2022
Posted on: 2022 මාර්තු 23
වැරදියි
හිටපු රාජ්‍ය අමාත්‍ය කබ්රාල්, කොවිඩ්-19 වියදම් ගැන නිවැරදි නොවන චිත්‍රයක් මවයි
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීම සහ ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 700 කට වඩා වැය කර ඇත. මෙය රටේ පසුගිය වසරේ සමස්ත ආදායම වන රුපියල් බිලියන 1,380 න් හරියටම අඩකි... සමෘද්ධි සහනාධාර ලබාගන්නා අඩු-ආදායම් පවුල් සඳහා රුපියල් බිලියන 50 ක් ද, නොමිලේ ඖෂධ සැපයීම සඳහා රුපියල් බිලියන 90 ක් ද, ආබාධ සහිත රණ
ඩේලි නිව්ස් | අගෝස්තු 30, 2021
Posted on: 2021 ඔක්තෝබර් 13
වැරදියි
පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
"2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්"
ඩේලි නිව්ස් | අප්‍රේල් 6, 2021
Posted on: 2021 මැයි 20
නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: ගෙවීමට ඇති ණය පිළිබඳව කරන ප්‍රකාශයේ වරදක් නැතුවාම නොවේ
මේ වනවිට (2021 පෙබරවාරි) නොගෙවා පවතින සමස්ත ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වටිනාකම ඇ.එ.ජ.ඩොලර් බිලියන 14 ක් ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ සමස්ත ණය වගකීමෙන් 16.7% කි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයෙන් ඉතිරි 83.3% ක් දරන වෙනත් කිසිදු ණය හිමියෙකු, [ශ්‍රී ලංකාවට] එම ණය නැවත ගෙවීමට ඇති හැකියාව සම්බන්ධයෙන්...
සන්ඩේ ඔබ්සර්වර් | පෙබරවාරි 28, 2021
Posted on: 2021 මාර්තු 31
තරමක් නිවැරදියි
රාජ්‍ය අමාත්‍ය කබ්රාල්: සංචිත සම්බන්ධයෙන් බැලූ බැල්මට නිවැරදියි
අපට බිලියන 8.2 සංචිත තිබුණා… යහපාලන රජය අපිට ආණ්ඩුව භාර දෙනකොට තිබුණේ ඇ.ඩො. බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් විතරයි.
මව්බිම | ජනවාරි 7, 2021
Posted on: 2021 ජනවාරි 27
නිවැරදියි